ප්‍රවර්ගයයන් තුල ලිපි වැනි විශාල විස්තර සඳහන් කිරීම විකිපීඩියාවේ නියාම අනුව අස්වාභාවික බව සඳහන් කරමි. ---Shwetha (talk) 00:54, 22 ඔක්තෝබර් 2016 (යූටීසී) ඇත්තෙන්ම මම එක පිලිගන්නවා එය නිවරදි කරන්න මම තවම ඉගෙන ගනිමින් ඉන්නේ ඒ නිසා වැරදි නිවරදි කරන්නReply

ආයුබෝවන්! සංස්කරණය

 
විකිපීඩියාව සංස්කරණයට
නො පැකිළෙන්න​!
බිය නො වන්න​!

ආයුබෝවන් ජූඩ් සිල්වා, ඔබව සිංහල විකිපීඩියාව වෙත ඔබව සාදරයෙන් පිළිගනිමු!
අප හා සම්බන්ධ වීම ගැන ඔබට ස්තූතිය පුද කරන අතර, ඔබ මෙහි බොහෝ කාලයක් රැඳේවා යි අපි ප්‍රාර්ථනා කරමු.

නවක සාමාජිකයන්ට ප්‍රයෝජනවත් විය හැකි ලිපි කිහිපයක් මෙන්න:

ඔබ, විකිපීඩියානුවෙකු ලෙස මෙය සංස්කරණය කිරීම විනෝදයක් වනු ඇති බවට අපි ප්‍රාර්ථනා කරමු! කරුණාකර සාකච්ඡා පිටු වලදී ඔබේ නම මෙසේ (~~~~) අත්සන් කරන්න, මෙමගින් ස්වයංක්‍රීයව ඔබගේ නම සහ දිනය සටහන් වනු ඇත. ඔබට උදවු අවශ්‍ය නම්, ප්‍රශ්න යොමු කරන ආකාරය බලන්න, වෙනත් සාමාජිකයෙකුගේ සාකච්ඡා පිටුවක දී ප්‍රශ්නය යොමු කරන්න, එසේ නැතිනම් මෙය => {{helpme}} ඔබේ සාකච්ඡා පිටුවේ සටහන් කරන්න, එවිට කවුරුන් හෝ ඔබට උපකාර කිරීමට ඉදිරිපත්වනු ඇත.

ස්තූතියි ! --L Manju (talk) 10:33, 26 ඔක්තෝබර් 2016 (යූටීසී)Reply

විකිපීඩියා ආසියානු මාසය 2016 සංස්කරණය

සිංහල විකිපීඩියාව කෙරේ ඔබේ පවතින උනන්දුව සහ රුචිකත්වය මතපදනම්ව, 2016 විකිපීඩියා ආසියානු මාසයට එක්වන ලෙස අපි ඔබට ආරාධනා කර සිටිමු!

විකිපීඩියා ආසියානු මාසය යනු ආසියානු විකිපීඩියා ප්‍රජාවන් අතර අවබෝධය පුළුල් කරලීමේ අරමුණින් වාර්ෂිකව සංවිධානය කරනු ලබන සංස්කරණ ව්‍යාපෘතියක් වේ. 2016 නොවැම්බර් මාසයේදී ඇරඹෙන එම ව්‍යාපෘතියහි මූලික අරමුණ වන්නේ, සිංහල විකිපීඩියාව තුළ ශ්‍රී ලංකාව සම්බන්ධ ලිපි හැරුණු විට අනෙකුත් ආසියානු රටවල් පිළිබඳව පවතින ලිපි සංඛ්‍යාව හා ඒවායේ ගුණාත්මකභාවය වැඩි දියුණු කිරීම වේ. පසුගිය වර්ෂයේදී ලොව වටා භාෂා 43ක පැවැත්වූ විකිපීඩියා ආසියානු මාසය සඳහා ඉදිරිපත් වූ ලිපි සංඛ්‍යාව 7,000 අධිකය.

අවම වශයෙන්, අදාළ උපමාන සපුරන ලද ලිපි පහක් තනනු ලබන එක් එක් විකිපීඩියානුවා වෙත, මීට සහභාගී වන අනෙකුත් රටවල්වලින් නිර්මාණය කරන ලද විශේෂ විකිපීඩියා තැපැල්පතක්, විකිපීඩියා ආසියානු ප්‍රජාව අතර මිත්‍රත්වයේ සංකේතයක් වශයෙන් හිමිවනු ඇත.

විකිපීඩියාව තුළ දී වැඩිම ලිපි ප්‍රමාණයක් තනන විකිපීඩියානුවා/වන් "විකිපීඩියා ආසියානු තානාපති"වරයා/වරුන් ලෙස ගෞරවයට පාත්‍ර වනු ඇත.

මේ සම්බන්ධව ඔබේ අවධානය යොමුකිරීම පිළිබඳව ස්තූතියි! L Manju (talk) 10:33, 26 ඔක්තෝබර් 2016 (යූටීසී)Reply

ටෙනිසන් අප්පුහාමි Tanisan Appuhami යන ලිපිය ඉක්මන් මකාදැමුම සඳහා නම් කිරීම සංස්කරණය

 

ඔබ විසින් නිර්මාණය කර තිබෙන පළමු ලිපිය මෙය නම්, ඔබගේ පළමු ලිපිය ලිවීම සඳහා වූ මාර්ගෝපදේශන රචනය කියවීම ඔබට ප්‍රයෝජනවත් විය හැක.

ලිපි නිර්මාණය කිරීමට උපකාරයක් වශයෙන්, ලිපි තැනීමේ මායා අඳුන භාවිතා කිරීම පිළිබඳව ඔබේ අවධානය යොමුකරන්න.

ටෙනිසන් අප්පුහාමි Tanisan Appuhami යන ලිපිය සිංහල විකිපීඩියාවෙන් ඉක්මන් ඉවත් කිරීම සඳහා යොමුකොට ඇත. ඉක්මන් මකාදැමීමේ උපමානයන්හී A7 ඡෙදය යටතේ මෙම ඉල්ලීම සිදුකොට ඇත්තේ, කිසියම් පුද්ගලයෙක් හෝ පුද්ගල කණ්ඩායමක් සම්බන්ධයෙන් උක්ත ලිපිය ලියැවී තිබුනත්, එම විෂයය/මාතෘකාව විශ්වකෝෂයකට ඇතුලත් කිරීමට තරම් සුවිශේෂි හෝ වැදගත් වන්නේ කෙසේදැයි/ඇයිදැයි යන්න පිළිබඳව පැහැදිලි සහ විශ්වාසනීය හැඟවීමක් සිදුනොකරන බැවිනි. ඉක්මන් මකාදැමීමේ උපමානය යටතේදී මෙවැනි ලිපියක් ඕනෑම මොහොතකදී ඉවත් කිරීමට ලක්විය හැක. කරුණාකර, සාමාන්‍යයෙන් වැදගත් ලෙස සැළකෙන්නේ මොනවාදැයි යන්න පිළිබඳව වූ මාර්ගෝපදේශන රචනය කියවන්න.

ඉහත හේතුව පදනම් කොට ගනිමින් මෙම ලිපිය මකාදැමිය නොයුතු යැයි ඔබ සිතනවානම්, එම පිටුව මත වූ මෙය ඉක්මන් මකාදැමීම නොකලයුතු බව පැවසීමට මෙතන ඔබන්න යනුවෙන් සළකුණු කල බොත්තම ක්ලික් කොට ඔබට මෙම යෝජනාවට විරුද්ධ විය හැකියි. මෙම පිටුව මකානොදැමිය යුතු යැයි ඔබ විශ්වාසකරන්නේ මන්දැයි පැහැදිලි කිරීමට එය ඔබට අවස්ථාවක් ලබා දෙනු ඇත. කෙසේනමුදු, පිටුවක් ඉක්මන් මකාදැමීමේ යෝජනාව යටතේ වරක නම්කිරීමෙන් අනතුරුව, එය ප්‍රමාදයකින් තොරව ඕනෑම මොහොතකදී මකාදැමීමට ලක්විය හැකි බව අවධාරණයට ගන්න. කරුණාකර පිටුව මත වූ ඉක්මන් මකාදැමීමේ යෝජනාව සහිත ටැගය ඔබ විසින් ඉවත් නොකිරීමටද වගබලා ගන්න. එසේම විකිපීඩියා ප්‍රතිපත්ති හා මාර්ගෝපදේශයන්ට අනුකූලව ලිපියට වැඩිදුර තොරතුරු එකතු කිරීමට ඔබ අදහස් කරන්නේනම් ඒ සඳහා පසුබට නොවන්න. උක්ත ලිපිය යම් අවස්ථාවක මකාදැමුණහොත්, එම මකාදැමුණු තොරතුරු අනාගත සමුද්දේශ සඳහා හෝ වැඩි දියුණුකිරීම සඳහා නැවත ලබාගැනීමට ඔබ අදහස් කරන්නේ නම්, කරුණාකර ලිපිය මකාදැමූ පරිපාලකවරයා සම්බන්ධ කොටගන්න. L Manju (talk) 17:47, 11 නොවැම්බර් 2016 (යූටීසී)Reply

යටත් කර ඈති ඉක්මන් මකාදැමීමේ උපමානයන්හී A7 ඡෙදය මානය ඉංග්‍රීසි බසින් ඇති බැවින් අපට නොතේරේ. පළමුව එම කොටස සිංහලට පරිවර්හානය කර මෙම යෝජනාව කරන්නේනම් මැනවි !.--RsEkanayake 01:00, 14 නොවැම්බර් 2016 (යූටීසී)Reply
පරිවර්හානය කියන්නේ මොකක්ද. මම එය දන්නෑ--L Manju (talk) 10:17, 18 නොවැම්බර් 2016 (යූටීසී)Reply

එල්ලය පුවත්පත Ellaya Paper යන ලිපිය ඉක්මන් මකාදැමුම සඳහා නම් කිරීම සංස්කරණය

 

ඔබ විසින් නිර්මාණය කර තිබෙන පළමු ලිපිය මෙය නම්, ඔබගේ පළමු ලිපිය ලිවීම සඳහා වූ මාර්ගෝපදේශන රචනය කියවීම ඔබට ප්‍රයෝජනවත් විය හැක.

ලිපි නිර්මාණය කිරීමට උපකාරයක් වශයෙන්, ලිපි තැනීමේ මායා අඳුන භාවිතා කිරීම පිළිබඳව ඔබේ අවධානය යොමුකරන්න.

එල්ලය පුවත්පත Ellaya Paper යන ලිපිය සිංහල විකිපීඩියාවෙන් ඉක්මන් ඉවත් කිරීම සඳහා යොමුකොට ඇත. කිසියම් සමාගමක්, නිෂ්පාදනයක්, කණ්ඩායමක්, හෝ පුද්ගලයෙකු පමණක් ප්‍රවර්ධනය කරමින් පැහැදිලි ලෙසම සිදුකල වෙළඳ ප්‍රචාරණයක් සහ ලිපියෙහි අන්තර්ගතය විෂ්වකෝෂීය වීම පිණිස නැවතත් මුලසිටම ලිවිය යුතුයැයි දෘෂ්‍යමානවන හෙයින්, විකිපීඩියා ඉක්මන් මකාදැමීමේ උපමානයන්හී G11 ඡෙදය යටතේ, මෙම ඉල්ලීම සිදුකොට ඇත. කරුණාකර වැඩිතොරතුරු සඳහා අපගේ වෙළඳ ප්‍රචාරණ පිළිබඳව වූ මාර්ගෝපදේශන සහ විකිපීඩියා:නිවිප්‍ර/සංවිධාන යන රචනා කියවන්න.

ඉහත හේතුව පදනම් කොට ගනිමින් මෙම ලිපිය මකාදැමිය නොයුතු යැයි ඔබ සිතනවානම්, එම පිටුව මත වූ මෙය ඉක්මන් මකාදැමීම නොකලයුතු බව පැවසීමට මෙතන ඔබන්න යනුවෙන් සළකුණු කල බොත්තම ක්ලික් කොට ඔබට මෙම යෝජනාවට විරුද්ධ විය හැකියි. මෙම පිටුව මකානොදැමිය යුතු යැයි ඔබ විශ්වාසකරන්නේ මන්දැයි පැහැදිලි කිරීමට එය ඔබට අවස්ථාවක් ලබා දෙනු ඇත. කෙසේනමුදු, පිටුවක් ඉක්මන් මකාදැමීමේ යෝජනාව යටතේ වරක නම්කිරීමෙන් අනතුරුව, එය ප්‍රමාදයකින් තොරව ඕනෑම මොහොතකදී මකාදැමීමට ලක්විය හැකි බව අවධාරණයට ගන්න. කරුණාකර පිටුව මත වූ ඉක්මන් මකාදැමීමේ යෝජනාව සහිත ටැගය ඔබ විසින් ඉවත් නොකිරීමටද වගබලා ගන්න. එසේම විකිපීඩියා ප්‍රතිපත්ති හා මාර්ගෝපදේශයන්ට අනුකූලව ලිපියට වැඩිදුර තොරතුරු එකතු කිරීමට ඔබ අදහස් කරන්නේනම් ඒ සඳහා පසුබට නොවන්න. උක්ත ලිපිය යම් අවස්ථාවක මකාදැමුණහොත්, එම මකාදැමුණු තොරතුරු අනාගත සමුද්දේශ සඳහා හෝ වැඩි දියුණුකිරීම සඳහා නැවත ලබාගැනීමට ඔබ අදහස් කරන්නේ නම්, කරුණාකර ලිපිය මකාදැමූ පරිපාලකවරයා සම්බන්ධ කොටගන්න. L Manju (talk) 10:12, 18 නොවැම්බර් 2016 (යූටීසී)Reply

බහුගිණුම් භාවිතාකාරීමේ ප්‍රතිපත්ති සංස්කරණය

හිතවත් ජූඩ් සිල්වා පරිශීලකතුමනි, ඔබ විසින් සංස්කරණය කරන ලිපි සියල්ලම පාහේ පරිශීලක:එල්ලේ යන නම් පරිශීලකතුමන් විසින්ද සමාන අයුරින් සංස්කරණය කරනු ලැබේ. මේ නිසා මෙම ගිණුම් ද්විත්වය අතර සමීප සම්බන්ධතාවයක් ඇති බැව් පෙනී යයි. මෙම ගිණුම් ද්විත්වය එක් පරිශීලකවරයෙකුට අයත්දැයි මා දැන ගැනීමට කැමතියි. විකිපීඩියාවෙහි බහුගිණුම් භාවිතා කිරීම සම්බන්ධව ප්‍රතිපත්ති ඇත (මෙම කොටස බලන්න). ඊට අනූව සාධාරණ හේතුවක් නොමැතිව බහුගිණුම් භාවිතය විකිපීඩියාව නිර්දේශකරනු නොලැබේ. නමුත් සංස්කාරකවරයෙකුට නීත්‍යානුකූල ලෙස බහු ගිණුම් භාවිත කල හැකියි. මේ නිසා ඔබේ ගිණුම සහ පරිශීලක:එල්ලේ ගිණුම යන ගිණුම් ද්විත්වයම එකම සංස්කාරකවරයෙකුට අයත් නම් කරුනාකර ඒ බැව් {{පරිශීලක විකල්ප ගිණුම}} යන සැකිල්ල ඔබේ පරිශීලක මුල් පිටුව මත යොදමින් අනෙක් පරිශීලකයන් වෙත දන්වා සිටින්න. එසේ නොමැති වුවහොත් මෙම ගිණුම් ද්විත්වය පරික්ෂාකරවීමක් තුලින් විකිපීඩියා:රූකඩ නැටවීම යන චෝදනාවට ලක්කරවිය හැක. චෝදනා සපථවුවහොත් අදාල සංස්කාරකවරයාගේ ගිණුම වාරණයට ලක්විය හැකියි. මේ නිසා මේ පිළිබදව ඔබේ කාරුණික අවධානය යොමුකරන ලෙස ඉල්ලා සිටිමි. ස්තූතියි--L Manju (talk) 11:52, 18 නොවැම්බර් 2016 (යූටීසී)Reply

හිතවත් පරිශිගක L Manju (talk) තුමණී ඇත්ත වශයෙන්ම මා විසින් එසේ බහු ගිණූමක් ශාවිතා කරන ලද්දේ පළමුව මාගේ නමින් ගිණුමක් භාවිතා කිරිම නුසුදුසු යැයි මා හට අවෆබා්ධ වු බැවින් හා අනෙකුත් සමාජ ජාලයන්ගේ මෙන් මේ පිළීබදව මනා දැණූමක් මා හට නොතිබූ බැවින් යැයි කිවාට වරදක් නැත එහෙත් පසුව එම ගිණුම් දෙකම මා විසින් එල්ලේ ක්‍රීඩාව වෙනුවෙන් කරගෙන යනු ලබන වැඩ පිළිවෙලට අවශ්‍ය වු බැවින් පවත්වාගෙන යන ලදී කෙසේ වෙතත් මා මබ තුමන්ගේ උපදෙස් පරිදි කටයුතු කරන්නම් ඒ පිළීබදව යම් ගැටලු සහගත ප්‍රශ්ණයක් නොවීමට කටයුතු කරන මෙන්ද කාරැණීකව ඉල්ලා සිටිමි ස්තුතියිඑල්ලේ (talk) 13:08, 18 නොවැම්බර් 2016 (යූටීසී)Reply

ප්‍රතිචාරයට ස්තූතියි, පරිශීලකතුමනි. මාද හැකි විලස ඔබේ කටයුතු වලට සහාය දීමට කටයුතු කරන්නම්. කෙසේනමුදු ඔබතුමන් තැනූ ලිපි කිහිපයක හා උඩුගතකල පින්තූර යම් ප්‍රමාණයක ගැටළු සහගත තත්වයක් දැකිය හැකියි. විශේෂයෙන් මෑතකදී තැනූ ලිපි (උදා, ‎පෝල් පෙරේරා Phol Perera, ‎රේමන්ඩ් අප්පුහාමි Reaimand Appuhami, ‎චාමර වීරසිංහ Chamara Weerasinha) වල සිංහල මාතෘකාව සමග ඉංග්‍රීසි මාතෘකාවද යොදා තිබෙනවා. එය නුසුදුසුයි. එසේම එම ලිපි වල ප්‍රමාණවත් තරම් මූලාශ්‍ර දක්වා නැති නිසා ඒවා කිසියම් ප්‍රවර්ධන කාර්යයක් සදහා තනා ඇති බවක් පේනවා. එම ගැටළුව මගහරවා ගැනීමට විශ්වාසනීය මූලාශ්‍ර හැකිනම් යොදන්න. (අවම වශයෙන් එම ක්‍රීඩකයන් ගැන ශ්‍රී ලංකා එල්ලේ සම්මේලනය වෙබ් පිටුවෙන් සුදුසු මූලාශ්‍ර උපුටන්න බලන්න) ඔබට ස්තූතියි. --L Manju (talk) 13:27, 18 නොවැම්බර් 2016 (යූටීසී)Reply
හිතවත් පරිශීලකතුමනි. {{පරිශීලක විකල්ප ගිණුම}} යන සැකිල්ල වැරදියටයි ඔබගේ පරිශීලක පිටුව මත තැම්පත්ව ඇත්තේ. මා එය නිවැරදි කලාට ගැටළුවක් ඇති නොවේ යැයි සිතමි. --L Manju (talk) 13:36, 18 නොවැම්බර් 2016 (යූටීසී)Reply
හිතවත් පරිශීලකතුමනි.ස්තුතියි නිවරදි කිරිමට ඔබ තුමන් කියු පරිදි කටයුතු කරන්නම්ජූඩ් සිල්වා (talk) 13:44, 18 නොවැම්බර් 2016 (යූටීසී)Reply

ගොනු උඩුගත කිරීම සංස්කරණය

කෙළින්ම කොමන්ස් වලට උඩුගත කළොත් නරකද? --Lee (talk) 07:11, 7 ජනවාරි 2017 (යූටීසී)Reply

 

ඔබ විසින් නිර්මාණය කර තිබෙන පළමු ලිපිය මෙය නම්, ඔබගේ පළමු ලිපිය ලිවීම සඳහා වූ මාර්ගෝපදේශන රචනය කියවීම ඔබට ප්‍රයෝජනවත් විය හැක.

ලිපි නිර්මාණය කිරීමට උපකාරයක් වශයෙන්, ලිපි තැනීමේ මායා අඳුන භාවිතා කිරීම පිළිබඳව ඔබේ අවධානය යොමුකරන්න.

වළගම්බා රජතුමා(ක්‍රී;පූ 89 - 77) King of Walagamba යන ලිපිය සිංහල විකිපීඩියාවෙන් ඉක්මන් ඉවත් කිරීම සඳහා යොමුකොට ඇත. පැහැදිලි ලෙසම කර්තෘ හිමිකම් උල්ලංඝණය වූ ලිපියක් ලෙස එම ලිපිය දෘෂ්‍යමානවන හෙයින්, විකිපීඩියා ඉක්මන් මකාදැමීමේ උපමානයන්හී G12 ඡෙදය යටතේ, මෙම ඉල්ලීම සිදුකොට ඇත. මෙම පිටුව http://www.lankadeepa.lk/index.php/articles/462580 යන වෙබ් අඩවිය/අඩවි වෙතින් ඍජුවම පිටපත් කොට මෙහි අලවා ඇති බව දැකිය හැකි වේ. නීතිමය කාරණා පදනම්කර ගනිමින්, හිමිකම් ඇවිරූ වෙබ් අඩවි හෝ මුද්‍රිත ආකාරයේ මූලාශ්‍රයන්ගෙන් ණයට ඉල්ලා ගන්නා පාඨ සහ පින්තූර ආදිය විකිපීඩියාව භාරගනු නොලබන අතර, එහි ප්‍රතිඵලයක් වශයෙන් ඔබ විසින් ඇතුලත් කරන එවැනි දෑ බොහෝවිට මකාදැමුමටද භාජනය විය හැක. තොරතුරු ලබාගත් ප්‍රභවයන් ලෙස ඔබට බාහිර වෙබ් අඩවි හෝ මුද්‍රිත දෑ දැක්විය හැකි නමුත්, එය එහි අන්තර්ගතය ඍජුවම ගෙනහැර දක්වන ආකාරයෙන් සිදු නොවිය යුතුවේ. වැදගත් වන්නේ: ඔබේම වදනින් යමක් ප්‍රකාශ කිරීමයි. කර්තෘ හිමිකම් උල්ලංඝණය කිරීම, විකිපීඩියාව විසින් බරපතල ලෙස සැළකිල්ලට ගනු ලබන අතර, එවැනි ආකාරයේ කඩකිරීම් නොනවත්වා සිදුකරන සංස්කාරකවරුන් වාරණයට ලක්කරනු ඇත.

බාහිර වෙබ් අඩවිය හෝ අදාල පින්තූර යනාදිය ඔබට අයත් ඒවා නම්, සහ ඒවායේ අඩංගු පාඨ හෝ පින්තූර විකිපීඩියාව තුල යොදාගැනීම සඳහා ඉඩ ලබාදීමට ඔබට අවශ්‍යනම් (එහි අර්ථය අනෙකුත් ප්‍රජාවට ඒවායේ වෙනස්කම් සිදුකිරීමට ඉඩ ලබාදීම යන්නයි), ඔබ විසින් විකිපීඩියා:හිමිකම් ප්‍රකාශන පරිත්‍යාගකිරීමහී විස්තර කොට ඇති එක් ක්‍රියාපටිපාටියක් හෝ ඔස්සේ එය බාහිර වශයෙන් තහවුරුකල යුතුවේ. අදාල බාහිර වෙබ් අඩවියේ හෝ පින්තූරවල හිමිකරුවා ඔබ නොවන්නේනම්, එහෙත් ඒවා භාවිතාකිරීමට අදාල අවසරය එහි හිමිකරු වෙතින් ඔබට ලැබී තිබේනම්, කරුණාකර අපගේ ප්‍රකාශන හිමිකම් අවසරය ඉල්ලා සිටීම යන රචනය බලන්න. එසේම වැඩිදුර තොරතුරු දැනගැනීමට විකිපීඩියා ප්‍රතිපත්ති සහ මාර්ගෝපදේශන රචනය බලන්න, නැතහොත් විකිපීඩියා උදවු කවුළුව හරහා ප්‍රශ්නයක් යොමුකරන්න.

ඉහත හේතුව පදනම් කොට ගනිමින් මෙම ලිපිය මකාදැමිය නොයුතු යැයි ඔබ සිතනවානම්, එම පිටුව මත වූ මෙය ඉක්මන් මකාදැමීම නොකලයුතු බව පැවසීමට මෙතන ඔබන්න යනුවෙන් සළකුණු කල බොත්තම ක්ලික් කොට ඔබට මෙම යෝජනාවට විරුද්ධ විය හැකියි. මෙම පිටුව මකානොදැමිය යුතු යැයි ඔබ විශ්වාසකරන්නේ මන්දැයි පැහැදිලි කිරීමට එය ඔබට අවස්ථාවක් ලබා දෙනු ඇත. කෙසේනමුදු, පිටුවක් ඉක්මන් මකාදැමීමේ යෝජනාව යටතේ වරක නම්කිරීමෙන් අනතුරුව, එය ප්‍රමාදයකින් තොරව ඕනෑම මොහොතකදී මකාදැමීමට ලක්විය හැකි බව අවධාරණයට ගන්න. කරුණාකර පිටුව මත වූ ඉක්මන් මකාදැමීමේ යෝජනාව සහිත ටැගය ඔබ විසින් ඉවත් නොකිරීමටද වගබලා ගන්න. එසේම විකිපීඩියා ප්‍රතිපත්ති හා මාර්ගෝපදේශයන්ට අනුකූලව ලිපියට වැඩිදුර තොරතුරු එකතු කිරීමට ඔබ අදහස් කරන්නේනම් ඒ සඳහා පසුබට නොවන්න. L Manju (talk) 03:37, 20 ජනවාරි 2017 (යූටීසී)Reply