මධු සිහින
අධ්‍යක්ෂණයදයා විමලවීර
නිෂ්පාදනයසරත් දසනායක(මෙව්නා චිත්‍රපට)
රචනයඇන්ටන් අල්විස්
තිර රචනයඇන්ටන් අල්විස්
කතාවස්තුවඇන්ටන් අල්විස්
රංගන ශිල්පීන්විජය කුමාරතුංග

සනත් ගුණතිලක
ජීවන් කුමාරතුංග
වසන්ති චතුරානි

බන්දු සමරසිංහ
සංගීතයසරත් දසනායක
සිනෙමාරූපණයදයා විමලවීර
සංස්කරණයස්ටැන්ලි ද අල්විස්
චිත්‍රාගාරයටී.කේ.එන්ටර්ප්‍රයිසස්

හොංකොං මූවී ලැබ්

යූනියන් ලැබ්
නිකුත්වූ දිනය(න්)අගෝස්තු 3, 1990 (1990-08-03)
දිවෙන කාලයමිනිත්තු 140
රටශ්‍රී ලංකා
භාෂාවසිංහල

රංගනයසංස්කරණය

ගීතයන්සංස්කරණය

ගීත හා පසුබිම් සංගීතය පටගත කිරීම – ක්‍රිස්ටි ප්‍රනාන්දු ගීත ප්‍රබන්ධය – අජන්තා රණසිංහ, සමන් චන්ද්‍රනාත් වීරසිංහ, ප්‍රේමකීර්ති ද අල්විස්, උපාලි ධනවලවිතාන, පියසේන රතුවිතාන

  1. මා හා ලං වෙලා -ග්‍රේෂන් ආනන්ද/මිල්ටන් මල්ලවආරච්චි
  2. ගී රස දෙන්නා සෝගිනි පන්නා - ග්‍රේෂන් ආනන්ද, චන්ද්‍රිකා සිරිවර්ධන
  3. ගුම් ගුම් ගුම් බිඟුන්ගේ – මිල්ටන් මල්ලවආරච්චි, චන්ද්‍රිකා සිරිවර්ධන
  4. මේ ගංගා ධාරේ – මිල්ටන් මල්ලවආරච්චි, චන්ද්‍රිකා සිරිවර්ධන , ග්‍රේෂන් ආනන්ද
  5. අළුත් ඉරක් අළුත් සඳක් – ඇන්ජලින් ගුණතිලක, මර්වින් පෙරේරා, බන්දු සමරසිංහ
  6. රජ මැදුරේ ඉපදීලා - ග්‍රේෂන් ආනන්ද

නනිෂ්පාදනයසංස්කරණය

  • සහාය අධ්‍යක්ෂණය - ශිරන්ති විමලවීර
  • කැමරා සහාය – ජී. නන්දසේන, රෝච් මිසියර්, ලලිත් ප්‍රැන්කෝ, ප්‍රේමදාස
  • ශබ්ද සහාය – මහේන්ද්‍ර මිලන්, ඩග්ලස්, පත්මසිරි, නිමල්
  • නාමාවලිය – ඒ. ඩී. රංජිත් කුමාර නිශ්චල ඡායාරූප – කිත්සිරි රතුවිතාන
  • නිෂ්පාදන කළමනාකරණය – කුමාරදාස ජයසිංහ
  • ප්‍රචාරක කළමනාකරණය - සෝමපාල ලීලානන්ද
  • කොණ්ඩා මෝස්තර – ලලිත් ධර්මවර්ධන, අසංක හෙට්ටිආරච්චි
  • අංග රචනය - රොහාන් මුදන්නායක
  • කලා අධ්‍යක්ෂණය - තිස්ස වීරවර්ධන
  • සටන් අධ්‍යක්ෂණය - සරත් සිල්වා
  • නැටුම් අධ්‍යක්ෂණය - රොනල්ඩ් ප්‍රනාන්දු
  • ශබ්ද සංකලනය, දෙබස් ශබ්ද මිශ්‍රණය – විමල් වික්‍රමසිංහ (රජයේ චිත්‍රපට අංශය)
  • රසායනාගාර කටයුතු – යූනියන් කලර් ලැබ්
  • ධාවන කාලය – පැය 2 විනාඩි 20 දිග අඩි 14000 පිටපත් 14
"https://si.wikipedia.org/w/index.php?title=මධු_සිහින&oldid=386423" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි