ස්වර්ණා මල්ලවආරච්චි
ස්වර්ණා මල්ලවආරච්චි (උපත 1948)[තහවුරු කර නොමැත] සිංහල සිනමාවේ සම්මානනීය නිළියකි. කොළඹ ග්‍රෑන්ඩ්පාස් හී උපන් ස්වර්ණා මූලික අධ්‍යාපනය ලැබුවේ ග්‍රෑන්ඩ්පාස් විජයබා විදුහලෙන් හා බොරැල්ල යශෝධරා බාලිකා විද්‍යාලයෙනි.
ස්වර්ණා මල්ලවආරච්චි | |
---|---|
උපත | 1948 August 01 (age 75) |
රැකියාව | චිත්‍රපට නිළියක |
සක්‍රීය වසර | 1966–වර්තමානය |
චරිතාපදානය
සංස්කරණය1973 දී ස්වර්ණා විදේශගත වූවාය. එංගලන්තයේත් ඕස්ට්‍රේලියාවෙත් විවිධ වෘත්තීන් හී යෙදුණ ඇය ආපසු ලංකාවට පැමිණියේ 1978 ටේදීය. ඒ ‘සිංහබාහු’ චිත්‍රපටයේ රඟපෑම සඳහා එහි ප්‍රධාන චරිතය නිරූපණය කළ ජෝ අබේවික්‍රමයන්ගෙන් ලද ඇරියුමක් පරිදිය. එය ස්වර්ණාගේ රංග කලා ජීවිතයේ දෙවැනි යුගයක ඇරඹුම ලෙස සටහන් කළ හැකිය.
චිත්‍රපට
සංස්කරණයවසර | චිත්‍රපටය | අධ්‍යක්‍ෂණය | චරිතය | වෙනත් |
---|---|---|---|---|
1966 | සත් සමුදුර | සිරි ගුණසිංහ | ||
1967 | හන්තානේ කතාව | |||
මල්දෙණියේ සිමියොන් | ගුණවතී | |||
අංජනා | ||||
සිංහබාහු | ||||
හංස විලක් | ||||
1982 | රිදී නිම්නය | |||
යහළු යෙහෙලි | සුමිත්‍රා පීරිස් | ජිනාදරී | ||
බිත්ති හතර | ||||
1984 | දඩයම | වසන්ත ඔබේසේකර | ||
මායා | සුමිත්‍රා පීරිස් | |||
1985 | සුද්දිලගේ කතාව | ධර්මසිරි බණ්ඩාරනායක | සුද්දි | 1985 OCIC සම්මාන - හොඳම නිළිය ,1985 සරසවිය සම්මාන - හොඳම නිළිය |
1988 | කැඩපතක ඡායා | වසන්ත ඔබේසේකර | ||
සාගර ජලය මදි හැඬුවා ඔබ හන්දා | සුමිත්‍රා පීරිස් | සරසවිය, සිග්නිස් හොඳම නිළිය සම්මාන | ||
අයෝමා | ||||
මදාරා පරසතු | ||||
මී හරකා | ||||
1997 | භව දුක | |||
1998 | භව කර්ම (1998) | |||
චන්න කින්නරී | ||||
2001 | අනන්ත රාත්‍රිය | |||
2016 | ඇගේ ඇස අග | අශෝක හඳගම |
ලබාගත් සම්මාන
සංස්කරණය- 1981 ජනාධිපති සම්මාන - හොඳම නිළිය - හංස විලක්
- 1982 OCIC සම්මාන - හොඳම නිළිය - රිදී නිම්නය/බිත්ති හතර/යහළු යෙහෙලි
- 1983 සරසවිය සම්මාන - හොඳම නිළිය - දඩයම
- 1983 OCIC සම්මාන - හොඳම නිළිය - දඩයම
- 1984 OCIC සම්මාන - හොඳම නිළිය - මායා
- 1985 OCIC සම්මාන - හොඳම නිළිය - සුද්දිලගේ කතාව
- 1985 සරසවිය සම්මාන - හොඳම නිළිය - සුද්දිලගේ කතාව
- 1986 ජනාධිපති සම්මාන - හොඳම නිළිය
- 1988 ස්වර්ණසංඛ සම්මාන - හොඳම නිළිය - සාගර ජලය
- 1988 සරසවිය සම්මාන - හොඳම නිළිය - සාගර ජලය
- 1988 OCIC සම්මාන - හොඳම නිළිය - සාගර ජලය
- 1998 OCIC සම්මාන - හොඳම නිළිය - චන්න කින්නරී
- 1989 ස්වර්ණසංඛ සම්මාන - හොඳම නිළිය - කැඩපතක චායා
- 1989 OCIC සම්මාන - හොඳම නිළිය - කැඩපතක චායා
- 1997 OCIC සම්මාන - හොඳම නිළිය - බව දුක
- 1997 සරසවිය සම්මාන - හොඳම නිළිය - භව දුක
- 1997 ජනාධිපති සම්මාන - හොඳම නිළිය - භව දුක
- 1998 ජනාධිපති සම්මාන - හොඳම නිළිය - චන්න කින්නරී
- 1998 සරසවිය සම්මාන - හොඳම නිළිය - චන්න කින්නරී
- 2001 OCIC සම්මාන - හොඳම නිළිය - අනන්ත රාත්‍රිය
- රණ තිසර යාව ජීව කර්තව්‍යය සම්මානය
- Bangladesh Film Development Board Award
- Zonta Woman of the Year Award
- Sanpac Felicitation Award[1]
මූලාශ‍්‍ර
සංස්කරණය- ^ Tucker, Neely (14 January 2005). "Off-Screen Activist". Washington Post. සම්ප්‍රවේශය 24 May 2010.