මෙන් යුනිවර්ස් මොඩ්ල්

මෙන් යුනිවර්ස් මොඩ්ල් (Men Universe Model) යනු "ඩොමිනික් ජනරජය" විසින් වාර්ෂිකව පවත්වනු ලබන, එක් එක් වසර වෙනුවෙන් කඩවසම් තරුණයෙකු තෝරාගනු ලබන තරඟයකි. මෑන්හන්ට් ඉන්ටර්නැෂනල්, මිස්ටර් ඉන්ටර්නැෂනල් සහ මිස්ටර් වර්ල්ඩ් හැරුණු විට, ලෝකයේ පවත්වනු ලබන ඊළඟ විශාලතම තරඟය වන්නේ මෙයයි.

මෙන් යුනිවර්ස් මොඩ්ල්
Men Universe Model
සංස්ථාපනය2008
වර්ගයකඩවසම් තරුණයා තේරීමේ තරඟය
පිහිටුම
වෙබ් අඩවියOfficial website


ජයග්‍රාහකයින් සංස්කරණය

වසර රට මෙන් යුනිවර්ස් මොඩ්ල් පැවැත්වූ ස්ථානය
2016 TBA TBA ඇම්ස්ටර්ඩෑම්,   නෙදර්ලන්තය
2015   නෙදර්ලන්තය Rogier Warnawa Santo Domingo,   ඩොමිනිකන් ජනරජය
2014   බ්‍රසීලය Bruno Mooneyhan Santo Domingo,   ඩොමිනිකන් ජනරජය
2013   මෙක්සිකෝව Rafael Chavez Santiago de los Caballeros,   ඩොමිනිකන් ජනරජය
2012   ඩොමිනිකන් ජනරජය Erick Sabater Santo Domingo,   ඩොමිනිකන් ජනරජය
2011   වෙනිසියුලාව Juan Pablo Gómez Punta Cana,   ඩොමිනිකන් ජනරජය
2010   බොස්නියා සහ හර්සෙගොවිනා Tarik Kaljanac Punta Cana,   ඩොමිනිකන් ජනරජය
2009   ඇමරිකානු එක්සත් ජනපද Joshua Day Punta Cana,   ඩොමිනිකන් ජනරජය
2008   ස්පාඤ්ඤය Iván Cabrera Trigo Santo Domingo,   ඩොමිනිකන් ජනරජය

එක් එක් රටවල ජයග්‍රාහකයින් සංඛ්‍යාව සංස්කරණය

රට වාර සංඛ්‍යාව ජයගත් වසර
  නෙදර්ලන්තය 1 2015
  බ්‍රසීලය 1 2014
  මෙක්සිකෝව 1 2013
  ඩොමිනිකන් ජනරජය 1 2012
  වෙනිසියුලාව 1 2011
  බොස්නියා සහ හර්සෙගොවිනා 1 2010
  ඇමරිකානු එක්සත් ජනපද 1 2009
  ස්පාඤ්ඤය 1 2008

මේවාද බලන්න සංස්කරණය

බාහිර සබැඳි සංස්කරණය

"https://si.wikipedia.org/w/index.php?title=මෙන්_යුනිවර්ස්_මොඩ්ල්&oldid=593005" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි