ආයුබෝවන්! සංස්කරණය

හිතවත් Sumudu, සිංහල විකිපීඩියා විශ්වකෝෂය‍ට ඔබව සාදරයෙන් පිළිගනිමූ! මෙහි ඇති දේ පරිශීලනය කිරීම‍ටත් සංවර්ධනය කිරීමටත් ඔබගේ දායකත්වය අපි අගය කරමු. පහත දැක්වෙන සබැඳි හරහා විකිපීඩියාව පිළිබඳ සහ ඒ හා සබැඳි තවත් තොරතුරු ඔබ‍ට ලබා ගත හැකිය. ඔබ‍ට මෙහිදී යම් ගැටලුවක් ඇසීම‍ට හෝ සහයක් අවශ්‍යනම් මාගේ සංවාද පිටුවෙහි එය සඳහන් කරන්න, නැතිනම් ඔබගේ සංවාද පිටුවේ ගැ‍ටලුව සඳහන් කර {{සහයවන්න}} ලෙස හෝ {{helpme}} ලෙස සඳහන් කරන්න. එවිට කිසියම් පරිශීලකයකු ඔබට නිසැකවම සහයවනු ඇත.


ආයුබෝවන්!

අත්දැකීම් ඇති පරිශීලයකු හා සහයෝගයෙන් ක‍ටයුතුකිරීම‍ට ඔබ‍ කැමත්තක් දක්වන්නේ නම්, එය විකිපීඩියාව හා ක‍ටයුතු කිරීමේදී ඔබ‍ට සහයක් වනු ඇත. එවි‍ට විකිපීඩියාව තුළ ඔබ කළ යුතු සහ නොකළ යුතු දේ මොනවාද යන්න පහසුවෙන් දැන ගත හැකිය. එලෙසම ඔබ උනන්දුවක් දක්වන ක්ෂේත්‍රයක් වෙතොත් ඒ පිළිබඳ උනන්දුවක් දක්වන සෙසු පිරිස සමඟ එක්වී එය සංවර්ධනය කිරීම‍ට දායකවීම‍ට ඔබ‍ට හැකියාවක් ඇත. අවසාන වශයෙන් ඔබ කළ දායකත්වය සංස්කරණ සාරාංශය තුළ සඳහන් කිරීම‍ටත්, සංවාද පිටුවක කළ සංවාදයකදී ඔබ එක් කළ අදහස‍ට අනතුරුව අවසානයේදී, මෙම ස‍ලකුණු ~~~~ යොදා ඔබේ අනන්‍යතාවය දක්වන්න අමතක නොකරන්න.

සාමුහිකත්වයෙන් සිංහල විකිපීඩියාව ගොඩනගන්න ඔබ‍ටත් ආරාධනා! ----Randeerjayasekara (talk) 18:46, 3 ඔක්තෝබර් 2015 (යූටීසී)Reply

විකිපීඩියා ආසියානු මාසයට ආරාධනා සංස්කරණය

 
විකිපීඩියා ආසියානු මාසය

විකිපීඩියා:විකිපීඩියා ආසියානු මාසය යනු, ආසියානු විකිපීඩියා ප්‍රජාවන් අතර අවබෝධය පුළුල් කරලීමේ අරමුණින් 2015 නොවැම්බරයේ ක්‍රියාත්මක කරනු ලබන සංස්කරණ ව්‍යාපෘතියක් වේ. වෙනත් ආසියානු භාෂා විකිපීඩියා ගණනාවක් සමග සමගාමීව සිංහල විකිපීඩියාව තුලද ක්‍රියාත්මක වන මෙහි අරමුණ වන්නේ අපගේ විකිපීඩියාව තුල ආසියානු රටවල් පිළිබඳව පවතින ලිපි සංඛ්‍යාව හා ඒවායේ ගුණාත්මකභාවය වැඩි දියුණු කිරීම වේ. මෙම ව්‍යාපෘතිය සාර්ථක ව්‍යාපෘතියක් ලෙස නිමකිරීමට දායකවන ලෙස ඔබටද ආරාධනා කරමු.
සාමාජික ලැයිස්තුවෙහි ඔබේ නම ඇතුලත් කරමින් ඔබත් ඒ හා එක්වන්න. ස්තූතියි -- L Manju (talk) 12:34, 26 ඔක්තෝබර් 2015 (යූටීසී)Reply

විකිපීඩියා ආසියානු මාසය 2016 සංස්කරණය

සිංහල විකිපීඩියාව කෙරේ ඔබේ පවතින උනන්දුව සහ රුචිකත්වය මතපදනම්ව, 2016 විකිපීඩියා ආසියානු මාසයට එක්වන ලෙස අපි ඔබට ආරාධනා කර සිටිමු!

විකිපීඩියා ආසියානු මාසය යනු ආසියානු විකිපීඩියා ප්‍රජාවන් අතර අවබෝධය පුළුල් කරලීමේ අරමුණින් වාර්ෂිකව සංවිධානය කරනු ලබන සංස්කරණ ව්‍යාපෘතියක් වේ. 2016 නොවැම්බර් මාසයේදී ඇරඹෙන එම ව්‍යාපෘතියහි මූලික අරමුණ වන්නේ, සිංහල විකිපීඩියාව තුළ ශ්‍රී ලංකාව සම්බන්ධ ලිපි හැරුණු විට අනෙකුත් ආසියානු රටවල් පිළිබඳව පවතින ලිපි සංඛ්‍යාව හා ඒවායේ ගුණාත්මකභාවය වැඩි දියුණු කිරීම වේ. පසුගිය වර්ෂයේදී ලොව වටා භාෂා 43ක පැවැත්වූ විකිපීඩියා ආසියානු මාසය සඳහා ඉදිරිපත් වූ ලිපි සංඛ්‍යාව 7,000 අධිකය.

අවම වශයෙන්, අදාළ උපමාන සපුරන ලද ලිපි පහක් තනනු ලබන එක් එක් විකිපීඩියානුවා වෙත, මීට සහභාගී වන අනෙකුත් රටවල්වලින් නිර්මාණය කරන ලද විශේෂ විකිපීඩියා තැපැල්පතක්, විකිපීඩියා ආසියානු ප්‍රජාව අතර මිත්‍රත්වයේ සංකේතයක් වශයෙන් හිමිවනු ඇත.

විකිපීඩියාව තුළ දී වැඩිම ලිපි ප්‍රමාණයක් තනන විකිපීඩියානුවා/වන් "විකිපීඩියා ආසියානු තානාපති"වරයා/වරුන් ලෙස ගෞරවයට පාත්‍ර වනු ඇත.

මේ සම්බන්ධව ඔබේ අවධානය යොමුකිරීම පිළිබඳව ස්තූතියි! L Manju (talk) 10:28, 26 ඔක්තෝබර් 2016 (යූටීසී)Reply

"https://si.wikipedia.org/w/index.php?title=පරිශීලක_සාකච්ඡාව:Sumudu&oldid=384821" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි