ශ්‍රී ලාංකීය සාහිත්‍යය
කරුණාරත්න අබේසිංහ
ශ්‍රී ලංකාවේ සාහිත්‍යය සාම්ප්‍රදායන් මෙම ලිපියෙන් සලකා බැලේ. ශ්‍රී ලාංකීය සාහිත්‍යයේ විශාල කොටසක් ලියැවී ඇත්තේ සිංහල භාෂාවෙනි, නමුත් ශ්‍රී ලංකාවේ වර්ෂ දහසක් තිස්සේ භාවිතා කරන ලද අනෙකුත් භාෂා වලින් ලියවුණු නිර්මාණ ද (පාලි, දෙමළ සහ ඉංග්‍රීසි ඇතුළුව) සැලකිය යුතු ප්‍රමාණයක් ඇත.
වර්තමානය වන තෙක් ශ්‍රී ලාංකීය සාහිත්‍යයේ ඉතා වැදගත් තැනක් කෙටි කතා වලට හිමි වී ඇත. සිංහල කෙටි කතා රචකයන් විසින් එළි දක්වා ඇති නිර්මාණ ප්‍රමාණය දෙමළ සහ ඉංග්‍රීසි රචකයන් දෙකොටස විසින් එළි දක්වා ඇති නිර්මාණ ප්‍රමාණයට වඩා වැඩිය. එමෙන්ම සිංහල කෙටි කතා නිර්මාණවලට ලැබී ඇති විවේචනාත්මක විචාරද සාපේක්ෂව බොහෝය.
ලේඛක නාම ලැයිස්තුව
සංස්කරණයපාලි රචකයෝ
සංස්කරණය- මහානාම හිමි
- වේදේහ හිමි
සිංහල රචකයෝ
සංස්කරණය- ගුණදාස අමරසේකර
- චන්ද්‍රරත්න බණ්ඩාර
- සුගතපාල ද සිල්වා
- සිරි ගුණසිංහ
- හේමපාල මුනිදාස
- පියදාස සිරිසේන
- ජයතිලක කම්මැල්ලවීර
- සේන තෝරදෙණිය
- එරික් ඉලයප්ආරච්චි
- පී.බී ජයසේකර
- කේ. ජයතිලක
- පියසේන කහඳගමගේ
- සිරිලාල් කොඩිකාර
- මුතුමුදලිගේ නිශ්ශංක
- මුනිදාස කුමාරතුංග
- සුනන්ද මහේන්ද්‍ර
- සයිමන් නවගත්තේගම
- එදිරිවීර සරච්චන්ද්‍ර
- මහගම සේකර
- ජී. බී. සේනානායක
- ඩබ්ලිව්. ඒ. සිල්වා
- ටෙනිසන් පෙරේරා
- අජිත් තිලකසේන
- සිබිල් වෙත්තසිංහ
- මාර්ටින් වික්‍රමසිංහ
- හරිශ්චන්ද්‍ර විජයතුංග
- ලියනගේ අමරකීර්ති
- ටී. බී. ඉලංගරත්න
සිංහල කවියෝ
සංස්කරණය- වෑත්තෑවේ හිමි
- තොටගමුවේ ශ්‍රී රාහුල හිමි
- ගජමන් නෝනා
- ඇලපාත මුදලි
- මුණිදාස කුමාරතුංග
- ඇස්. මහින්ද හිමි
- පී. බී. අල්විස් පෙරේරා
- විමලරත්න කුමාරගම
- රැයිපියෙල් තෙන්නකෝන්
- මහගම සේකර
- අරිසෙන් අහුබුදු
- සිරි ගුණසිංහ
- ගුණදාස අමරසේකර
- පරාක්‍රම කොඩිතුවක්කු
- බුද්ධදාස ගලප්පත්ති
- මොනිකා රුවන්පතිරන
- එරික් ඉලයප්පආරච්චි
- රත්න ශ්‍රී විජේසිංහ
- සුනිල් ආරියරත්න
- සුනිල් සරත් පෙරේරා
- සෙනරත් ගොන්සල්කෝරාළ
- කිත්සිරි නිමල්ශාන්ත
- සිරිලාල් කොඩිකාර
- ආරියවංශ රණවීර
- ධර්ම ශ්‍රී කුරුප්පු
- ලාල් හෑගොඩ
- දර්ශන මෙන්ඩිස්
- උපනන්ද බටුගෙදර
- මීමන ප්‍රේමතිලක
- එච්.එම්. කුඩලිගම
- විමලසිරි පෙරේරා
- ඩී. ඒ. කුමාරසිංහ
- යූ.එ.ස්.පෙරේරා
- කපිල ඒ. සෙනෙවිරත්න
- ජෝන් රාජදාස
- විල්සන් හෑගොඩ
- විමලරත්න වතුරේගම
- බැන්ටිස් රණවීර
- මාකඳුරේ ගුණවර්ධන
- බී.එච් අමරසේන
- සුධර්මා සෙනෙවිරත්න
- චන්ද්‍රසේන බටුගෙදර
- සේසිරි විජේසේකර
- මංජුල වෙඩිවර්ධන
- උපුල් සේනාධීරගේ
- විපුලි නිරෝෂණී හෙට්ටිආරච්චි
- ලක්ශාන්ත අතුකෝරාල
- ගැමුණු පී. දසනායක
- තරින්දු විජේසිංහ
- උපේකලා භාග්‍ය අතුකෝරාල
- තරින්දු වීරසිංහ
- සජීවනී කස්තුරිආරච්චි
- සාගර පළන්සූරිය
ශාස්ත්‍රීය ග්රන්ථ රචකයෝ
සංස්කරණය- මාර්ටින් වික්‍රමසිංහ
- එදිරිවීර සරච්චන්ද්‍ර
- ගුණදාස අමරසේකර
- නලින් ද සිල්වා
- පියසීලී විජේගුණසිංහ
- කාර්තිගේසු සිවතම්බි
- බෙනඩික්ට් දොඩම්පෙගම
- ජයලාල් රෝහණ
- රෝලන්ඩ් අබේපාල
- ෂෙල්ටන් පයාගල
- සුචරිත ගම්ලත්
- ජේ බී දිසානායක
සිංහල නාට්‍ය රචකයෝ
සංස්කරණය- ජෝන් ද සිල්වා
- එදිරිවීර සරච්චන්ද්‍ර
- සුගතපාල ද සිල්වා
- සුනන්ද මහේන්ද්‍ර
- සයිමන් නවගත්තේගම
- ගුණසේන ගලප්පත්ති
- දයානන්ද ගුණවර්ධන
- හෙන්රි ජයසේන
- ධම්ම ජාගොඩ
- ආර්.ආර්. සමරකෝන්
- ජයලත් මනෝරත්න
- කේ.බී. හේරත්
- කපිල කුමාර කාලිංග
- රන්ජිත් ධර්මකීර්ති
- ජයලාල් රෝහණ
- ධනංජය කරුණාරත්න
- පියල් කාරියවසම්
- රාජිත දිසානායක
- තරංගා ගලප්පත්ති
සිංහල ගුවන් ව්දුලි නාට්‍ය රචකයෝ
සංස්කරණය- කරුණාරත්න අමරසිංහ
- ආනන්ද කුමාරසිරි
- සුගතපාල ද සිල්වා
- මාලක දේවප්‍රිය
- දයානන්ද ගුණවර්ධන
- තිලක් ජයරත්න
- ජේ.එච්. ජයවර්ධන
- කැත්ලින් ජයවර්ධන
- රෝහණ කස්තුරි
- ශ්‍රී ලාල් කොඩිකාර
- සුනන්ද මහේන්ද්‍ර
- වික්ටර් මිගෙල්
- මේගලා මුදියන්සේ
- ධර්ම ශ්‍රී මුණසිංහ
- ඇරැව්වල නන්දිමිත්ර
- සයිමන් නවගත්තේගම
- කරුණා පෙරේරා
- මර්වින් සේනාරත්න
- ආනන්ද සිරිසේන
- මුදලිනායක සෝමරත්න
- සුමිත්‍රා රාහුබද්ධ
- ජයලාල් රෝහණ
- උදය ආර්. තෙන්නකෝන්
- පී. වැලිකල
- නදීෂ නිර්මාණ හේරත්
ශ්‍රී ලාංකික දමිල ලේඛකයෝ
සංස්කරණය- ඊලාත්තු පූතාන්දෙවානර්
- වී. අයි. එස්. ජයපාලන්
- සෙල්විනිදි ත්‍යාගරාජා
- එම්. නුහුමාන්
- තෙලිවත්තේ ජෝෂප්
- මුරුගේසු පොන්නම්බලම්
- ඩොමිනික් ජීවා
- ඒ. කන්දසාමි
- වරාදර්
- එස්. එෆ්. රීනා නුෂාද්
ඉංග්‍රීසි බසින් ලියන ශ්‍රී ලංකාවේ හෝ ඉන් පිටත වෙසෙන ලේඛකයෝ
සංස්කරණය- ගර්ට්රූඩ් දි ලිවේරා
- කොලින් ද සිල්වා
- මයිකල් ඔන්ඩාජ්චි
- නිරා වික්‍රමසිංහ
- ජයදේව උයන්ගොඩ
- රොමේෂ් ගුණසේකර
- ෂ්‍යාම් සෙල්වදොරේ
- තිස්ස අබේසේකර
- කාල් මුලර්
- ජානකී සූරියආරච්චි
- අශෝක් ෆෙරී
- පුන්යකාන්ති විජේනායක
- චිත්‍රා ප්‍රනාන්දු
- ජේ. විජේතුංග
- ඈන් රණසිංහ
- ඒ. ජේ. ගුණවර්ධන
- රෙජී සිරිවර්ධන
- ජීන් අරසනායගම්
- ප්‍රදීප් ජෙගනාදන්
- ලිෂාන් පෙරේරා
- කුසල් පෙරේරා
- අදිත දිසානායක
- සුනේත්‍රා රාජකරුණානායක
- අමීන් හුසේන්
- මධුභාෂිණී දිසානායක
- ඉසන්ක්යා කොඩිතුවක්කු
- රජීව විජේසිංහ
- ලාල් මැදවත්තගෙදර
- නිහාල් ද සිල්වා
- විවිමේරි වැන්ඩර්පුටන්
- එල්මෝ ජයවර්ධන
- දයා දිසානායක
- තරින්දු වීරසිංහ
- ඩෙලොන් වීරසිංහ
- සේන තෝරදෙණිය
- දිනෙලි ජයසේකර
- ජයශාන්ත ජයසේකර
- රුවන්ති ඩී. චිගේරා
- වී. වී. ගනේෂනාදන්
- රැ ෆ්රීමන්
- ඩේවිඩ් බ්ලැකර්
- උදය බී. රත්නායක
- විහංග පෙරේරා
අමතර අවධානයට
සංස්කරණය- ශ්‍රී ලාංකීය සංස්කෘතිය
- හෙන්රි පාකර්, ශ්‍රී ලංකාවේ oral literature පිළිබඳ අධ්‍යයනයේ යෙදි බ්‍රිතාන්‍ය ඉංජිනේරුවෙක්