"හරිතාගාර ආචරණය" හි සංශෝධන අතර වෙනස්කම්
Content deleted Content added
සුළු හරිතාගාර ආචරණය යන්න හරිතාගාර ආචරණය/Temp වෙත ගෙන යන ලදි: History merge |
සුළු පසිඳු කාවින්ද (සාකච්ඡාව) ගේ සංස්කරණයන් Singhalawap � |
||
1 පේළිය:
{{mergewith|හරිතාගාර ආචරණය}}
[[Image:Greenhouse Effect.svg|thumb|250px|right|]]
Line 17 ⟶ 18:
පෘථිවියට ශක්තිය සම්ප්‍රේෂණය වන ප්‍රධාන ආකාරය වනුයේ සුර්යාලෝකයයි. නමුත් වායුගෝලය පාරදෘශ්‍ය බැවින් මෙම ආලෝක ශක්තියෙන් සැලකිය යුතු ප්‍රමාණයක් අවශෝෂණය කර ගැනීමකින් තොරව පරාවර්තනය වෙයි. නමුත් සුර්යයාගෙන් ලැබෙන තාපයෙන් 50% පමණ ප්‍රතිශතයක් අවශෝෂණය කරගැනීමට පෘථිවිය සමත්ය. මෙනිසා සිදුවන උෂ්ණත්වයේ ඉහලයාම මගින් පෘථිවි පෘෂ්ඨය හා වායු ගෝලය මගින් අධෝරක්ත කලාපයේ පිහිටි කිරණ විමෝචනය කරයි. මෙම කිරණ අවශෝෂණය කරගන්නා හරිතාගාර වායුන් ඒවා තාපය ලෙස මුදාහරියි. මේ හේතුව නිසා පෘථිවි පාෂ්ඨය හා පහල වායුගෝලය උණුසුම් වන අතර පෘථිවිය මත ජීවය පැවතීමට මෙය සාධකයක් වේ.
===සවිස්තර දිගහැරුම===
Line 50 ⟶ 37:
== හරිතාගාර වායුන් ==
{{ප්‍රධාන ලිපිය|
[[අණු]] හා විකිරණය අතර පවතින සම්බන්ධතානවය [[ක්වොන්ටම් යාන්ත්‍ර විද්‍යාව]] මගින් පහදා දෙයි. අණුක කම්පන වලදී ඒවායෙන් විමෝචනය වන ශක්තීන්ට අනුරෑප [[සංඛ්‍යාත]] වලින් යුත් විකිරණ විමෝචනය සිදුවේ. (ඉලෙක්ට්‍රෝන උත්තේජිත අවස්ථාවට පත්වී නැවත භෞමික අවස්ථාවට පත්වීමට අනුරූපව අධෝරක්ත කිරණ මුක්තවීමක් සිදු නොවේ. ඒ මන්ද යත් එයට අවශ්‍ය ශක්ති ප්‍රමාණය එහිදි නිපද නොවෙන බැවිනි. )
Line 109 ⟶ 96:
== සැබෑ හරිතාගාර ==
[[Image:RHSGlasshouse.JPG|thumb|right|250px|]]
Line 115 ⟶ 103:
හරිතාගාරයක් නිර්මාණය කරනුයේ වීදුරු හෝ ප්ලාස්ටික් වැනි පාරදෘශ්‍ය ද්‍රව්‍ය වලිනි. එය තුලට වැටෙන හිරු එළිය නිසා එහි භූමිය රත්වී එයට ඉහළින් වු වායු ස්ථරය රත්වේ. කුටීරය තුල සිරවීම නිසා [[සංවහනය]] මගින් ඉහල ගොස් සිසිල්වීම අවහිර වේ. මේ නිසා හරිතාගාරය තුල වායුවේ උෂ්ණත්වය ඉහළ අගයක් ගනී.
== තවද බලන්න ==
*[[ප්‍රති-හරිතාගාර ආචරණ සංසිද්ධිය]]
*[[දේශගුණික විපර්යාසය]]
Line 156 ⟶ 122:
*ක්ලේහිල් ජේ.ටී සහ ට්‍රැන්බර්ත් "Earth's annual mean global energy budget,"අමරිකානු කාළගුණ විද්‍යා සංගමය 78(2) 197-208
{{ගෝලීය උණූසුම හා දේශගුණික විපර්යාස}}
[[Category:වායුගෝලීය විකිරණය ]]
[[Category:දේශගුණික වෙනස්වීම් උත්ප්‍රේරක හා හේතු ]]
[[Category:දේශගුණික බලපෑම්]]
[[Category:වායුගෝලය ]]
|