භූමිබෝල් අදුල්‍යදේජ් රජ

භූමිබෝල් අදුල්‍යදේජ් රජ (තායි: ภูมิพลอดุลยเดช; RTGS: පුමිපොන් අඩුන්යඩේට්; උපත 5 දෙසැම්බර් 1927 - 13 october 2016) යනු හිටපු තායිලන්තයේ රජතුමා වෙයි. නවවන රාමා ලෙසින්ද ඔහු හැඳින්වෙන්නේ, චක්‍රී රාජ වංශයෙහි නව වන රජු ඔහු වන නිසාය. 1946 ජූනි 9 දින සිට 2016 ඔක්තෝබර් 13 දක්වා වසර 70 ක් රාජ්‍යත්වය හෙබවීය, ඔහු මියයන විට ලෝකයේ දීර්ඝතම කාලයක් සේවය කරමින් සිටින රාජ්‍ය නායකයා සහ තායි ඉතිහාසයේ දිගුතම-රාජ්‍යත්ව කාලයක් සහිත රජු විය, [1]

භූමිබෝල් අදුල්‍යදේජ් රජ
ภูมิพลอดุลยเดช
නව වන රාමා රජ
තායිලන්තයේ රජ
රාජ්‍ය සමය9 ජූනි 1946 – 13 ඔක්තොම්බර් 2016
අභිෂේකය5 මැයි 1950
පූර්වප්‍රාප්තිකයාආනන්ද මහිදෝල්(අට වන රාමා රජ)
අනුප්‍රාප්තිකයාමහා වජිරලොංකෝන්
උපත5 දෙසැම්බර් 1927(1927-12-05)
ඇමෙරිකා එක්සත් ජනපදය
මරණය13 ඔක්තෝබර් 2016 (වයස 88)
බැංකොක්, තායිලන්තය
වල්ලභයාසිරිකිත්
පියාමහිදෝල් අදුල්‍යදේජ්
මවශ්‍රීනගරින්ද්‍රා
ආගමථේරවාද බුද්ධ ධර්මය
අත්සනභූමිබෝල් අදුල්‍යදේජ් රජ ภูมิพลอดุลยเดชගේ අත්සන

ආශ්‍රිත සංස්කරණය

  1. "අ රෝයල් ඔකේෂන් ස්පීචර්ස්". Journal. Worldhop. 1996. 12 මැයි 2006 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 5 ජූලි 2006.