විකිපීඩියා:තෝරාගත් සංවත්සර/දෙසැම්බර් 5
දෙසැම්බර් 5: තායිලන්තයේ භූමිබෝල් අදුල්යදේජ් රජුගේ අනුස්මරණ උපන්දිනය
- 1496 – පෘතුගාලයේ පළමුවන මැනුවෙල් රජ යුදෙව්න් එරටින් පිටුවහල් කිරීමට නියෝගයක් නිකුත් කරයි.
- 1933 – ජාතික මත්පැන් තහනම අවසන් කරමින් එක්සත් ජනපද කොංග්රස් මණ්ඩලය එරට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 21 වන සංශෝධනය සම්මත කරයි.
- 1958 – එක්සත් රාජධානියේ පළමු අධිවේගී මාර්ගය වන ප්‍රෙස්ටන් අතුරු මාර්ගය ජනතා අයිතියට පත් කරයි.
- 1995 – ශ්‍රී ලංකා සිවිල් යුද්ධය: යුධ හමුදාව යාපනය යළි අත්පත් කර ගනී.
- 2007 – දෙමළ ඊළාම් විමුක්ති කොටි ත්‍රස්තවාදීයෝ විසින් කැබිතිගොල්ලෑව බස් බෝම්බ ප්‍රහාරය සිදුකරයි.
- 2013 – දකුණු අප්‍රිකාවේ හිටපු ජනාධිපති නෙල්සන් මැන්ඩෙලා (සේයාරුව) මිය යයි.
තවත් සිදුවීම්: දෙසැම්බර් 4 – දෙසැම්බර් 5 – දෙසැම්බර් 6