ලියනගේ අමරකීර්ති. අටවක පුත්තු නවකතාව රචනය කරමින් 2008 වසරේ රාජ්‍ය සාහිත්‍ය සම්මාන දිනාගත් ලියනගේ අමරකීර්ති කුරුණෑගල දෙමටගොල්ල රජයේ විදුහලෙන් සහ වැල්ලව මධ්‍ය මහා විද්‍යාලයෙන් සිය මූලික අධ්‍යාපනය ලබා 1994 දී කොළඹ විශ්ව විද්‍යාලයෙන් ශාස්ත්‍රවේදී උපාධියද, ඉන් අනතුරුව වර්ෂ 2000 දී ඇමරිකා එක්සත් ජනපදයේ වින්කොන්සින් විශ්ව විද්‍යාලයෙන් ශාස්ත්‍රපති උපාධියද හිමිකරගත්තේය.

වසන්ත අමරකීර්ති ලියනගේ
උපත1968 ජූනි මස 19 වැනිදා
නිවහනපේරාදෙණිය
පුරවැසිබවශ්‍රී ලංකාව ශී‍්‍ර ලාංකික
අධ්‍යාපනයදෙමටගොල්ල රජයේ විදුහල, වැල්ලව මධ්‍ය මහා විද්‍යාලය, කොලඹ විශ්ව විද්යාලය 98 සිංහල සාහිතය , Cornell University - Diploma in theory and criticism, University of Wisconsin-Madison, '98MA, PhD
රැකියාවජ්‍යෙෂ්ඨ කතිකාචාර්ය - සිංහල
සේවායෝජකයාපේරාදෙණිය විශ්වවිද්යාලය ශ්‍රී ලංකාව
ප්‍රසිද්ධව ඇත්තේගීත රචක, නවකතා, කෙටිකතාකරුවකු,
කලත්‍රයා(යන්)සරෝජිනි දසනායක
දරුවන්දුව සරීටා, පුතා සහීත්
ආගමබුද්ධාගම


ප්‍රකාශන සංස්කරණය

ප්‍රබන්ධ කතා සංස්කරණය

  • මානව භක්තිය හා සිත්තරා
  • රළ
  • නන්දන උයන
  • මම දැන් නිදමි
  • විල සහ මල
  • මහ කන්ද පාමුල
  • වීරියවන්තයෝ (යොවුන් නවකතා)
  • අටවක පුත්තු
  • කුරුලු හදවත
  • අහම්බකාරක
  • ගෙදර වට සිතියම

පරිවර්තන සංස්කරණය

  • මහා පුරුෂයෙකුට බිරිඳව
  • තරණ නවකතාකරුවෙකු වෙත
  • මල් බර සමය
  • ගැටුම, සංස්කෘතිය, වෙනස
  • නෙරූදාගේ ලියුම්කාරයා
  • කලාව කුමකටද?

අභිරහස්

පද්‍ය සංස්කරණය

  • එකමත් එක පිටරටක

ශාස්ත්‍රීය සංස්කරණය

  • අමුතු කතාව
  • සහෘද සාක්ෂිය
  • පහන සහ කැඩපත
  • නව කවි සලකුණ
  • කෙටිකතා කලාව

සම්මාන සංස්කරණය

  • මම දැන් නිදමි- රාජ්‍ය සම්මාන 2000
  • 2007- අටවක පුත්තු - රාජ්‍ය සාහිත්‍ය සම්මානය හොඳ ම සිංහල නවකතාව
  • කුරුලු හදවත- ස්වර්ණපුස්තක 2014
  • කුරුලු හදවත- විද්‍යයෝදය සම්මාන 2014
  • අහම්බකාරක - ස්වර්ණ පුස්තක 2016

අඩවියෙන් බැහැර පිටු සංස්කරණය

"https://si.wikipedia.org/w/index.php?title=ලියනගේ_අමරකීර්ති&oldid=605830" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි