කැන්ටනීස්

(Cantonese වෙතින් යළි-යොමු කරන ලදි)

කැන්ටනීස් (ඉංග්‍රීසි:  Cantonese) යනු චීන භාෂා ප්‍රභේදයකි. මෙය Sino-Tibetan භාෂා පවුලට අයත් Sinitic භාෂාවක් වෙයි. මූලාරම්භය Guangzhou නගරය (පෙර දී කැන්ටන් ලෙස හැඳින් වූ) සහ එහි තදාසන්න Pearl River Delta වෙයි. 2024 වන විට, ලොව පුරා මිලියන 82.4 කට වඩා වන මුල් භාෂාව ලෙස භාවිතා කරන්නන් ප්‍රමාණයක් ඇත.[2]

කැන්ටනීස්
Yue Chinese
ස්වදේශික වන්නේMainland China, හොංකොං, මකාවෝ, Malaysian and overseas communities
කලාපයPearl River Delta
ජන වර්ගයCantonese people
ස්වදේශික හසුරුවන්නන්
82.4 Million (date missing)
Sino-Tibetan
ආදි ස්වරූප
උපභාෂා
නිල තත්ත්වය
නිල භාෂාව වන ජාතිය
යාමනය කරනු ලබන්නේ
භාෂා කේත
ISO 639-3Yue (superset for all Yue dialects)
ග්ලොටෝලොග්cant1236[1]
ලින්ග්වාස්ෆියර්79-AAA-ma

අමතර අවධානයට

සංස්කරණය
  1. ^ පොදු සම්මත ව්‍යවහාර භාෂාව—හොංකොං තුළ විශේෂිත චීන භාෂා ප්‍රභේදයක් නිල තත්ත්‍වය නොදරන අතර, කලාපයේ පොදු සම්මතය වන කැන්ටනීස් බස භාවිතා වෙයි. හොංකොං රජය කැන්ටනීස්, මැන්ඩරින්, සහ ඉංග්‍රීසි අතර ත්‍රිභාෂාත්මකබව ප්‍රවර්ධනය කරයි. මෙය විශේෂයෙන් ම පොදු අධ්‍යාපනයේ දී දැකිය හැකිය.
  2. ^ පොදු සම්මත ව්‍යවහාර භාෂාව—මකාවෝ තුළ විශේෂිත චීන භාෂා ප්‍රභේදයක් නිල තත්ත්‍වය නොදරන අතර, කලාපයේ පොදු සම්මතය වන කැන්ටනීස් බස භාවිතා වෙයි. මකාවෝ රජන කැන්ටනීස්, මැන්ඩරින්, පෘතුගීසි, සහ ඉංග්‍රීසි යන ඒවා ප්‍රවර්ධනය කරයි. මෙය විශේෂයෙන් ම පොදු අධ්‍යාපනයේ දී දැකිය හැකිය.

මූලාශ්‍ර

සංස්කරණය
  1. ^ Nordhoff, Sebastian; Hammarström, Harald; Forkel, Robert; Haspelmath, Martin, eds. (2013). "Cantonese". Glottolog 2.2. Leipzig: Max Planck Institute for Evolutionary Anthropology. {{cite book}}: Invalid |display-editors=4 (help); Unknown parameter |chapterurl= ignored (help)
  2. ^ Snow, Donald B. (2004). Cantonese as Written Language: The Growth of a Written Chinese Vernacular. Hong Kong University Press. p. 48. ISBN 9789622097094. 2016-04-24 දින පැවති මුල් පිටපත වෙතින් සංරක්ෂිත පිටපත. සම්ප්‍රවේශය 2015-11-09.

භාහිර සබැඳි

සංස්කරණය
"https://si.wikipedia.org/w/index.php?title=කැන්ටනීස්&oldid=708272" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි