විකිපීඩියා:තෝරාගත් සංවත්සර/සැප්තැම්බර් 13
- 1826 - පළමු වරට රයිනෝසිරස් සතෙකු ප්‍රදර්ශනය කිරීම නිව්යෝර්ක් නුවර පර්ල් කෞතුකාගාරයේ සහ ලලිත කලා ගැලරියේදී සිදු කිරීම.
- 1898 - "නයිට්‍රෝ සෙලියුලෝස් පාරදෘශ්‍ය නම්‍ය සුළු ජායාරූප පටලය" වෙනුවෙන් පුජ්‍ය හැනිබල් විලිස්ටන් ගොඩ්වින් විසින් නො. 610,861 දරන පේටන්ට් බලපත්‍රය ලබා ගැනීම.
- 1906 - මහවැලි ගඟ හරහා පේරාදෙණිය පාලම විවෘත කිරීම.
- 1922 - එතෙක් ලොව සෙවන ස්ථානයකින් වාර්තා වූ වැඩිම උෂ්ණත්වය සෙල්සියස් අංශක 136.4 ක් සිරියාවේ අල් අසිසියා නම් ගමෙන් වාර්තා වීම.
- 1953 - ලොව පළමු පුළුල් තිරයේ චිත්‍රපටය “ද රොබ්” ප්‍රථම වරට තිරගතවීම.
- 1977 - එන්ටර්ප්‍රයිස් ෂටලය තම නිදහස් ගුවන් ගමන් පහෙන් දෙවැනි ගමන සාර්ථකව සිදු කිරීම.
- 1991 - එක්සත් ජනපදයේ මොන්ට්‍රියල් ඔලිම්පික් ක්‍රීඩාංගණයට ටොන් 55ක් බරැති කොන්ක්‍රීට් කුලුණු කඩා වැටීම.
තවත් සිදුවීම්: සැප්තැම්බර් 12 – සැප්තැම්බර් 13 – සැප්තැම්බර් 14