Content deleted Content added
564 පේළිය:
:දැන් හරි වෙන්න ඕන. cite web , cite quran යන පද එක පේලියට තිබිය යුතුයි. නැත්නම් සැකිල්ලක් වශයෙන් තේරුම් ගන්නට බැහැ. මෙතන වෙලා තිබුණේ cite සහ quran අතර නිව් ලයින් එකක් තිබුණ නිසයි. --- [[User:Shwetha|Shwetha]] ([[User talk:Shwetha|talk]]) 07:37, 9 සැප්තැම්බර් 2019 (යූටීසී)
::බොහොම ස්තූතියි. [[User:Sasithmadu|Sasithmadu]] ([[User talk:Sasithmadu|talk]]) 18:39, 10 සැප්තැම්බර් 2019 (යූටීසී)
 
== නව Edit war සිදුකරන පරිශීලකයන් සහ අදාල ලිපි ==
 
ආයුබෝවන් ලී! මෑතකදී මා හා Edit war එකක් සඳහා පහත සඳහන් පරිශීලකයන් සහභාගී විය.
* [[User:Tharakakasun‎|Tharakakasun‎]]
* [[User:IsuruOnline‎|IsuruOnline]]
* [[User:2402:d000:a000:761a:24ab:4ad6:455e:2325‎|2402:d000:a000:761a:24ab:4ad6:455e:2325‎]] (App user)
ඒ, පහත සඳහන් ලිපි සඳහා ය.
* [[ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ සංගමය‎‎]]
* [[රජීව් යසිරු කුරුවිටගේ මැතිව්‎‎]]
මම අදාල පරිශීලකයන්ට දැනුම් දීම් කළ අතර, ඔවුන් ලිපි මත යොදන ලද මකා දැමුමේ සැකිලි ඉවත් කරමින්, සාකච්ඡා පිටු හිස් කරමින් බලහත්කාරයෙන් සංස්කරණ සිදු කරනු ලබයි. අදාල සංගමය මෙරට ලියාපදිංචි කොට නැති, මාධ්‍ය විසින් අතකොළු බවට පත් කරගත්, පිළිගත නොහැකි සරල පුවත් ප්‍රකාශන සිදුකරන ෆේස්බුක් පිටුවකට සීමාවූ "සංගමය"කි. එම සංගමයේ පදනම් විරහිත බව මා තහවුරු කොට, මාධ්‍ය වෙත ද ලිපි මඟින් [http://දන්වා%20ඇත https://www.facebook.com/thambaru/posts/2141769272558392]. මෙම කරුණු සැලකිල්ලට ගනිමින් විකි ප්‍රතිපත්ති ඉක්මවා යන මෙම පරිශීලකයන් වාරණය කරන ලෙසත්, අදාල ලිපි මකා දමන ලෙසත් දැනට සක්‍රීය එකම පරිපාලකවරයා වන ඔබෙන් කාරුණිකව ඉල්ලා සිටිමි. ස්තූතියි! --[[පරිශීලක:තඹරු විජේසේකර|<span style="color:GREEN;"><b>තඹරු විජේසේකර</b></span>]]&nbsp;[[User talk:තඹරු විජේසේකර|<sup><span style="color:BLUE;">සාකච්ඡාව</span></sup>]] 13:47, 18 සැප්තැම්බර් 2019 (යූටීසී)
"https://si.wikipedia.org/wiki/පරිශීලක_සාකච්ඡාව:Lee" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි