"විකිපීඩියා:පරිපාලකවරුන්ගේ දැන්වීම් පුවරුව" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
ටැගය: 2017 source edit
89 පේළිය:
::මෙම අවස්ථාවෙහිදී ගිණුම වාරණය කිරීමෙන් ඉදිරියෙහිදී ඇති විය හැකි ප්‍රශ්න වලක්වා ගත හැකිය. ----[[User:Shwetha|Shwetha]] ([[User talk:Shwetha|talk]]) 16:24, 1 මැයි 2020 (යූටීසී)
::: ලී මහත්තයයි [[User:Lee|Lee]] ,සේත මහත්තයයි [[User:Shwetha|Shwetha]] දෙන්න තනියම අමාරුවෙන් සිංහල විකිය හොදට කරගෙන යන එක ගැන සතුටුයි.ඔය වගේ වැඩ කරන අයව [[User:Chrishanth niranjan cooray]] වාරණය කරන්නම ඕනෑමයි ,එන්න දෙන්න එපා කාටවත් සිංහල විකියට. ඔබ දෙපලට තනියම් කරගෙන් යන්න පුළුවනි. ඔබ දේපල කරන මේ සේවයට ජනතව වශයෙන් අපි නය ගැතියි , ඔබ දෙපලගේ ලිපි ලස්සනයි . හරිම ලස්සනයි.හරිම හරවත්. සිංහල විකිපීඩියාවේ නියම අර්ථය ඔබ දෙපලගේ ලිපි වලින් මනාවට පෙන්නුම් කරයි .<span style="text-shadow:3px 3px 4px lightskyblue;">[[User:Rsekanayake|<span style="color:#F62817">Rs</span>]][[User talk:Rsekanayake|<span style="color:#1673F5">Ekanayake</span>]]</span> 19:35, 3 ජූනි 2020 (යූටීසී)
 
== පරිශීලක:Mithila Madawa ==
 
[[User:Mithila Madawa|Mithila Madawa]] වාරණය ඉවත්කරණ ලෙස මාගේ ඉංග්‍රීසි විකිපීඩියා සාකච්ඡා පිටුවේ සටහනක් තබා ඇත. කළ යුත්ත පිළිබඳ අදහසක් ලබා දෙන්න. --[[User:Lee|Lee]] ([[User talk:Lee|talk]]) 08:05, 29 ජූනි 2020 (යූටීසී)