විකිපීඩියා:තෝරාගත් සංවත්සර/දෙසැම්බර් 14

දෙසැම්බර් 14: අබ්කශියාවෙහි යුද්ධය අතරතුර මරාදමන ලද ළමුන්ගේ දිනය (1992)

Three Gorges Dam

  • 557 – විශාල භුමිකම්පාවක් මඟින් කොන්ස්තන්තිනෝපල් නගරයට විශාල ලෙස හානි පමුණුවන ලදී.
  • 1831ඇලබාමා එක්සත් ජනපදයේ 22 වැනි ප්‍රාන්තය බවට පත්වෙයි.
  • 1942උස්බෙකිස්ථානයේ ටැෂ්කෙන්ට් අගනුවර සිදුවූ ගුවන් අනතුරකින් පුද්ගලයන් 36 දෙනෙකු ජීවිතක්ෂයට පත්වෙයි.
  • 1955ලංකාව ඇතුළු රටවල් 16ක් එක්සත් ජාතීන්ගේ සංවිධානයට එක්වෙයි.
  • 1986පකිස්ථානයේ කරච්චියේදී (සේයාරුව) නගරයේදී සිදුවූ සමූලඝාතනයකින් පුද්ගලයන් 400 දෙනෙකු ජීවිතක්ෂයට පත්වෙයි.
  • 2012එක්සත් ජනපදයේ කනෙක්ටිකට් ප්‍රාන්තයේ සැන්ඩි හූක් ප්‍රාථමික පාසලයේදී සිදුවූ වෙඩි තැබීමකින් පුද්ගලයින් 28 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තවත් 2 දෙනෙකු තුවාල ලැබෙයි.
  • තවත් සිදුවීම්: දෙසැම්බර් 13 දෙසැම්බර් 14 දෙසැම්බර් 15