ආයුබෝවන්! සංස්කරණය

ආයුබෝවන් Nelli, ඔබව සිංහල විකිපීඩියාව වෙත ඔබව සාදරයෙන් පිළිගනිමු!
ඔබගේ දායකත්වයට ස්තූතියි. ඔබ මෙහි බොහෝ කාලයක් රැඳේවා යි අපි ප්‍රාර්ථනා කරමු.

නවක සාමාජිකයන්ට ප්‍රයෝජනවත් විය හැකි ලිපි කිහිපයක් මෙන්න:

ඔබ, විකිපීඩියානුවෙකු ලෙස මෙය සංස්කරණය කිරීම විනෝදයක් වනු ඇති බවට අපි ප්‍රාර්ථනා කරමු! කරුණාකර සාකච්ඡා පිටු වලදී ඔබේ නම මෙසේ (~~~~) අත්සන් කරන්න, මෙමගින් ස්වයංක්‍රීයව ඔබගේ නම සහ දිනය සටහන් වනු ඇත. ඔබට උදවු අවශ්‍ය නම්, ප්‍රශ්න යොමු කරන ආකාරය බලන්න, වෙනත් සාමාජිකයෙකුගේ සාකච්ඡා පිටුවක දී ප්‍රශ්නය යොමු කරන්න, එසේ නැතිනම් මෙය => {{helpme}} ඔබේ සාකච්ඡා පිටුවේ සටහන් කරන්න, එවිට කවුරුන් හෝ ඔබට උපකාර කිරීමට ඉදිරිපත්වනු ඇත.

ස්තූතියි ! --තඹරු විජේසේකර සාකච්ඡාව 03:35, 17 සැප්තැම්බර් 2010 (යූටීසී)Reply

Wikimedia Commons එකේ තියෙන ගොනුව උඩුගත කළේත් ඔබමද? --Lee (talk) 07:12, 21 අප්‍රේල් 2011 (යූටීසී)Reply

File:Mahasen statue at katharagama.jpg පිංතූරය සංස්කරණය

ඔව්. එම පිංතූරය දැම්මෙත් මමයි. — ඉදිරියෙහි දැක්වෙන අත්සන නොයෙදූ පරිකථනය Nelli (සාකච්ඡාවදායකත්ව) විසින් 17:11, 21 අප්‍රේල් 2011 හිදී එක් කර ඇත

Wikimedia Commons එකේ තියෙන ඕනෑම පිංතූරයක් අපිට මේකෙත් පාවිච්චි කරන්න පුළුවන්. ඒක හින්දා මේ පිංතූරෙ මකලා දාමු නේද? --Lee (talk) 13:57, 21 අප්‍රේල් 2011 (යූටීසී)Reply

හොදයි. මගේ ආටිකල් එකක මම මේක පාවිච්චි කලාද දන්නෑ. කතරගම මහසෙන් කියන එකේ. ඒක මේ ‍ගොණුව නෙමෙයි නම් මකලා දාන්න. සමාවෙන්න මට ලොකු අත්දැකීම් නැහැ තවම විකි පීඩියා ගැන. --Nelli (talk) 14:06, 21 අප්‍රේල් 2011 (යූටීසී)Reply

විකීපීඩියා සතියේ විශේෂාංග ලිපිය සංස්කරණය

ආයුබෝවන් - வனக்கம் - WELCOME
විකීපීඩියා මුල් පිටුවෙහි දිස්වන සතියේ විශේෂාංග ලිපිය දැනට දිගු කලක් දිස්සේ යාවත්කාලීන කිරීමක් නොකෙරැණි. ඉංග්‍රිසි විකියෙහි නම් මෙය දවසින් දවස යාවත්කාලීන කිරීමක් කරයි. අවාසනාවකට වාගේ අපේ විකියෙහි නම් මෙය අවුරැද්දකට සැරයක් වත් නොකරන බවක් පෙනී යයි. දැන් එය සිදු කිරීමට කාලය එළඹ ඇත. කරැණාකර ඔබේ ලිපි මෙතැනට ඉදිරිපත් කරන්න. ස්තූතියි...ඔබට සුබ දවසක්!

සිඳු කාවින්ද  සාකච්ඡාව 06:54, 22 අප්‍රේල් 2011 (යූටීසී)Reply

File copyright problem with ගොනුව:Migettuwatte gunananda himi.jpg සංස්කරණය

 

Thank you for uploading ගොනුව:Migettuwatte gunananda himi.jpg. However, it currently is missing information on its copyright and licensing status. Wikipedia takes copyright very seriously. It may be deleted soon, unless we can verify that it has an acceptable license status and a verifiable source. Please add this information by editing the image description page. You may refer to the image use policy to learn what files you can or cannot upload on Wikipedia. The page on copyright tags may help you to find the correct tag to use for your file. If the file is already gone, you can still make a request for undeletion and ask for a chance to fix the problem.

Please also check any other files you may have uploaded to make sure they are correctly tagged. Here is a list of your uploads.

If you have any questions, please feel free to ask them at the media copyright questions page. Thanks again for your cooperation. -- බිඟුවා සාකච්ඡාව 10:37, 21 ජනවාරි 2012 (යූටීසී)Reply

ඔබගේ ගිණුම යළි නම් කෙරේවි සංස්කරණය

08:12, 20 මාර්තු 2015 (යූටීසී)

11:02, 19 අප්‍රේල් 2015 (යූටීසී)

"https://si.wikipedia.org/w/index.php?title=පරිශීලක_සාකච්ඡාව:Nelli~siwiki&oldid=334309" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි