සම්ප්‍රදායික චීන අක්ෂර

සම්ප්‍රදායික චීන අක්ෂර (සම්ප්‍රදායික චීන: /; සරල චීන: /; පින්යින්: Zhèngtǐzì/Fántǐzì) ‍යනුවෙන් හැඳින්වෙන්නේ 1946න් පසුව හඳුන්වා දුන් නව අක්ෂර හෝ සංශෝධිත අක්ෂර කිසිවක් ඇතුළත් නොවන චීන අක්ෂර කාණ්ඩයකි. මේවා බොහෝවිට තායිවානයේ, හොං කොං සහ මැකාවුවල හෝ කාංෂි ශබ්දකෝෂය තුළ භාවිතා වන සම්මත අක්ෂර කට්ටලවල අක්ෂර වේ. සම්ප්‍රදායික චීන අක්ෂරවල නූතන හැඩයන් මුලින්ම දක්නට ලැබෙන්නේ හන් රාජවංශ සමයේ ය. මේවා 5වන සියවසේ සිට වඩා වැඩි හෝ මඳ වශයෙන් ස්ථාවරව පැවතිණි (දකුණු සහ උතුරු රාජවංශ සමයේ.)

සම්ප්‍රදායික චීන
Hanzi (traditional).svg
වර්ගය
භාෂාචීන
කාල වකවානුවක්‍රි.ව. 5වන සියවසේ සිට
මාතෘ ක්‍රම
දූහිතෲ ක්‍රම
සරල චීන
කන්ජි
හන්ජා
Nôm
Zhuyin
ඛිටන් අක්ෂර
Sawndip
දිශානතියVaries
ISO 15924Hant, 502
[ අක්ෂරය (පින්යින්: fán) අර්ථය "සංකීර්ණ (චීන අක්ෂර)."] Error: {{Lang}}: text has italic markup (help)

මේවාත් බලන්නසංස්කරණය

සටහන් සහ ආශ්‍රේයයන්සංස්කරණය

සැකිල්ල:Chinese language