Threat from a fellow user at Sinhala Wikipedia සංස්කරණය

The user called Meema at Sinhala Wikipedia has put a threatening comment in my user page. Basically he charges that I have edited a User page. I edited a sub page of another user. I believe user pages are not owned by individual users. Additionally this sub page contained an Essay written by that user. He further charges me that I have voted against a user who is presently an Administrator during his RFA voting. This too I believe is one of my rights. He may be referring to the first attempt by this Administrator, for I have not participated in the second attempt. He further suggests me similar to a blocked user. I really do not know why he is trying to tarnish my image by such comments. Please intervene and resolve this matter. --- ගිල්ගමෙෂ් (talk) 04:30, 24 නොවැම්බර් 2011 (යූටීසී)Reply

My personal opinion: You do not need to worry about a threat from someone who is not making contributions to the project as much as half of yours. --Lee (talk) 04:57, 24 නොවැම්බර් 2011 (යූටීසී)Reply
Thank you Sir. -- ගිල්ගමෙෂ් (talk) 05:27, 24 නොවැම්බර් 2011 (යූටීසී)Reply

මුල් පිටුව නවීකරණය සංස්කරණය

අද දින මා විසින් මුල් පිටුව නවීකරණය කලෙමි. මන්ද එය පැවතුනේ ඉතාමත් අවුල් සහගත සහ අපිලිවෙලකටය. මෙම නවිකරණයෙහි කිසියම් දෝෂයක් වෙතොත් කරුණාකර එය සකසන්න. ස්තුතියි! සිඳු කාවින්ද  සාකච්ඡාව 09:51, 29 නොවැම්බර් 2011 (යූටීසී)Reply

එය දැන් පිළිවෙළ නම්, මම අගේ කරනවා ඔබේ උත්සාහය. --Lee (talk) 10:42, 29 නොවැම්බර් 2011 (යූටීසී)Reply

විකිඑඩ් ටූලය සංස්කරණය

විකිඑඩ් ටූලය වැඩ කරන්නේ නෑ. හදන්න පුළුවන් ද​? නංගයා මතන්න 15:59, 24 ඔක්තෝබර් 2011 (යූටීසී)Reply

මම මේ ටූල් එක ගැන දන්නෙ නෑ නේ. බිඟුවාගෙන් අහලා බලන්න. --Lee (talk) 08:00, 26 ඔක්තෝබර් 2011 (යූටීසී)Reply
අවධානය යොමු කළාට ස්තූතියි. මම එයාගෙන් අහන්නම්.   | අනංගයා | සංවාදය​ | 12:41, 6 නොවැම්බර් 2011 (යූටීසී)Reply
Return to the user page of "Lee/Archive/2011/නොවැම්බර්".