පරිශීලක සාකච්ඡාව:Lee/Archive/2011/ඔක්තෝබර්

Blocking පරිශීලක:Salin813 සංස්කරණය

මෙම පරිශීලකයා වාරණය කිරීම ගැන මම විරුද්ධ වෙමි. කරුණාකර ඔහු උඩුගත කල පින්තූර විමසන්න.

මේවන් කරුණු විමසීමක් අවැසිය. අනෙක ඔහුගේ දායකත්වයන්ද බලන්න. ඔහුගේ වාරණය ඉවත් කිරීම සුදුසු යැයි සිතමි. හැකි ඉක්මනින් මෙය විමසන්න. -- බිඟුවා සාකච්ඡාව 19:48, 12 ඔක්තෝබර් 2011 (යූටීසී)Reply

මෙම කරුණ වෙනුවෙන් මොහු වාරණය නොවේ නම් පරිශීලක:ෆෙලිඩේ නමැති වාරණය කල පරිශීලකයා වෙනත් නමකින් නියෝජනය කිරීම ‍වෙනුවෙන් Block Evasion සඳහා වාරණය කල යුතු මය. --- 112.135.199.80 05:40, 13 ඔක්තෝබර් 2011 (යූටීසී)Reply
මෙම සාකච්ඡාව විකිපීඩියා:කෝපි කඩේ (miscellaneous)#Blocking පරිශීලක:Salin813 වෙත ගෙනගියා. --Lee (talk) 07:53, 13 ඔක්තෝබර් 2011 (යූටීසී)Reply

එල. හොන්ද පොඩ්ඩක් තියෙනවා තීරණය අපහු ගන්න තරම්. ඒත් අර පරිපාලකවරුන්ගේ දැන්වීම් පුවරුව බැලුවානම් මොකද වෙන්නේ --මීමා (talk) 16:36, 19 ඔක්තෝබර් 2011 (යූටීසී)Reply

නිර්නාමික පරිශීලකයන් විසින් පුද්ගලිකත්ව ප්‍රතිපත්තිය පිටුව වන්ධල්‍යයට ලක් වන බැවින් මෙය අර්ධ-ආරක්ෂණය කළ යුතු බැව් යෝජනා කරමි. --ගිල්ගමෙෂ් (talk) 07:42, 26 ඔක්තෝබර් 2011 (යූටීසී)Reply

 Y කළා --Lee (talk) 07:59, 26 ඔක්තෝබර් 2011 (යූටීසී)Reply

බොහොම ස්තුතියි. -- ගිල්ගමෙෂ් (talk) 08:32, 26 ඔක්තෝබර් 2011 (යූටීසී)Reply
Return to the user page of "Lee/Archive/2011/ඔක්තෝබර්".