මිස්ටර් ඉන්ටර්නැෂනල්

මිස්ටර් ඉන්ටර්නැෂනල් (Mister International) යනු 2006 වර්ෂයේ පටන් වාර්ෂිකව පවත්වනු ලබන, එක් එක් වසර වෙනුවෙන් කඩවසම් තරුණයෙකු තෝරාගනු ලබන තරගයකි. තරඟයේ හිමිකාරීත්වය සහ සංවිධාන කටයුතු සිදුකරනු ලබන්නේ මිස්ටර් සිංගප්පෝර් සංවිධානය විසිනි.

මිස්ටර් ඉන්ටර්නැෂනල්
Mister International
ආදර්ශ පාඨයDistinctively Handsome
සංස්ථාපනය2006
වර්ගයකඩවසම් තරුණයා තේරීමේ තරඟය
මූලස්ථානයසිංගප්පෝර් සිටි
පිහිටුම
සභාපති
Pradit Pradinunt
වෙබ් අඩවියනිල වෙබ් අඩවිය

ජයග්‍රාහකයින් සංස්කරණය

වසර රට මිස්ටර් ඉන්ටර්නැෂනල් පැවැත්වූ ස්ථානය තරඟකරුවන් සංඛ්‍යාව
2023   තායිලන්තය Kim Goodburn බැංකොක්, තායිලන්තය 36
2022   ඩොමිනිකන් ජනරජය Manu Franco Quezon City, පිලිපීනය 35
2018   වියට්නාමය Trịnh Văn Bảo Pasay City, පිලිපීනය 39
2017   දකුණු කොරියාව Seung Hwan Lee යැන්ගොන්, මියන්මාරය 36
2016   ලෙබනනය Paul Iskandar බැංකොක්, තායිලන්තය 35
2015    ස්විට්සර්ලන්තය Pedro Mendes මැනිලා, පිලිපීනය 36
2014   පිලිපීනය Neil Perez අන්සාන්, දකුණු කොරියාව 29
2013   වෙනිසියුලාව José Anmer Paredes ජකර්තා, ඉන්දුනීසියාව 38
2012   සිංගප්පූරුව Ron Teh (අනුප්‍රාප්තික) බැංකොක්, තායිලන්තය 38
  ලෙබනනය Ali Hammoud (තනතුරින් ඉවත් කෙරිණි)
2011   බ්‍රසීලය César Curti බැංකොක්, තායිලන්තය 33
2010   එක්සත් රාජධානිය Ryan Terry ජකර්තා, ඉන්දුනීසියාව 40
2009   බොලිවියාව Bruno Kettels Taichung, චීනය 29
2008   වියට්නාමය Ngô Tiến Đoàn Tainan, චීනය 30
2007   බ්‍රසීලය Alan Martini Kuching, මැලේසියාව 17
2006   ලෙබනනය Wissam Hanna සිගප්පෝර් සිටි, සිංගප්පූරුව 19

එක් එක් රටවල ජයග්‍රාහකයින් සංඛ්‍යාව සංස්කරණය

රට වාර සංඛ්‍යාව ජයගත් වසර
  ලෙබනනය 3 2006, 2012 (තනතුරින් පහ කෙරිණි), 2016
  වියට්නාමය 2 2008, 2018
  බ්‍රසීලය 2007, 2011
  තායිලන්තය 1 2023
  ඩොමිනිකන් ජනරජය 2022
  දකුණු කොරියාව 2017
   ස්විට්සර්ලන්තය 2015
  පිලිපීනය 2014
  වෙනිසියුලාව 2013
  සිංගප්පූරුව 2012 (අනුප්‍රාප්තික)
  එක්සත් රාජධානිය 2010
  බොලිවියාව 2009

හොඳම තරඟකාරී රටවල් 10 සංස්කරණය

ස්ථානය රට මිස්ටර් ඉන්ටර්නැෂනල් දෙවන ස්ථානය තෙවන ස්ථානය සිව්වන ස්ථානය පස්වන ස්ථානය අවසන් පූර්ව වටයට එකතුව
1   බ්‍රසීලය 2 1 1 1 0 2 7
2   ලෙබනනය 2 2 1 0 1 0 6
3   වෙනිසියුලාව 1 1 0 1 0 5 8
4   වියට්නාමය 1 0 0 1 0 1 3
5   පිලිපීනය 1 0 0 1 0 1 3
6   සිංගප්පූරුව 1 0 0 0 0 5 6
7   බොලිවියාව 1 0 0 0 0 1 2
8   එක්සත් රාජධානිය 1 0 0 0 0 0 1
9   ඉන්දුනීසියාව 0 1 1 1 0 4 7
10   ස්පාඤ්ඤය 0 1 1 0 0 0 2

මේවාද බලන්න සංස්කරණය

බාහිර සබැඳි සංස්කරණය

"https://si.wikipedia.org/w/index.php?title=මිස්ටර්_ඉන්ටර්නැෂනල්&oldid=652435" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි