මායා (1984 චිත්‍රපටිය)
(මායා (සිංහල චිත්‍රපටිය) වෙතින් යළි-යොමු කරන ලදි)
මෙම ලිපියෙහි මුඛ්‍ය ඡේදය නොමැත. |
මායා Maya | |
---|---|
අධ්‍යක්ෂණය | සුමිත්‍රා පීරිස් |
රචනය | තිස්ස අබේසේකර |
තිර රචනය | තිස්ස අබේසේකර |
කතාවස්තුව | මානෙල් අබේරත්නගේ මායා කෘතිය ඇසුරිනි |
නිශ්පාදනය | සුමිත්‍රා පීරිස් |
සිනෙමාරූපණය | ඩොනල්ඩ් කරුණාරත්න |
සංස්කරණය | ලාල් පියසේන |
සංගීතය | ප්‍රේමසිරි කේමදාස |
නිෂ්පාදන company | හොංකොං කලර් මූවි ලැබ්
විජය චිත්‍රාගාරය |
නිකුත්වූ දිනය |
|
රට | ශ්‍රී ලංකා |
භාෂාව | සිංහල |
ගීතයන්
සංස්කරණයගීත ප්‍රබන්ධය – ආචාර්ය අජන්තා රණසිංහ
- හිම කුමාරි – බිංදු බිංදු හිම වැටුනට – නිරාශා පෙරේරා
රංගනය
සංස්කරණය- රවීන්ද්‍ර රන්දෙනිය
- ස්වර්ණා මල්ලවආරච්චි
- ගීතා කුමාරසිංහ
- දිමුතු චාන්දනී කුරුප්පු
- ටෝනි රණසිංහ
- සනත් ගුණතිලක
- අශන්ත පීරිස්
- තරංග රාමනායක
- ශිරාණි නුගේරා
- අනුර මැදගොඩ
- තමරා සේනාරත්න
- දයා ද අල්විස්
- සංදීප් සංජය ජයතිලක
- ෆීලික්ස් ප්‍රේමවර්ධන
- සීතා කුමාරි
- නවනන්දන විජේසිංහ
නිෂ්පාදනය
සංස්කරණය- සහාය අධ්‍යක්ෂණය – වී. උපාලි පෙරේරා
- කැමරා සහාය කේ. ඒ. ධර්මසේන
- සංස්කරණය සහාය වෙලේගෙදර රණසිංහ
- ශබ්ද පරිපාලනය - කේ. පී. කේ. බාලසිංහම් / එම්. සත්‍යනාදන්
- සම්බන්ධීකරණය - රමණී සුමනවර්ධන
- කොණ්ඩා සැකසුම - සෑම් පෙරේරා
- විදුලි කාර්මික – යාපා ජයවර්ධන නාමාවලිය – ඒ. ඩී. රංජිත් කුමාර
- නිශ්චල ඡායාරූප – රාජ් පෙරේරා, බෝධි විජේසිංහ
- නිෂ්පාදන කළමනාකරණය – මයිකල් මුස්ටාච්
- නිෂ්පාදන කෘත්‍යාධිකාරි – රාජ් පෙරේරා
- ධාවන කාලය – විනාඩි 110 – දිග අඩි 9887
ප්‍රදර්ශනය
සංස්කරණය- ප්‍රදර්ශනය – පස්වන ප්‍රදර්ශක මණ්ඩලයේ සිනමා ශාලා 11 කදී
- ආරම්භක සිනමා ශාලා - මැජෙස්ටික් – බම්බලපිටිය, ලිඩෝ - බොරැල්ල, මෙට්‍රෝ - නුගේගොඩ, මේකලා - ගම්පහ, බ්‍රෝඩ්වේ - මාතර, සමුද්‍ර – වත්තල, ටවර් - මොරටුව, අනුර – අම්බලන්ගොඩ, වෙම්බ්ලි - මහනුවර, නිව් ඉම්පීරියල් - කුරුණෑගල, මිලානෝ - කෑගල්ල