මධු සිහින
මෙම ලිපියෙහි මුඛ්‍ය ඡේදය නොමැත. |
මධු සිහින | |
---|---|
අධ්‍යක්ෂණය | දයා විමලවීර |
නිෂ්පාදනය | සරත් දසනායක(මෙව්නා චිත්‍රපට) |
රචනය | ඇන්ටන් අල්විස් |
තිර රචනය | ඇන්ටන් අල්විස් |
කතාවස්තුව | ඇන්ටන් අල්විස් |
රංගන ශිල්පීන් | විජය කුමාරතුංග සනත් ගුණතිලක |
සංගීතය | සරත් දසනායක |
සිනෙමාරූපණය | දයා විමලවීර |
සංස්කරණය | ස්ටැන්ලි ද අල්විස් |
චිත්‍රාගාරය | ටී.කේ.එන්ටර්ප්‍රයිසස්
හොංකොං මූවී ලැබ් |
නිකුත්වූ දිනය(න්) | අගෝස්තු 3, 1990 |
දිවෙන කාලය | මිනිත්තු 140 |
රට | ශ්‍රී ලංකා |
භාෂාව | සිංහල |
රංගනයසංස්කරණය
- විජය කුමාරණතුංග
- සනත් ගුණතිලක
- ජීවන් කුමාරතුංග
- වසන්ති චතුරානි
- සුමනා අමරසිංහ
- වේහැල්ලේ පියතිලක
- ජයලත් ප්‍රනාන්දු
- සුසිලා කූරගම
- නවනන්දන විජේසිංහ
- බන්දු සමරසිංහ
- විල්සන් කරුණාරත්න
- ශ්‍රියානි අමරසේන
- වින්ධ්‍යා හේමමාලි
ගීතයන්සංස්කරණය
ගීත හා පසුබිම් සංගීතය පටගත කිරීම – ක්‍රිස්ටි ප්‍රනාන්දු ගීත ප්‍රබන්ධය – අජන්තා රණසිංහ, සමන් චන්ද්‍රනාත් වීරසිංහ, ප්‍රේමකීර්ති ද අල්විස්, උපාලි ධනවලවිතාන, පියසේන රතුවිතාන
- මා හා ලං වෙලා -ග්‍රේෂන් ආනන්ද/මිල්ටන් මල්ලවආරච්චි
- ගී රස දෙන්නා සෝගිනි පන්නා - ග්‍රේෂන් ආනන්ද, චන්ද්‍රිකා සිරිවර්ධන
- ගුම් ගුම් ගුම් බිඟුන්ගේ – මිල්ටන් මල්ලවආරච්චි, චන්ද්‍රිකා සිරිවර්ධන
- මේ ගංගා ධාරේ – මිල්ටන් මල්ලවආරච්චි,ලතා වල්පොල , ග්‍රේෂන් ආනන්ද
- අළුත් ඉරක් අළුත් සඳක් – ඇන්ජලින් ගුණතිලක, මර්වින් පෙරේරා, බන්දු සමරසිංහ
- රජ මැදුරේ ඉපදීලා - ග්‍රේෂන් ආනන්ද
නනිෂ්පාදනයසංස්කරණය
- සහාය අධ්‍යක්ෂණය - ශිරන්ති විමලවීර
- කැමරා සහාය – ජී. නන්දසේන, රෝච් මිසියර්, ලලිත් ප්‍රැන්කෝ, ප්‍රේමදාස
- ශබ්ද සහාය – මහේන්ද්‍ර මිලන්, ඩග්ලස්, පත්මසිරි, නිමල්
- නාමාවලිය – ඒ. ඩී. රංජිත් කුමාර නිශ්චල ඡායාරූප – කිත්සිරි රතුවිතාන
- නිෂ්පාදන කළමනාකරණය – කුමාරදාස ජයසිංහ
- ප්‍රචාරක කළමනාකරණය - සෝමපාල ලීලානන්ද
- කොණ්ඩා මෝස්තර – ලලිත් ධර්මවර්ධන, අසංක හෙට්ටිආරච්චි
- අංග රචනය - රොහාන් මුදන්නායක
- කලා අධ්‍යක්ෂණය - තිස්ස වීරවර්ධන
- සටන් අධ්‍යක්ෂණය - සරත් සිල්වා
- නැටුම් අධ්‍යක්ෂණය - රොනල්ඩ් ප්‍රනාන්දු
- ශබ්ද සංකලනය, දෙබස් ශබ්ද මිශ්‍රණය – විමල් වික්‍රමසිංහ (රජයේ චිත්‍රපට අංශය)
- රසායනාගාර කටයුතු – යූනියන් කලර් ලැබ්
- ධාවන කාලය – පැය 2 විනාඩි 20 දිග අඩි 14000 පිටපත් 14