මිස්ටර් ඉන්ටර්නැෂනල් (Mister International) යනු 2006 වර්ෂයේ පටන් වාර්ෂිකව පවත්වනු ලබන, එක් එක් වසර වෙනුවෙන් කඩවසම් තරුණයෙකු තෝරාගනු ලබන තරගයකි. තරඟයේ හිමිකාරීත්වය සහ සංවිධාන කටයුතු සිදුකරනු ලබන්නේ මිස්ටර් සිංගප්පෝර් සංවිධානය විසිනි.
මිස්ටර් ඉන්ටර්නැෂනල්
Mister International |
ආදර්ශ පාඨය | Distinctively Handsome |
---|
සංස්ථාපනය | 2006 |
---|
වර්ගය | කඩවසම් තරුණයා තේරීමේ තරඟය |
---|
මූලස්ථානය | සිංගප්පෝර් සිටි |
---|
පිහිටුම | |
---|
සභාපති | Pradit Pradinunt |
---|
වෙබ් අඩවිය | නිල වෙබ් අඩවිය |
---|
වසර
|
රට
|
මිස්ටර් ඉන්ටර්නැෂනල්
|
පැවැත්වූ ස්ථානය
|
තරඟකරුවන් සංඛ්‍යාව
|
2023
|
තායිලන්තය
|
Kim Goodburn
|
බැංකොක්, තායිලන්තය
|
36
|
2022
|
ඩොමිනිකන් ජනරජය
|
Manu Franco
|
Quezon City, පිලිපීනය
|
35
|
2018
|
වියට්නාමය
|
Trịnh Văn Bảo
|
Pasay City, පිලිපීනය
|
39
|
2017
|
දකුණු කොරියාව
|
Seung Hwan Lee
|
යැන්ගොන්, මියන්මාරය
|
36
|
2016
|
ලෙබනනය
|
Paul Iskandar
|
බැංකොක්, තායිලන්තය
|
35
|
2015
|
ස්විට්සර්ලන්තය
|
Pedro Mendes
|
මැනිලා, පිලිපීනය
|
36
|
2014
|
පිලිපීනය
|
Neil Perez
|
අන්සාන්, දකුණු කොරියාව
|
29
|
2013
|
වෙනිසියුලාව
|
José Anmer Paredes
|
ජකර්තා, ඉන්දුනීසියාව
|
38
|
2012
|
සිංගප්පූරුව
|
Ron Teh (අනුප්‍රාප්තික)
|
බැංකොක්, තායිලන්තය
|
38
|
ලෙබනනය
|
Ali Hammoud (තනතුරින් ඉවත් කෙරිණි)
|
2011
|
බ්‍රසීලය
|
César Curti
|
බැංකොක්, තායිලන්තය
|
33
|
2010
|
එක්සත් රාජධානිය
|
Ryan Terry
|
ජකර්තා, ඉන්දුනීසියාව
|
40
|
2009
|
බොලිවියාව
|
Bruno Kettels
|
Taichung, චීනය
|
29
|
2008
|
වියට්නාමය
|
Ngô Tiến Đoàn
|
Tainan, චීනය
|
30
|
2007
|
බ්‍රසීලය
|
Alan Martini
|
Kuching, මැලේසියාව
|
17
|
2006
|
ලෙබනනය
|
Wissam Hanna
|
සිගප්පෝර් සිටි, සිංගප්පූරුව
|
19
|
එක් එක් රටවල ජයග්‍රාහකයින් සංඛ්‍යාව
සංස්කරණය