ආයුබෝවන්! සංස්කරණය

හිතවත් Buddhika88, සිංහල විකිපීඩියා විශ්වකෝෂය‍ට ඔබව සාදරයෙන් පිළිගනිමූ! මෙහි ඇති දේ පරිශීලනය කිරීම‍ටත් සංවර්ධනය කිරීමටත් ඔබගේ දායකත්වය අපි අගය කරමු. පහත දැක්වෙන සබැඳි හරහා විකිපීඩියාව පිළිබඳ සහ ඒ හා සබැඳි තවත් තොරතුරු ඔබ‍ට ලබා ගත හැකිය. ඔබ‍ට මෙහිදී යම් ගැටලුවක් ඇසීම‍ට හෝ සහයක් අවශ්‍යනම් මාගේ සංවාද පිටුවෙහි එය සඳහන් කරන්න, නැතිනම් ඔබගේ සංවාද පිටුවේ ගැ‍ටලුව සඳහන් කර {{සහයවන්න}} ලෙස හෝ {{helpme}} ලෙස සඳහන් කරන්න. එවිට කිසියම් පරිශීලකයකු ඔබට නිසැකවම සහයවනු ඇත.


ආයුබෝවන්!

අත්දැකීම් ඇති පරිශීලයකු හා සහයෝගයෙන් ක‍ටයුතුකිරීම‍ට ඔබ‍ කැමත්තක් දක්වන්නේ නම්, එය විකිපීඩියාව හා ක‍ටයුතු කිරීමේදී ඔබ‍ට සහයක් වනු ඇත. එවි‍ට විකිපීඩියාව තුළ ඔබ කළ යුතු සහ නොකළ යුතු දේ මොනවාද යන්න පහසුවෙන් දැන ගත හැකිය. එලෙසම ඔබ උනන්දුවක් දක්වන ක්ෂේත්‍රයක් වෙතොත් ඒ පිළිබඳ උනන්දුවක් දක්වන සෙසු පිරිස සමඟ එක්වී එය සංවර්ධනය කිරීම‍ට දායකවීම‍ට ඔබ‍ට හැකියාවක් ඇත. අවසාන වශයෙන් ඔබ කළ දායකත්වය සංස්කරණ සාරාංශය තුළ සඳහන් කිරීම‍ටත්, සංවාද පිටුවක කළ සංවාදයකදී ඔබ එක් කළ අදහස‍ට අනතුරුව අවසානයේදී, මෙම ස‍ලකුණු ~~~~ යොදා ඔබේ අනන්‍යතාවය දක්වන්න අමතක නොකරන්න.

සාමුහිකත්වයෙන් සිංහල විකිපීඩියාව ගොඩනගන්න ඔබ‍ටත් ආරාධනා! --බිඟුවා

උපදෙස් සංස්කරණය

විකිවතුල අත්දැකීම් මද බැවින්දේ ඔබ අතින් යම් වැරදි සිදුවී ඇත. ඉදියේදී ඒවා සිදු නොකරන්න.

  1. www අන්තර්ගතයන් cut & past කිරීම මගින් කතු හිමිකම් උල්ලංගනය
  2. ලිපිතුල (~~~~ යොදා) අත්සන් කිරීම.

දිගු කලක් විකියට දායක වනු ඇතැයි පතමි. Singhalawap (talk) 14:36, 23 ජූනි 2013 (යූටීසී)Reply

ගොනුව:Sri_Lanka_Cricket_Si.png සංස්කරණය

ගොනුව:Sri Lanka Cricket Si.png මෙම ගොනුව භාවිතය පිළීබඳ අයිතීන් ඔබ දක්වා නොමැති හෙයින් ඉක්මණින් මකා දැමෙනු ඇත. --තඹරු විජේසේකර |සාකච්ඡාව]] 02:13, 24 ජූනි 2013 (යූටීසී)Reply

User :තඹරු විජේසේකර විසින් කළ ඉහත දැනුම් දීම ශිෂ්ඨ බවෙන් අඩු බව මාගේ හැඟීමයි. ගොනුවක් හෝ ලිපියක් හෝ හිමිකම් අයිතීන් දක්වා නොමැති නම් ඉක්මන් මකාදැමීමට යෝජනා කල හැක. එවිටම ඒ බව එහි කතෘ වෙත දැන්විය හැකි ආකෘතීන් ඇත. ඒවා ආචාරශීලි ලෙසින් සකසා ඇත. ඉහත දැනුම් දීම කිසි සේත් අවශ්‍ය නොවේ. -- ශ්වෙත (talk) 07:46, 24 ජූනි 2013 (යූටීසී)Reply

සුභ නව වසරක් වේවා සංස්කරණය

"https://si.wikipedia.org/w/index.php?title=පරිශීලක_සාකච්ඡාව:Buddhika88&oldid=356091" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි