සක්කර සූත්තර
අධ්‍යක්‍ෂණයහේමසිරි සෙල්ලප්පෙරුම
රචනයහේමසිරි සෙල්ලප්පෙරුම
තිර රචනයහේමසිරි සෙල්ලප්පෙරුම
කතාවස්තුවහේමසිරි සෙල්ලප්පෙරුම
නිශ්පාදනයජේ.එල්.එම්.චිත්‍රපට
රංගන ශිල්පීන්සනත් ගුණතිලක සබීතා පෙරේරා
සිනෙමාරූපණයඑම්.ඒ.ගෆූර්
සංස්කරණයඑම්.එස්.අලිමාන් සහය :- ධනේෂ් ලංකා පීරිස්
සංගීතයසරත් දසනායක
Production
company
සරසවි චිත්‍රාගාරය
නිකුත්වූ දිනය
  • අප්‍රේල් 10, 1992 (1992-04-10) (location)
-->
රටශ්‍රී ලංකා
භාෂාවසිංහල

රංගනය සංස්කරණය

  • සනත් ගුණතිලක
  • සබීතා පෙරේරා
  • ඇන්තනි සී. පෙරේරා
  • හියුගෝ ප්‍රනාන්දු
  • ෆ්‍රෙඩී සිල්වා
  • මානෙල් චන්ද්‍රලතා
  • බන්දු සමරසිංහ
  • මොරින් චාරුණි
  • සුමනා ගෝමස්
  • බන්දුල දිසානායක
  • ශ්‍රීමති රසාදරී
  • කුසුම් කොන්දේගම
  • ශ්‍රියාණි මහවත්ත
  • ආර්. එස්. රණතුංග
  • ලාල් කුමාර
  • සේන කුමාර
  • උපුල්, පියතිලක
  • හරින්ද්‍ර සංඛ පීරිස්
  • මංජුලා ෆොන්සේකා

ගීතයන් සංස්කරණය

සංගීත අධ්‍යක්ෂණය - සරත් දසනායක

  • ගීත ප්‍රබන්ධය – අජන්තා රණසිංහ, සමන් චන්ද්‍රනාත් වීරසිංහ, එච්. එස්. පෙරේරා, කරුණාරත්න අබේසේකර
  1. සල් මල් සුවඳයි මාවතේ - ග්‍රේෂන් ආනන්ද, චන්ද්‍රිකා සිරිවර්ධන
  2. රූසිරි ඔබේ නයනේ - ග්‍රේෂන් ආනන්ද
  3. බිං කුන්ඩෝ, බිං කුන්ඩෝ - ලතා වල්පාල, ඇන්ජලින් ගුණතිලක
  4. මේ රාත්‍රී නටන්න කුසුමක් – ඇන්ජලින් ගුණතිලක
  5. මල් මාලා යම රජු දාලා - ෆ්‍රෙඩී සිල්වා, සමන් ද සිල්වා, බන්දු සමරසිංහ
  6. හද විමන් දොරින් – එච්. ආර්. ජෝතිපාල, ඇන්ජලින් ගුණතිලක

නිෂ්පාදනය සංස්කරණය

  • සහාය අධ්‍යක්ෂණය – ධනේෂ් ලංකා පීරිස්
  • කැමරා ක්‍රියා කරවීම – ජී. නන්දසේන
  • කැමරා සහාය – නිලන්ත පෙරේරා, එම්. අනුර, ඩබ්. මාටින්, ඩබ්. පියසේන, ඊ. එච්. ප්‍රියන්ත, සුජිත් සුභසිංහ, සරත් කරුණාරත්න
  • අංග රචනය - බෙනට් ජයතුංග
  • සටන් අධ්‍යක්ෂණය - සරත් ද සිල්වා
  • ශබ්ද පරිපාලනය – ලයනල් ගුණරත්න
    • ශබ්ද සහය – උපාලි අරම්පොල, සුනිල් උපාලි, ඩී. එම්. ඒ. ජයමාන්න, රංජිත් පෙරේරා, ඩබ්. පී. පොඩිරත්න, ජී. ජයවීර, කේ. වී. නන්දකුමාර
  • රසායනාගාර පාලක – එස්. ගමගේ
  • රසායනාගාර නිලධාරි – ඒ. අයි. ජොහාර්
  • රසායනාගාර සම්බන්ධීකරණය – ඩිල් ෆිල්මස් ඉන්ටර්නැෂනල් ලිමිටඩ්
  • ගීත පටිගත කිරීම – රංජිත් පෙරේරා, ටරීටා ශබ්දාගාරය
  • අතිරේක ශබ්ද - ප්‍රේමසිරි රණවක
  • නිෂ්පාදක විධායක - ලෙස්ලි ඊ. පීරිස්
  • නිෂ්පාදන සම්බන්ධිකරණය - චන්ද්‍ර මුතුතන්ත්‍රි
  • ඇඳුම් නිර්මාණය – ලලිතා ෆොන්සේකා, ආනන්ද බස්නායක, ඩ්‍රෙස්සෙන්ස්
  • චිත්‍රපට උපකරණ සැපයිම - සමරසිංහ ෆිල්ම්ස්, ඩිල් ෆිල්ම්ස්
  • නාමාවලිය – ඇහැළියගොඩ සෝමතිලක, ගම්ලත් ගුණරත්න
"https://si.wikipedia.org/w/index.php?title=සක්කර_සූත්තර&oldid=374494" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි