රාජ්‍ය ආගම
රාජ්‍ය ආගමක් යනු යම්කිසි ස්වෛරී රාජ්‍යයක් විසින් නිළ වශයෙන් අනුග්‍රහය දක්වන ආගමක් හෝ ලබ්ධියක් වේ. එවැනි රාජ්‍ය ආගමක් සහිත රාජ්‍යයක් ඓහික රාජ්‍යයක් නොවන නමුදු, එය අවශ්‍යයෙන්ම දේවතන්ත්රයක් වන්නේද නැත. එවැනි රාජ්‍යයක රාජ්‍ය ආගම සඳහා රජයේ අනුග්‍රහය ලැබුනද, දේවතන්ත්රයක මෙන් පූජක පක්ෂය විසින් රාජ්‍යය පාලනය කෙරීම අත්‍යාවශ්‍ය නොවෙයි. එමෙන්ම එකී රාජ්‍ය ආගමද රජයේ පාලනයට යටත් වීම අත්‍යවශ්‍ය නොවේ.
සටහන්
සංස්කරණය- ^ භූතානය,[1] මොරිටේනියාව,[2] බටහිර සහරාව (සහරාවි අරාබි ප්රජාතාන්ත්රීය සමූහාණ්ඩුව[3] සහ මොරොක්කෝව[4] යටතේ බෙදුනු පාලනය), මොරොක්කෝව,[4] ටියුනීසියාව,[5] ඊජිප්තුව,[6] එංගලන්තය,[7] ජෝර්දානය,[8] ඉරාකය,[9] පාකිස්ථානය,[10] බංග්ලාදේශය,[11] එක්සත් අරාබි එමීර් රාජ්‍යය,[12] ඕමානය,[13] යේමනය,[14] මාලදිවයින,[15] ඉරානය,[16] ඇල්ජීරියාව,[17] සවුදි අරාබිය,[18] ශ්‍රී ලංකාව,[19] ඇෆ්ගනිස්ථානය,[20] සෝමාලියාව,[21] මැලේසියාව,[22] බෲනායි,[23] ග්‍රීසිය,[24] ඩෙන්මාර්කය,[25] කොස්ටා රිකා,[26] සැම්බියාව.[27]
ආශ්රිත
සංස්කරණය- ^ The Inscrutable Guardian of Thunder and Silence: the Dragon (Druk) in Himalayan Symbology.
- ^ "Mauritania". CIA World Factbook. 22 November 2021.
- ^ Shelley, Toby (2004). Endgame in the Western Sahara: What Future for Africa's Last Colony (ඉංග්‍රීසි බසින්). Zed Books. p. 174. ISBN 978-1-84277-341-3.
- ^ a b "Morocco". CIA World Factbook. 23 November 2021.
- ^ "Tunisia". CIA World Factbook. 24 November 2021.
- ^ "The 2012 Constitution of Egypt". Nivien Saleh (ඇමෙරිකානු ඉංග්‍රීසි බසින්). Translated by Nivien Saleh. 2013-02-09. Article 2. සම්ප්‍රවේශය 2023-01-02.
- ^ United Kingdom's Constitution of 1215 with Amandments through 2013
- ^ "Jordan". CIA World Factbook. 24 November 2021.
- ^ "Iraq". CIA World Factbook. 22 November 2021.
- ^ "Pakistan". CIA World Factbook. 30 November 2021.
- ^ "Bangladesh". CIA World Factbook. 16 November 2021.
- ^ "United Arab Emirates". CIA World Factbook. 23 November 2021.
- ^ "Oman". CIA World Factbook. 30 November 2021.
- ^ "Yemen". CIA World Factbook. 24 November 2021.
- ^ "Maldives". CIA World Factbook. 23 November 2021.
- ^ "Iranian Constitution". www.servat.unibe.ch (ඉංග්‍රීසි බසින්). Article 12. සම්ප්‍රවේශය 2023-01-02.
The official religion of Iran is Islam and the Twelver Ja'fari school, ...
- ^ "Algeria". CIA World Factbook. 18 November 2021.
- ^ Basic Law of Governance (Chapter one, Article one), saudiembassy.net, "The Kingdom of Saudi Arabia is a sovereign Arab Islamic State. Its religion is Islam. Its constitution is Almighty God's Book, The Holy Qur'an, and the Sunna (Traditions) of the Prophet (PBUH). Arabic is the language of the Kingdom. The City of Riyadh is the capital."
- ^ "Sri Lanka". CIA World Factbook. 3 October 2022.
- ^ The Constitution of Afghanistan (Chapter one, Article two), afghan-web.com
- ^ "Somalia". CIA World Factbook. 19 November 2021.
- ^ Federal Constitution, agc.gov.my
- ^ International Business Publications, USA (2007). Brunei Sultan Haji Hassanal Bolkiah Mu'Izzaddin Waddaulah Handbook. Int'l Business Publications. pp. 133. ISBN 978-1-4330-0444-5.
- ^ "Greece". CIA World Factbook. 29 November 2021.
- ^ "Denmark". CIA World Factbook. 30 November 2021.
- ^ Title VI, Article 75 of The Constitution of Costa Rica, costaricalaw.com.
- ^ "Zambia's Constitution of 1991 with Amendments through 2009" (PDF). CIA World Factbook.