පිටු ඒකාබද්ධ කිරීම

සංස්කරණය

මෙම පිටුව පහත දැක්වෙන පිටුව සමග ඒකාබද්ධ කළ යුතුය.

ආනන්ද විදුහල

ආනන්ද විදුහල ලිපිය වඩාත් පැරැණි ලිපිය වේ. එසේම එහි අන්තරතය වඩා පැහැදිළියැයි සිතමි. එම නිසා ආනන්ද විද්‍යාලය ලිපිය ආනන්ද විදුහල ලිපිය හා ඒකාබද්ධ කෙරීම උචිතයැයි සිතමි. -- බිඟුවා සාකච්ඡාව 14:21, 24 මැයි 2010 (යූටීසී)Reply
Dear බිඟුවා,
There is an issue here, but I do not know the exact answer. In an event like this what article we should keep as the main article. I'm not talking only about this problem but as a whole.
1 Article which is වඩාත් පැරැණි
2 Article which is අන්තරතය වඩා පැහැදිලි
or
3 Article with වඩාත්ම නිවැරදි මාතෘකාව
Singhalawap 16:30, 24 මැයි 2010 (යූටීසී)Reply
ස්තුතියි Singhalawap. මෙහිලා වැඩිම සබැඳි පිටු ඇති ලිපිය ගැනද සැළකිලිමත් විය යුතුයි කියාද සිතේ. කෙසේ නමුදු මාතෘකාව නිවැරදි ලිපිය වඩාත් සුදුසු යැයි මා සිතමි. වඩා පැරණි ලිපියේ අන්තර්ගතය වඩා වැඩි බැවින් මෙහිදී මම ආනන්ද විදුහල ලිපිය ප්‍රධාන විය යුතු යැයි සිතුවෙමි. එය වැරදි යැයි දැන් හැඟේ. එම නිසා මාතෘකාව වඩාත් නිවැරදි ලිපිය වෙත මෙම අන්තර්ගතය යොමු කරමු. -- බිඟුවා සාකච්ඡාව 12:10, 25 මැයි 2010 (යූටීසී)Reply

විශිෂ්ඨ ගුරුවරුන් සියල්ලම විදුහල්පතිවරුන් නොවේ

සංස්කරණය

"9.1 විශිෂ්ඨ ගුරුවරුන්" සිටිය යුත්තේ "9 ආනන්දයේ විදුහල්පතිවරු" යට‍තේ නොවන අතර ඉංග්‍රීසි පිටුවෙහිද දැක්වෙන පරිදි විදුහල්පතිවරුන්ට නොබැදි වෙනම කොටසකය. Lankan wikier (talk) 08:35, 26 අගෝස්තු 2016 (යූටීසී)Reply

මේ සම්බන්දයෙන් "Shwetha" විසින් පිටුවෙහි සිදුකරන ලද වැරදි සංස්කරණය නැවත මවසින් ම නිවැරදි කරන ලදී. --Lankan wikier (talk) 09:02, 26 අගෝස්තු 2016 (යූටීසී)Reply

ජිම්නාස්ටික්

සංස්කරණය

@IDB.S, මෙම සංස්කරණය තුළ ජිම්නාස්ටික් ඉවත් කළේ ඇයි? https://www.anandacollege.edu.lk/Sports/sports.php වෙත ගොස් බලන්න. -- Lee (talk) 04:54, 9 ඔක්තෝබර් 2024 (යූටීසී)Reply

මූලාශ්‍ර පෙන්වා නොතිබූ බැවින් ඉවත් කළේ ය. නව මූලාශ්‍රය ද සමග නැවත ඇතුළත් කරන්නම්. IDB.S (talk) 13:15, 9 ඔක්තෝබර් 2024 (යූටීසී)Reply

"ආනන්ද විද්‍යාලය" සිට "ආනන්ද විද්‍යාලය, කොළඹ" වෙත ගෙන ඒම

සංස්කරණය

@VihirLak007, මේකත් පරණ කතාවක්. හැබැයි ඉංග්‍රීසි විකිපීඩියාවේ "Ananda College" ලෙස හැඳින්වෙන මෙම ලිපිය "ආනන්ද විද්‍යාලය" වෙනුවට "ආනන්ද විද්‍යාලය, කොළඹ" වෙත ගෙනයාමට විශේෂ හේතුවක් තිබෙනවා ද? -- Lee (talk) 04:57, 9 ඔක්තෝබර් 2024 (යූටීසී)Reply

මේ ආනන්ද විද්යාලය කොට්ටාව, ආනන්ද විද්යාලය රත්නපිටිය සහ ආනන්ද විද්යාලය මහනුවර ඒවද තියෙන නිසා. පසු කලෙක ඒවාට ලිපි සෑදීමේදි වෙන් වෙන්ව හඬුනාගැනීම ලේසි වෙයි කියල හිතල ගෙන ගිය එකක්. VihirLak007 (talk) 13:00, 9 ඔක්තෝබර් 2024 (යූටීසී)Reply
@VihirLak007, ඉංග්‍රීසි ව්‍යාපෘතියේ වෙන්ව හඳුනාගැනීම සඳහා පද භාවිතා කොට නැත්තේ, විශේෂ හේතුවක් නිසා නොවේ ද? -- Lee (talk) 13:12, 10 ඔක්තෝබර් 2024 (යූටීසී)Reply
Return to "ආනන්ද විද්‍යාලය, කොළඹ" page.