යුවාන් රාජවංශය
ඓතිහාසික චීන රාජ්‍යය
(යුවාන් රාජවංශය වෙතින් යළි-යොමු කරන ලදි)
යුවාන් රාජවංශය (චීන: 元朝; පින්යින්: Yuán Cháo), නිල වශයෙන් මහා යුවාන්[4] (චීන: 大元; පින්යින්: Dà Yuán; මධ්‍ය මොංගෝලියානු: ᠳᠠᠢ
ᠥᠨ
ᠤᠯᠤᠰ, Dai Ön Ulus, අර්ථය "මහා යුවාන් රාජ්‍යය"[note 2]), යනුවෙන් හැඳින්වෙන්නේ මොංගෝල අධිරාජ්‍යය බෙදී යාමෙන් පසුව එහි අනුප්‍රාප්තික රාජ්‍යයක් වූ අතර, එය චීන පාලන රාජවංශයක් ද විය. මොංගෝල බොර්ජිගින් වංශයේ ප්‍රධානී කුබ්ලයි ඛාන් විසින් ආරම්භ කළ මෙය 1271 සිට 1368 දක්වා පැවතිණි. චීන ඉතිහාසරේඛය අනුව, සොං රාජවංශය ප්‍රතිස්ථාපනය කරමින් පැමිණි මෙම රාජවංශයෙන් පසු මිං රාජවංශය බලයට පත් විය.
මහා යුවාන් | |||||||||||||||
---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|
1271–1368 | |||||||||||||||
1330 දී යුවාන් හි පළාත් | |||||||||||||||
තත්ත්වය | මොංගෝල අධිරාජ්‍යයේ ඛාගන්වරුන් විසින් පාලන. කළ කොට්ඨාසය අධිරාජකීය චීනයේ ආක්‍රමණික රාජවංශය | ||||||||||||||
අගනුවර | ඛාන්බලික් (බෙයිජිං) ෂැංඩු (ගිම්හාන අගනගරය) | ||||||||||||||
පොදු භාෂාවන් | මොංගෝලියානු (මධ්‍ය මොංගෝලියානු) චීන (පැරණි මැන්ඩරින්) | ||||||||||||||
ආගම | බුද්ධාගම (ටිබෙට් බුද්ධාගම සත්‍ය රාජ්‍ය ආගම ලෙස), මොංගෝලියානු Tengrism/චීන් ස්වර්ග වන්දනාව, Shamanism, තාඕ ආගන, කොන්ෆියුසියානුවාදය, චීන ජන ආගම, චීන නේස්ටෝරියානු ක්‍රිස්තියානි ධර්මය, රෝමානු කතෝලික, යුදෙව් ආගම්, Chinese Manichaeism, ඉස්ලාම්, Legalism | ||||||||||||||
රජය | රාජාණ්ඩුව | ||||||||||||||
අධිරාජයා | |||||||||||||||
• 1259–1294 | කුබ්ලයි ඛාන් | ||||||||||||||
• 1332–1368 | තොඝෝන් තෙමූර් | ||||||||||||||
Chancellor | |||||||||||||||
• 1264–1282 | අහමද් ෆනාකති | ||||||||||||||
• 1340–1355 | තොක්තෝ'ආ | ||||||||||||||
ඓතිහාසික යුගය | පශ්චාත් සම්භාව්‍ය යුගය | ||||||||||||||
• ජෙංගිස් ඛාන් විසින් මොංගෝල අධිරාජ්‍යය පිහිටුවීම | 1206 වසන්තය | ||||||||||||||
• නිල වශයෙන් යුවාන් රාජවංශය ප්‍රකාශයට පත්කිරීම[2] | 5 නොවැම්බර් 1271 | ||||||||||||||
1268–1273 | |||||||||||||||
• දක්ෂිණ සොං යටත් කරගැනීම | 4 February 1276 | ||||||||||||||
19 මාර්තු 1279 | |||||||||||||||
1351–1368 | |||||||||||||||
• ඛාන්බලීක් බිඳවැටීම | 14 සැප්තැම්බර් 1368 | ||||||||||||||
• උතුරු යුවාන් රාජවංශය බිහි වීම | 1368–1388 | ||||||||||||||
වර්ග ප්‍රමාණය | |||||||||||||||
1310[3] | 11,000,000 km2 (4,200,000 sq mi) | ||||||||||||||
ජනගහණය | |||||||||||||||
• 1290 | 77,000,000 | ||||||||||||||
• 1293 | 79,816,000 | ||||||||||||||
• 1330 | 83,873,000 | ||||||||||||||
• 1350 | 87,147,000 | ||||||||||||||
ව්‍යවහාර මුදල | ප්රධානස කඩදාසි මුදල් (ජියාඕචාඕ), සමඟ සුළු වශයෙන් චීන කාසි ද භාවිතයේ පැවතිණි | ||||||||||||||
|
ආශ්‍රේයයන්
සංස්කරණයඋද්ධෘත
සංස්කරණය- ^ Tan, Qixiang; et al. (1987). 《中国历史地图集》 [The Historical Atlas of China] (සරල චීන බසින්). Vol. 7. SinoMaps Press. ISBN 9787503118449.
- ^ උපුටාදැක්වීම් දෝෂය: අනීතික
<ref>
ටැගය;Proclamation
නමැති ආශ්‍රේයන් සඳහා කිසිදු පෙළක් සපයා නොතිබුණි - ^ Taagepera, Rein (September 1997). "Expansion and Contraction Patterns of Large Polities: Context for Russia". International Studies Quarterly. 41 (3): 499. doi:10.1111/0020-8833.00053. JSTOR 2600793.
- ^ උපුටාදැක්වීම් දෝෂය: අනීතික
<ref>
ටැගය;CivilSociety
නමැති ආශ්‍රේයන් සඳහා කිසිදු පෙළක් සපයා නොතිබුණි
බාහිර සබැඳි
සංස්කරණය- යුවාන් රාජවංශය හා සබැඳි මාධ්‍ය විකිමාධ්‍ය කොමන්ස් හි ඇත
ඛණ්ඩාංක: 39°54′N 116°23′E / 39.900°N 116.383°E
උපුටාදැක්වීම් දෝෂය: "note" නම් කණ්ඩායම සඳහා <ref>
ටැග පැවතුණත්, ඊට අදාළ <references group="note"/>
ටැග සොයාගත නොහැකි විය.