දේදුන්නෙන් සමනළියක්

දේදුන්නෙන් සමනළියක්
අධ්‍යක්‍ෂණයයසපාලිත නානායක්කාර
රචනයයසපාලිත නානායක්කාර
තිර රචනයයසපාලිත නානායක්කාර
කතාවස්තුවයසපාලිත නානායක්කාර
නිශ්පාදනයවයි.එන්.චිත්‍රපට(යසපාලිත නානායක්කාර)
රංගන ශිල්පීන්දිල්හානි ඒකනායක අජිත් ජිනදාස
සිනෙමාරූපණයජෝන් කේ යෝගරාජා
සංස්කරණයසිරි කේ විතාරණ
සංගීතයසරත් දසනායක
නිකුත්වූ දිනය
  • අප්‍රේල් 14, 1990 (1990-04-14)
රටශ්‍රී ලංකා
භාෂාවසිංහල

රංගනය සංස්කරණය

ගීතයන් සංස්කරණය

ගීත ප්‍රබන්ධය - සුනිල් ගුණවර්ධන, අජන්තා රණසිංහ, බණ්ඩාර කේ. විජේතුංග, කේ. ඩී. කේ. ධර්මවර්ධන

  1. නැටුමට ගැයුමට වැයුමට - ශ්‍රීමතී තිලකරත්න, ශ්‍රියාණි සේනාරත්න, ඇන්ජලින් ගුණතිලක
  2. දෙව්රජානෝ පාලා දිවැස්ලා - මිල්ටන් මල්ලවආරච්චි, ශ්‍රියාණි සේනාරත්න
  3. නිල් දෑසේ දැවටීලා - ඇන්ජලින් ගුණතිලක සහ පිරිස
  4. දේදුන්නක් වාගෙම පාටින් දිලි - ග්‍රේෂන් ආනන්ද, ඇන්ජලින් ගුණතිලක
  5. පලිඟුනදී ගංගාවෝ - මිල්ටන් මල්ලවආරච්චි, ඇන්ජලින් ගුණතිලක

නිෂ්පාදනය සංස්කරණය

  • සහාය අධ්‍යක්ෂණය - ශ්‍රී ලාල් ප්‍රියදේව, ප්‍රේමසිරි බාලගේ
  • කැමරා සහාය – ඊ. එම්. ලක්ෂ්මන්, එම්. ඇරෆින්, එම්. එම්. ප්‍රියන්ත, ඩබ්. කොස්තා, එච්. පියරත්න
  • කැමරා අධ්‍යක්ෂණය - ජෝන් ජේ. යෝගරාජා
  • කැමරා ක්‍රියා කරවීම – බන්දුල කුරේ, නිමල් නාකන්දල
  • අංග රචනය - බෙනට් ජයතුංග
  • කලා අධ්‍යක්ෂණය – ලයනල් සිල්වා
  • නැටුම් අධ්‍යක්ෂණය - රොනල්ඩ් ප්‍රනාන්දු
  • ශබ්ද පරිපාලනය - ජෝර්ජ් මනතුංග
  • ශබ්ද සංකලනය – මහේන්ද්‍ර විලන්
  • ශබ්ද සහාය – උපාලි අරම්පොල, අල්විස් අබේසිංහ, ඩබ්. ඒ. ජයමාන්න, රංජිත්, පාලිත සිල්වා
  • අතිරේක ශබ්ද - ප්‍රේමසිරි රණවක
  • කැමරා උපකරණ සැපයීම - සිනෙක්විප් සර්විසස්
  • කොණ්ඩා මෝස්තර – ලලිත් ධර්මවර්ධන
  • දෙබස් පටිගත කිරීම – ලයනල් ගුණරත්න
  • නාමාවලිය - ඩෙරික් සමරසුන්දර
"https://si.wikipedia.org/w/index.php?title=දේදුන්නෙන්_සමනළියක්&oldid=374486" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි