ආයුබෝවන්! — ඉදිරියෙහි දැක්වෙන අත්සන නොයෙදූ පරිකථනය 203.143.41.77 (සාකච්ඡාවදායකත්ව) විසින් 08:31, 4 මාර්තු 2014 (UTC) හිදී එක් කර ඇත

විශිෂ්ට ජාතික කර්තව්‍යය සඳහාවූ තරු සම්මානය
ජාතික සහ අන්තර්ජාතික වටිනාකමක් ඇති කරුණු පිළිබඳව මානව වර්ගයා දැනුවත්කිරීම උදෙසා ඔබ ඉටුකරන්නාවූ කාලීන සහ සුවිශේෂී වැදගත් කාර්යය උදෙසා
මෙම විකි සම්මානය L Manju වෙත ප්‍රදානය කලේ Singhalawap (talk) විසිනි. 12:06, 10 මාර්තු 2014 (යූටීසී)Reply
Singhalawap මහතාණෙනි, ඔබට බොහොමත්ම ස්තූතියී.L Manju (talk) 14:08, 10 මාර්තු 2014 (යූටීසී)Reply

අඹේවෙල එයිට්කන් ස්පෙන්ස් සුලං ගොවිපොළ සංස්කරණය

ඉහත ලිපිය අඹේවෙල සුළං විදුලි බල උද්‍යානය වෙත ගෙ යෑමට හේතු මොනවාද? --- Shwetha (talk) 14:59, 13 අප්‍රේල් 2014 (යූටීසී)Reply

අඹේවෙල එයිට්කන් ස්පෙන්ස් සුලං ගොවිපොළ ලිපිය සබැඳ තිබුනේ එයිට්කින් ස්පෙන්ස් ලිපිය වෙතටයි. සුලං ගොවිපොළක් ගැන තුබුණත් ලිපිය සම්බන්ධවන්නේ ව්‍යාපාරයක් ගැන මාතෘකාවකට. මේ සුලං ගොවිපොළ ගැන කියැවෙන ලිපිය අඹේවෙල සුළං විදුලි බල උද්‍යානයයි. මීට පෙර අඹේවෙල එයිට්කන් ස්පෙන්ස් සුලං ගොවිපොළ නමින් මාතෘකාවක් සහිත හිස් පිටුවක් තිබූ බව මට කලින් හොයාගන්න බැරිවුනා. එයිට්කින් ස්පෙන්ස් සම්බන්ධ සංස්කරණයක් ගැන අද දිනයේ සොයාබලද්දියි අඹේවෙල එයිට්කන් ස්පෙන්ස් සුලං ගොවිපොළ ගැන හමුවුණේ. ඒකයි ලිපිය ගෙන ගියේ.L Manju (talk) 15:06, 13 අප්‍රේල් 2014 (යූටීසී)Reply

කොකාවිල් සම්ප්‍රේෂණ කුළුණ සංස්කරණය

ඉංග්‍රීසි ලිපිය වෙනස් කළෙමි. ඒ අනුව සිංහල ලිපිය වෙනස් කරන්න. ---Shwetha (talk) 01:00, 29 අප්‍රේල් 2014 (යූටීසී)Reply

Facebook Sinhalese Localization සංස්කරණය

Hello L Manju, Are you on Facebook? Please help us with Facebook Sinhalese Localization. If you need any help, please contact me. I am the current project manager. Translation -> https://www.facebook.com/?sk=translations Translation group -> https://www.facebook.com/groups/572345802855037/ My profile -> https://www.facebook.com/pkavinda?ref=tn_tnmn Thanks! Pasindu Kavinda, Facebook Translation Team. පසිඳු කාවින්ද () 09:59, 9 මැයි 2014 (යූටීසී)Reply

ඇත් පොකුණ ලිපියට ඔබ විසින් කළ සංස්කරණ සංස්කරණය

2014 මැයි 10 දිනදී 09.49 සිට 10.07 දක්වා ඔබ විසින් ඇත් පොකුණ නමින් ලිපියක් තනා එහි සංස්කරණයන් 5 සිදු කර ඇත. එවැනි සංස්කරණ සිදු කල විගසින් "මෑත වෙනස්කිරීම්" තුල ඒවා පෙන්නුම් කරයි. එදිනම 10.09 ට පරිශීලක:Singhalawap විසින් ඇත් පොකුණ ලිපිය මාස්පොත පොකුණ වෙත ගෙන ගොස් ඇති අතර, එදිනම 10.10 ට යළියොමුවක් දමා මාස්පොත පොකුණ ලිපිය ඇත් පොකුණ ලිපිය වෙතට ගෙන ගොස් ඇත. 2014 මැයි 10 දිනදී 09.49 සිට 10.07 දක්වා ඔබ විසින් ඇත් පොකුණ නමින් ලිපියක් තනා එහි සිදු කල සංස්කරණයන් 5 පිළිබඳ සටහන් "මෑත වෙනස්කිරීම්" තුල දැන් නොපෙන්වයි. ප්‍රශ්න කිහිපයක් පැන නගියි:

  1. මෙසේ වූයේ ඇයි?
  2. ඇත් පොකුණ යන මාතෘකාවට වඩා මාස්පොත පොකුණ යන මාතෘකාව ගැලපේ යැයි පරිශීලක:Singhalawap සිතුවේ නම් එතැනින් ඔහු නොනැවතුනේ ඇයි? යළියොමුවක් දමා මාස්පොත පොකුණ ලිපිය ඇත් පොකුණ ලිපිය වෙතට ගෙන ගියේ ඇයි?
  3. මෙවැනි දෙයක් මටද සිදු වී ඇත.

කරුණාකර මෙය පිළිබඳ අදහස් දක්වන්න. සිදුවන්නේ කුමක්දැයි වටහා ගැනුමට එය මහෝපකාරී වනු ඇත. --- Shwetha (talk) 13:38, 12 මැයි 2014 (යූටීසී)Reply

වෙරළබඩ වැදි ජනයා හා ඇත් පොකුණ යන ලිපි වල සංස්කරණ අතුරුදන් වීම සංස්කරණය

මා වෙත මේ පිළිබඳ දැන්වීම සම්බන්ධව Shwetha මහතාණෙනි ඔබට මුලින්ම ස්තූති කරමි.
සිංහල විකිපීඩියාවට මා තවමත් නවකයෙක් නිසා, මේ සිදුවීම ගැන මම අවධානයෙන් සිටියත් ඒ ගැන සංවාදයට ආවෙ නැත්තෙ තවම මෙහි සමහර දේ ගැන මම තවමත් එතරම් නොදන්නා නිසයි. ඔබතුමාගේ විමසීම් ගැන මමත් අවධානයෙන් සිටියා. ඔබතුමන් විසින් ලියූ වෙරළබඩ වැදි ජනයා පිටුවට සිදුවූ දේමයි ඇත් පොකුණටත් වී තිබෙන්නේ. මීට පෙරත් කීප විටක් Singhalawap මහතා විසින් මෙලෙස පිටුවක් එක් මාතෘකාවකට රැගෙන ගොස් ආපසු මුල් පිටු නාමයට රැගෙන ඇවිත් තිබුණ කියල මට මතකයි. හැබැයි ඒ අවස්ථාවල මෙවැනි සිදුවීමක් වුනේ නෑ වගේ තමයි මතක.
ඒ වගේම තමයි Shwetha මහත්මයා, මේ පිටු දෙකම Singhalawap මහතාගේ මාතෘකාවන්ට ගෙනයන්න කලින් නව පිටු නම් පිටු ලැයිස්තුවේ පෙන්වූවත්, ගෙනයාමෙන් පසු ඒ පිටු දෙකම, නව පිටු ලැයිස්තුවේ දකින්න නැතිවුනා. පරිපාලකවරුන් හා ස්වයංමුර සංචාරකයන් විසින් නිමවන පිටු පවා මේ නව පිටු නම් පිටු ලැයිස්තුවේ පෙන්වන නිසා, මේ සිදුවීම ගැන මටත් පොඩි වෙනසක් පෙණුනා. සමහර විට සිංහල විකිපීඩියාවේ දෝෂයක්ද නැත්නම් තාක්ෂණික වෙනස් කිරීමක්ද කියලනම් මම දන්නේ නැහැ.
2. Singhalawap මහතා විසින් ඇත් පොකුණ මාතෘකාව මාස්පොත පොකුණ යන මාතෘකාව දක්වා ගෙන ගොස් නැවත ඇත් පොකුණ වෙතටම ගෙන එන්න ඇත්තේ, ඇත් පොකුණ යනු මාස්පොත පොකුණ නිසාම විය යුතුයි. අළුත් වගේ පරිශීලකයෙක් යම් සබැඳියකට මේ නම් දෙකෙන් තමන්ට වඩාත්ම පුරුදු නමින් (ඇත් පොකුණ හරි මාස්පොත පොකුණ හරි දෙකෙන් එකක්) සබැඳියක් දැම්මොත් ඒ සබැඳිය ක්‍රියාත්මක වෙලා නිවැරදි පිටුවට යනවානේ. ඒ හින්දා කියලයි මට හිතෙන්නේ. ඒ වගේම කවුරු හරි තමන්ට වඩාත්ම පුරුදු නමකින්, විකිපීඩියාව තුල ඒ වන විට නිර්මාණය කර ඇති විෂයක් ගැන කියැවෙන ලිපියක්, නැවත ලිවීම වලක්වන අදහසින් Singhalawap මහතා මෙහෙම කරනවා ඇති. (ඇත් පොකුණ ලිපිය තියෙද්දී, නොදැනුවත් කමින් මාස්පොත පොකුණ නමින් එම විෂය ගැනම අළුතින් ලිපියක් පටන් ගැනීම වලක්වන්න) නමුත් තිබෙන ලිපියක අන්තර්ගත විෂය ගැනම අළුතින් හදපු තවත් ලිපියක තිබුනොත් වඩා නිවැරදි හා කරුණු සහිත ලිපිය වෙත අදාල ලිපි දෙකෙන් එකක් පසුව හරවලා යවන්න පුළුවන් පහසුකමත් අපිට තියෙනවා. හැබැයි Singhalawap මහතාගේ මෙම මාතෘකාවන්ට පිටු ගෙනයාමේ ක්‍රියාව ගැන මම වරදක් දකින්නේ නැහැ.
හ්ම්ම්ම්. මේ සිදුවීම ගැන ඇත්තටම මටත් එතරම් පැහැදිලි නැහැ. මෙය සිංහල විකිපීඩියාවේ දෝෂයක්ද නැත්නම් ආකෘතියෙහි වෙනස් කිරීමක්ද කියලා. අපි දැනගත යුතු යම් දෙයක්, මේ සිදුවීම සමග සම්බන්ධව තියෙනවනම් මම ඇතුළු අනෙක් පරිශීලකතුමන්ලාද ඒ ගැන දැනගන්න කැමතියි. මේ පිළිබඳ මා දැනුම්වත් කිරීම හා සත්‍ය දැන ගැනීම පිණිස මෙම සිදුවීම ලුහුබැදීම ගැන ඔබතුමාට නැවත වරක් ස්තූතියි Shwetha මහත්තයෝ. ---L Manju (talk) 16:56, 12 මැයි 2014 (යූටීසී)Reply


