ආයුබෝවන්! සංස්කරණය

හිතවත් තරිඳු, සිංහල විකිපීඩියා විශ්වකෝෂය‍ට ඔබව සාදරයෙන් පිළිගනිමූ! මෙහි ඇති දේ පරිශීලනය කිරීම‍ටත් සංවර්ධනය කිරීමටත් ඔබගේ දායකත්වය අපි අගය කරමු. පහත දැක්වෙන සබැඳි හරහා විකිපීඩියාව පිළිබඳ සහ ඒ හා සබැඳි තවත් තොරතුරු ඔබ‍ට ලබා ගත හැකිය. ඔබ‍ට මෙහිදී යම් ගැටලුවක් ඇසීම‍ට හෝ සහයක් අවශ්‍යනම් මාගේ සංවාද පිටුවෙහි එය සඳහන් කරන්න, නැතිනම් ඔබගේ සංවාද පිටුවේ ගැ‍ටලුව සඳහන් කර {{සහයවන්න}} ලෙස හෝ {{helpme}} ලෙස සඳහන් කරන්න. එවිට කිසියම් පරිශීලකයකු ඔබට නිසැකවම සහයවනු ඇත.


ආයුබෝවන්!

අත්දැකීම් ඇති පරිශීලයකු හා සහයෝගයෙන් ක‍ටයුතුකිරීම‍ට ඔබ‍ කැමත්තක් දක්වන්නේ නම්, එය විකිපීඩියාව හා ක‍ටයුතු කිරීමේදී ඔබ‍ට සහයක් වනු ඇත. එවි‍ට විකිපීඩියාව තුළ ඔබ කළ යුතු සහ නොකළ යුතු දේ මොනවාද යන්න පහසුවෙන් දැන ගත හැකිය. එලෙසම ඔබ උනන්දුවක් දක්වන ක්ෂේත්‍රයක් වෙතොත් ඒ පිළිබඳ උනන්දුවක් දක්වන සෙසු පිරිස සමඟ එක්වී එය සංවර්ධනය කිරීම‍ට දායකවීම‍ට ඔබ‍ට හැකියාවක් ඇත. අවසාන වශයෙන් ඔබ කළ දායකත්වය සංස්කරණ සාරාංශය තුළ සඳහන් කිරීම‍ටත්, සංවාද පිටුවක කළ සංවාදයකදී ඔබ එක් කළ අදහස‍ට අනතුරුව අවසානයේදී, මෙම ස‍ලකුණු ~~~~ යොදා ඔබේ අනන්‍යතාවය දක්වන්න අමතක නොකරන්න.

සාමුහිකත්වයෙන් සිංහල විකිපීඩියාව ගොඩනගන්න ඔබ‍ටත් ආරාධනා! --බිඟුවා

File copyright problem with ගොනුව:31847 1450128703192 1532475710 1454406 5541742 n.jpg සංස්කරණය

 

Thank you for uploading ගොනුව:31847 1450128703192 1532475710 1454406 5541742 n.jpg. However, it currently is missing information on its copyright status. Wikipedia takes copyright very seriously. It may be deleted soon, unless we can determine the license and the source of the file. If you know this information, then you can add a copyright tag to the image description page.

If you have uploaded other files, consider checking that you have specified their license and tagged them, too. You can find a list of files you have created in your upload log.

If you have any questions, please feel free to ask them at the media copyright questions page. Thanks again for your cooperation. Lee (talk) 06:35, 16 ජූනි 2011 (යූටීසී)Reply

31847 1450128703192 1532475710 1454406 5541742 n.jpg මකා දමන ලදි. --Lee (talk) 12:31, 19 ජූලි 2011 (යූටීසී)Reply