වීර උදාර
මෙම ලිපියෙහි මුඛ්‍ය ඡේදය නොමැත. |
වීර උදාර | |
---|---|
අධ්‍යක්ෂණය | ෂර්ලි පී විජේරත්න |
රචනය | ෂර්ලි පී විජේරත්න |
තිර රචනය | ෂර්ලි පී විජේරත්න |
කතාවස්තුව | ෂර්ලි පී විජේරත්න |
නිශ්පාදනය | ක්ලීටස් මෙන්ඩිස්(සත්මල් චිත්‍රපට) |
රංගන ශිල්පීන් | ක්ලීටස් මෙන්ඩිස් ජීවන් කුමාරතුංග |
සිනෙමාරූපණය | ලලිත් ගුණවර්ධන |
සංස්කරණය | කොලින් පෙරේරා |
සංගීතය | මෝහාන් රාජ් මඩවල |
නිෂ්පාදන company | විජය චිත්‍රාගාරය |
නිකුත්වූ දිනය |
|
තිර කාලය | මිනිත්තු 135 |
රට | ශ්‍රී ලංකා |
භාෂාව | සිංහල |
රංගනය
සංස්කරණය- ක්ලීටස් මෙන්ඩිස්
- මාලිනී ෆොන්සේකා
- ජීවන් කුමාරතුංග
- අනෝජා වීරසිංහ
- විජය කුමාරණතුංග (ගරු රඟපෑම)
- මර්වින් ජයතුංග
- රෙක්ස් කොඩිප්පිලි
- රන්ජන් රාමනායක
- ස්ටැන්ලි වර්ණකුල
- ලීනා ද සිල්වා
- සෝනියා දිසානායක
- මොරින් චාරුණි
- නයනා රංගනී
- තුෂාරි බටුවිට
- සඳුන් විජේසිරි
- සරත් කෝන්ගහගේ
- ශ්‍රීනාත් මල්දෙනිය
- බන්දු සමරසිංහ
- ටෙනිසන් කුරේ
- සරත් ද සිල්වා
- ලක්ෂ්මන් සිල්වා
- සුනිල් සතරසිංහ
- ෂෙල්ටන් ප්‍රනාන්දු
- දයානන්ද සිල්වා
- සෙනරත් මාපිටිගම
- උදය කුමාර
- රන්ජිත් ලලිත්
- එන්. තෝමස්
ගීතයන්
සංස්කරණයසංගීත අධ්‍යක්ෂණය - මොහාන් රාජ් මඩවල (අප්සරාස්)
- ගීත අපේ පෙම් වේදිකාවේ - ග්‍රේෂන් ආනන්ද – උපාලි ධනවලවිතාන
- වාසනාව පෑදී සුභ යෝග - සුජාතා අත්තනායක - ප්‍රේමකීර්ති ද අල්විස්
- නිශායාමේ හිම වලා තීරයේ - ග්‍රේෂන් ආනන්ද, සුජාතා අත්තනායක – උපාලි ධනවලවිතාන
- කුරුල්ලාණෙනි කිරිල්ලී කොහේ - ග්‍රේෂන් ආනන්ද, සුජාතා අත්තනායක, මායා දමයන්ති, වික්ටර් විජයන්ත - ප්‍රේමකීර්ති ද අල්විස්
- කුමරිය ඔබ වෙයි රංගන පෑවේ – වික්ටර් විජයන්ත, මායා දමයන්ති – උපාලි ධනවලවිතාන එකබිමේ ජනිත වී - ග්‍රේෂන් ආනන්ද, ක්ලීටස් මෙන්ඩිස් - උපාලි ධනවලවිතාන
නිෂ්පාදනය
සංස්කරණය- සහාය අධ්‍යක්ෂණය - විපුල පෙරේරා
- කැමරා සහාය – ජී. නන්දසේන, මාටින් රණසිංහ, නිලන්ත පෙරේරා, එච්. එච්. විජේරත්න, එම්. අනුර, ඒ. ඩී. ප්‍රේමදාස
- සංස්කරණ සහාය - ෆාරුන් කුරුකුලසූරිය, ව. ජීල ශ්‍රී මධුරංග
- අංග රචනය – ඊබට් විජේසිංහ
- සහාය – ජී. ඩී. නන්දසේන
- කලා අධ්‍යක්ෂණය හා පසුතල නිර්මාණය - ලයනල් සිල්වා
- සටන් අධ්‍යක්ෂණය - සරත් ද සිල්වා (ජිම්), ෂෙල්ටන් ප්‍රනාන්දු
- නැටුම් අධ්‍යක්ෂණය – ජයසේන කෝට්ටේගොඩ, නයනා රංගනී
- ශබ්ද පරිපාලනය - ජෝර්ජ් මනතුංග
- රසායානාගාර කටයුතු - ෂම්මි ප්‍රනාන්දු
- නාමාවලිය - ෆ්‍රෑන්ක් කුරුකුලසූරිය, සෙනරත් මාපිටිගම
- නිෂ්පාදන විධායක – නිව්ටන් පලිහවඩන
- නිශ්චල ඡායාරූප – ක්‍රිස්ටි මෙන්ඩිස්,
- ඡායාරූප සැපයීම - හෙලන්ස් ස්ටුඩියී
- ගීත පටිගත කිරීම – මර්වින් බෙන්ස් (ටරිටා ශබ්දාගාරය)
- කැමරා උපකරණ සැපයීම - සමරසිංහ චිත්‍රපට සමාගම, සෙවන් ආට්ස් ෆිල්ම්ස්
- විශේෂ සහාය - ෂර්ලි මහේෂ් පෙරේරා, ධම්මික කන්දගේ, ස්ටැනි ද සිල්වා, විපුල එල්ලාවල, ඇන්ටනි ජයමහ
- අතිරේක ඇඳුම් සහ උපකරණ සැපයීම - ශ්‍රීනාත් මල්දෙනිය
- කොණ්ඩා සැකසුම – පාලිත කුමාර, වික්ටර් ලොයිඩ්
ප්‍රදර්ශනය
සංස්කරණයමංගල දර්ශනය - ලෝරන්ස් මාදිවෙල මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් වැල්ලවත්ත රොක්සි සිනමා ශාලාවේදී 1990 මැයි 04 වැනිදා පැවැත්විණ.ධාවන කාලය – පැය 2 විනාඩි 15, දිග අඩි 12000, පිටපත් ප්‍රමාණය 13[1]
- ^ සංරක්ෂිත පිටපත, http://www.sarasaviya.lk/2016/07/14/?fn=sa16071429, ප්‍රතිෂ්ඨාපනය 2016-07-29