හිතවත් L Manju
මා විසින් යලියොමු ඇතිකිරීම සඳහා ලිපි ගෙනයාම සහ ඊට හෙතුව සම්බන්ධයෙන් ඔබ කල පැහැදිලි කිරීම ඉතා නිවැරදිවේ. ඒ පිළිබඳ ස්තූති වන්ත වෙමි.
මෙහිදී සිදුවී ඇති බවට Shwetha විසින් පෙන්වාදුන් ගැටළුව ඇතිවූ ආකාරය සහ ඊට හේතු පිලිබඳ දැනගැනීමට මමද කැමැත්තෙන් සිටිමි.
Singhalawap (talk) 03:41, 13 මැයි 2014 (යූටීසී)Reply
මෙසේ ලිපි දෙවරක් ගෙන යෑමෙන් මෙවැනි අතුරුදහන් වීම් වන බව පැහැදිලිය. එබැවින් ලිපි ශීර්ෂයක් නුසුදුසු බව සිතෙයි නම් නව ශීර්ෂයකට ගෙන යෑමෙන් පසු යලි ගෙනයෑම් වලින් වැලකිය යුතු යැයි යෝජනා කරමි. හොඳින් සිතා බලා එම ගෙන යෑම කළ යුතු යැයි යෝජනා කරමි. --- Shwetha (talk) 04:25, 13 මැයි 2014 (යූටීසී)Reply

A barnstar for you! සංස්කරණය

The Special Barnstar
for ur nice contributions to the sinhala wiki. :) cheers... Aathavan jaffna (talk) 15:19, 28 මැයි 2014 (යූටීසී)Reply
My dear Aathavan jaffna,
Romba Nanri for your cordial encouragement.
L Manju (talk) 15:35, 28 මැයි 2014 (යූටීසී) :)Reply
:)--Aathavan jaffna (talk) 01:13, 9 ජූනි 2014 (යූටීසී) , i am working in tamil wiki. i like to edit sinhala too. but i didnt know that language. i think i can help you in creating portals, templates. can I???--Aathavan jaffna (talk) 01:13, 9 ජූනි 2014 (යූටීසී)Reply
Dear Aathavan jaffna
I truly like your enthusiasm on sinhala wikipedia. Still I am a basic learner in sinhala wikipedia. I really like to help you as i can. Currently I am spending long wikibreak. But in my free times, i will assuredly help you. cheers --- L Manju (talk) 16:03, 26 ජූනි 2014 (යූටීසී)Reply

විකීවිරාමය 2014 සංස්කරණය


"https://si.wikipedia.org/w/index.php?title=පරිශීලක_සාකච්ඡාව:L_Manju/2014&oldid=356103" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි
Return to the user page of "L Manju/2014".