ප්‍රසන්න රණතුංග

ප්‍රසන්න රණතුංග, පා.ම (දෙමළ: பிரசன்ன ரணதுங்க, ඉංග්‍රීසි:Prasanna Ranatunga; උපත 1 ජනවාරි 1967[1]) යනු ශ්‍රී ලංකික දේශපාලකයෙක් වන අතර වත්මන් නාගරික සංවර්ධන සහ නිවාස අමාත්‍ය වේ.[2] රණතුංග ගම්පහ දිස්ත්‍රික්කය සඳහා ශ්‍රී ලංකා නිදහස් පොදුජන සන්ධානය නියෝජනය කරමින් ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරයෙක්.[3] ඔහු බස්නාහිර පළාතේ 8 වන ප්‍රධාන අමාත්‍ය ලෙසද කටයුතු කළේය.[4] ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ හිටපු නායක අර්ජුන රණතුංග මහතා ඔහුගේ සහෝදරයායි.[5][6][7][8]

කප්පම් ප්‍රසන්න
பிரசன்ன ரணதுங்க
Prasanna Ranatunga
නාගරික සංවර්ධන සහ නිවාස අමාත්‍ය
In office
14 මැයි 2022
ජනාධිපතිවරයාගෝඨාභය රාජපක්ෂ
රනිල් වික්‍රමසිංහ
අග්‍රාමාත්‍යවරයාරනිල් වික්‍රමසිංහ
දිනේෂ් ගුණවර්ධන
පූර්වප්‍රාප්තිකයාමහින්ද රාජපක්ෂ
ආණ්ඩු ප්‍රධාන සංවිධායක
In office
18 අප්‍රේල් 2022
ජනාධිපතිවරයාගෝඨාභය රාජපක්ෂ
රනිල් වික්‍රමසිංහ
පූර්වප්‍රාප්තිකයාජොන්ස්ටන් ප්‍රනාන්දු
මහජන ආරක්‍ෂක අමාත්‍ය
In office
18 අප්‍රේල් 2022 – 9 මැයි 2022
ජනාධිපතිවරයාගෝඨාභය රාජපක්ෂ
අග්‍රාමාත්‍යවරයාමහින්ද රාජපක්ෂ
පූර්වප්‍රාප්තිකයාසරත් වීරසේකර
අනුප්‍රාප්තිකයාටිරාන් අලස්
සංචාරක අමාත්‍ය
In office
12 අගෝස්තු 2020 – 9 මැයි 2022
ජනාධිපතිවරයාගෝඨාභය රාජපක්ෂ
අග්‍රාමාත්‍යවරයාමහින්ද රාජපක්ෂ
පූර්වප්‍රාප්තිකයාජෝන් අමරතුංග
අනුප්‍රාප්තිකයාහරීන් ප්‍රනාන්දු
බස්නාහිර පළාතේ 7 වන ප්‍රධාන අමාත්‍ය
In office
4 මැයි 2009 – 1 සැප්තැම්බර් 2015
පූර්වප්‍රාප්තිකයාරෙජිනෝල්ඩ් කුරේ
අනුප්‍රාප්තිකයාඉසුර දේවප්‍රිය
ගම්පහ දිස්ත්‍රික්කය සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රී
In office
1 සැප්තැම්බර් 2015
බහුතරය316,544 මනාප ඡන්ද
Personal details
උපත1 ජනවාරි 1967 (1967-01-01) (වයස 57)
ශ්‍රී ලංකාව
දේශපාලන පක්ෂයශ්‍රී ලංකා පොදුජන පෙරමුණ
කලත්‍රයාමොරීන් රණතුංග
සබඳතාරෙජී (පියා)
අර්ජුන (සහෝදරයා)
නිශාන්ත (සහෝදරයා)
දම්මික (සහෝදරයා)
සංජීව (සහෝදරයා)
රුවන් (සහෝදරයා)
ළමයිඅර්චනා, පවිත්‍රා, උදාර
Alma materඅශෝක විද්‍යාලය
ආනන්ද විද්‍යාලය

මේවාද බලන්න

සංස්කරණය

ආශ්‍රිත

සංස්කරණය
  1. ^ "ගරු ප්‍රසන්න රණතුංග මහතා, පා.ම." ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
  2. ^ "නව කැබිනට් මණ්ඩලය මෙන්න". අද දෙරණ. 22 ජූලි 2022. සම්ප්‍රවේශය 18 අගෝස්තු 2022.
  3. ^ "සියලු මනාප ප්‍රතිඵල". ගාසිප් ලංකා නිව්ස්. 7 අගෝස්තු 2020. සම්ප්‍රවේශය 14 අගෝස්තු 2022.
  4. ^ Western Province Chief Ministers
  5. ^ Prasanna -New Chief Minister of WP, http://www.asiantribune.com/node/17257, ප්‍රතිෂ්ඨාපනය 2014-04-24 
  6. ^ Western Province council, http://www.wpc.gov.lk/, ප්‍රතිෂ්ඨාපනය 2014-04-24 
  7. ^ UPFA confident of victory at LG Polls - Prasanna Ranatunga, http://www.sundayobserver.lk/2011/01/23/pol05.asp, ප්‍රතිෂ්ඨාපනය 2014-04-24 
  8. ^ Western Province Prasaana Ranatunga, http://www.moe.gov.lk/web/index.php?option=com_content&view=category&layout=blog&id=131&Itemid=140&lang=en, ප්‍රතිෂ්ඨාපනය 2014-04-24 
"https://si.wikipedia.org/w/index.php?title=ප්‍රසන්න_රණතුංග&oldid=712261" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි