තිස්ස අබේසේකර
මෙම ලිපියෙහි මුඛ්‍ය ඡේදය නොමැත. |
තිස්ස අබේසේකර | |
---|---|
උපත | මැයි 7, 1937 |
මියගිය දිනය | August 14, 2009 | (වයස 72)
ජාතිකත්වය | ශ්‍රී ලාංකික |
රැකියාව | රංගන ශිල්පී, අධ්‍යක්ෂක, තිර පිටපත් රචක |
සක්‍රීය වසර | 1963 - 2009 |
ප්‍රධාන නිර්මාණ | බිනරමලී විරාගය |
සිනමාගමනය
සංස්කරණයවසර | චිත්‍රපට | |
---|---|---|
1963 | ගම්පෙරළිය | දෙබස් රචනය |
1966 | දෙලොවක් අතර | රංගනය / දෙබස් රචනය |
1969 | බඩුත් එක්ක හොරු | රංගනය / තිර පිටපත් රචනය |
1969 | බිනරමලී | තිර පිටපත් රචනය |
1971 | වැලිකතර | තිර පිටපත් රචනය |
1970 | තිර පිටපත් රචනය | |
1972 | නිධානය | තිර පිටපත් රචනය |
1976 | ලෝක හොරු | අධ්‍යක්ෂණය |
1978 | වීර පුරන් අප්පු | Actor / තිර පිටපත් රචනය |
1978 | අහසින් පොළොවට | තිර පිටපත් රචනය |
1980 | කරුමක්කාරයෝ | අධ්‍යක්ෂණය |
1980 | ගඟ අද්දර | තිර පිටපත් රචනය |
1982 | මහ ගෙදර | රංගනය / අධ්‍යක්ෂණය / තිර පිටපත් රචනය |
1984 | මායා | තිර පිටපත් රචනය |
1987 | විරාගය | අධ්‍යක්ෂණය / තිර පිටපත් රචනය |
1992 | කුලගෙය | තිර පිටපත් රචනය |
1993 | ගුරු ගෙදර | තිර පිටපත් රචනය |
1996 | ලොකු දුව | තිර පිටපත් රචනය |
2003 | සක්මන් මළුව | දෙබස් රචනය |
2007 | උප්පලවණ්ණා | තිර පිටපත් රචනය |
2012 | කුස පබා | තිර පිටපත් රචනය |
සම්මාන සහ ප්‍රධාන
සංස්කරණය- 1978 - හොඳම සහය නළුවා - වීර පුරන් අප්පු
- 1978 - හොඳම තිර රචනය - අහසින් පොළොවට
- 1980 - හොඳම තිර රචනය - ගඟ අද්දර
- 1982 - හොඳම තිර රචනය - මහ ගෙදර
- 1996 - හොඳම තිර රචනය - ලොකු දුව
- 1970 - හොඳම තිර රචනය - බිනරමලී
- 1983 - හොඳම අධ්‍යක්ෂණය - මහ ගෙදර
- 1988 - හොඳම තිර රචනය - විරාගය
- 1988 - හොඳම අධ්‍යක්ෂණය - විරාගය
- 1993 - හොඳම තිර රචනය - කුලගෙය
- 1994 - හොඳම තිර රචනය - ගුරු ගෙදර