මිස්ටර් වර්ල්ඩ් (Mister World) යනු මිස් වර්ල්ඩ් සංවිධානය (Miss World Organization) විසින් 1996[1] වසරේ සිට සංවිධානය කරනු ලබන, එක් එක් වසර වෙනුවෙන් කඩවසම් තරුණයෙකු තෝරාගනු ලබන තරඟයකි.[2] මීට සහභාගී වන තරඟකරුවන් බයිසිකල් කඳුනැගීම සහ මැරතන් ධාවනය වැනි විවිධ ක්‍රියාකාරකම් සඳහාද සහභාගී විය යුතුයි. සාම්ප්‍රදායානුකූලව, මිස්ටර් වර්ල්ඩ් තනතුර හිමිකරගන්නා තැනැත්තා, ඔහුගේ ධූරකාලය තුල රැඳී සිටින්නේ එංගලන්තයේ ලන්ඩන් අගනුවර තුලයි.

මිස්ටර් වර්ල්ඩ්
Mister World
සංස්ථාපනය1996
වර්ගයකඩවසම් තරුණයා තේරීමේ තරඟය
මූලස්ථානයලන්ඩන්
පිහිටුම
වෙබ් අඩවියනිල වෙබ් අඩවිය

ජයග්‍රාහකයින් සංස්කරණය

වසර රට මිස්ටර් වර්ල්ඩ් පැවැත්වූ ස්ථානය තරඟකරුවන් සංඛ්‍යාව
2015   වේල්සය
2014   ඩෙන්මාර්කය Nicklas Pedersen  Torbay, එංගලන්තය 46
2012   කොලොම්බියාව Francisco Escobar   එක්සත් රාජධානිය 48
2010   අයර්ලන්තය Kamal Ibrahim   කොරියාව, දකුණු 74
2007   ස්පාඤ්ඤය Juan García Postigo   චීන මහජන සමූහාණ්ඩුව 56
2003   බ්‍රසීලය Gustavo Gianetti   එක්සත් රාජධානිය 38
2000   උරුගුවේ Ignacio Kliche   එක්සත් රාජධානිය 32
1998   වෙනිසියුලාව Sandro Finoglio   පෘතුගාලය 43
1996   බෙල්ජියම Tom Nuyens   තුර්කිය 50


එක් එක් රටවල ජයග්‍රාහකයින් සංඛ්‍යාව සංස්කරණය

වාර සංඛ්‍යාව රට ජයගත් වසර
1   ඩෙන්මාර්කය 2014
  කොලොම්බියාව 2012
  අයර්ලන්තය 2010
  ස්පාඤ්ඤය 2007
  බ්‍රසීලය 2003
  උරුගුවේ 2000
  වෙනිසියුලාව 1998
  බෙල්ජියම 1996

හොඳම තරඟකාරී රටවල් සංස්කරණය

ස්ථානය රට මිස්ටර් වර්ල්ඩ් දෙවන ස්ථානය තෙවන ස්ථානය සිව්වන ස්ථානය පස්වන ස්ථානය අවසන් පූර්ව වටයට එකතුව
1   බ්‍රසීලය 1 1 0 0 0 2 4
2   බෙල්ජියම 1 0 1 0 0 2 4
3   අයර්ලන්තය 1 0 1 0 0 0 2
4   වෙනිසියුලාව 1 0 0 0 0 3 4
5   ස්පාඤ්ඤය 1 0 0 0 0 1 2
6   ඩෙන්මාර්කය 1 0 0 0 0 0 1
7   කොලොම්බියාව 1 0 0 0 0 0 1
8   උරුගුවේ 1 0 0 0 0 0 1
9   මෙක්සිකෝව 0 1 1 1 0 2 5
10   නයිජීරියාව 0 1 1 0 0 1 3

මේවාද බලන්න සංස්කරණය

ආශ්‍රිත සංස්කරණය

  1. "වර්ල්ඩ්'ස් මෝස්ට් ඩිසායර්බල් මෙන් ටු ෆේස් ඕෆ් ඉන් ස. චයිනා". People's Daily. ජනවාරි 31, 2007. සම්ප්‍රවේශය June 27, 2013.
  2. (ස්පාඤ්ඤ) "Irlandés es elegido nuevo Mister Mundo". El Nuevo Diario. අප්‍රියෙල් 4, 2010. 2014-12-15 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය ජුනි 27, 2013.
"https://si.wikipedia.org/w/index.php?title=මිස්ටර්_වර්ල්ඩ්&oldid=592970" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි