මෙන් යුනිවර්ස් මොඩ්ල්
මෙන් යුනිවර්ස් මොඩ්ල් (Men Universe Model) යනු "ඩොමිනික් ජනරජය" විසින් වාර්ෂිකව පවත්වනු ලබන, එක් එක් වසර වෙනුවෙන් කඩවසම් තරුණයෙකු තෝරාගනු ලබන තරඟයකි. මෑන්හන්ට් ඉන්ටර්නැෂනල්, මිස්ටර් ඉන්ටර්නැෂනල් සහ මිස්ටර් වර්ල්ඩ් හැරුණු විට, ලෝකයේ පවත්වනු ලබන ඊළඟ විශාලතම තරඟය වන්නේ මෙයයි.
සංස්ථාපනය | 2008 |
---|---|
වර්ගය | කඩවසම් තරුණයා තේරීමේ තරඟය |
පිහිටුම | |
වෙබ් අඩවිය | Official website |
ජයග්‍රාහකයින්
සංස්කරණයවසර | රට | මෙන් යුනිවර්ස් මොඩ්ල් | පැවැත්වූ ස්ථානය |
---|---|---|---|
2016 | TBA | TBA | ඇම්ස්ටර්ඩෑම්, නෙදර්ලන්තය |
2015 | නෙදර්ලන්තය | Rogier Warnawa | Santo Domingo, ඩොමිනිකන් ජනරජය |
2014 | බ්‍රසීලය | Bruno Mooneyhan | Santo Domingo, ඩොමිනිකන් ජනරජය |
2013 | මෙක්සිකෝව | Rafael Chavez | Santiago de los Caballeros, ඩොමිනිකන් ජනරජය |
2012 | ඩොමිනිකන් ජනරජය | Erick Sabater | Santo Domingo, ඩොමිනිකන් ජනරජය |
2011 | වෙනිසියුලාව | Juan Pablo Gómez | Punta Cana, ඩොමිනිකන් ජනරජය |
2010 | බොස්නියා සහ හර්සෙගොවිනා | Tarik Kaljanac | Punta Cana, ඩොමිනිකන් ජනරජය |
2009 | ඇමරිකානු එක්සත් ජනපද | Joshua Day | Punta Cana, ඩොමිනිකන් ජනරජය |
2008 | ස්පාඤ්ඤය | Iván Cabrera Trigo | Santo Domingo, ඩොමිනිකන් ජනරජය |
එක් එක් රටවල ජයග්‍රාහකයින් සංඛ්‍යාව
සංස්කරණයරට | වාර සංඛ්‍යාව | ජයගත් වසර |
---|---|---|
නෙදර්ලන්තය | 1 | 2015 |
බ්‍රසීලය | 1 | 2014 |
මෙක්සිකෝව | 1 | 2013 |
ඩොමිනිකන් ජනරජය | 1 | 2012 |
වෙනිසියුලාව | 1 | 2011 |
බොස්නියා සහ හර්සෙගොවිනා | 1 | 2010 |
ඇමරිකානු එක්සත් ජනපද | 1 | 2009 |
ස්පාඤ්ඤය | 1 | 2008 |
මේවාද බලන්න
සංස්කරණයබාහිර සබැඳි
සංස්කරණය- මෙන් යුනිවර්ස් මොඩ්ල් සංරක්ෂණය කළ පිටපත 2015-01-29 at the Wayback Machine
- [1]