තෑන්ක් යු බර්ටි යනු 2010 වර්ෂයේදී තිරගත වූ සිංහල ක්‍රියාදාම-විකට චිත්‍රපටයකි. මෙහි රචනය ටෙනිසන් කුරේගේ වන අතර සිය කුළුදුල් සිනමා අධ්‍යක්ෂණයයි. බන්දු සමරසිංහ, දිල්හානි ඒකනායක, මහේන්ද්‍ර පෙරේරා, ආනන්ද වික්‍රමගේ, අනූෂා දමයන්ති, නිලන්ති ඩයස්, ක්ලීටස් මෙන්ඩිස් ආදීහූ මෙහි රංගනයෙහි යෙදෙයි.[1][2] මෙම චිත්‍රපටය 2010 අගෝස්තු 7 දින ඕස්ට්‍රේලියාවේදී මංගල ප්‍රදර්ශනය ඇරඹීය.[3]

තැන්ක් යූ බර්ටි
අධ්‍යක්‍ෂණයටෙනිසන් කුරේ
තිර රචනයටෙනිසන් කුරේ
කතාවස්තුවටෙනිසන් කුරේ
නිශ්පාදනයජගත් එම් යාපා
රංගන ශිල්පීන්
සිනෙමාරූපණය
  • ලලිත් තෝමස්
  • නිමලසිරි රෝසා
සංස්කරණයප්‍රසාද් ලැබ්,චෙන්නායි
සංගීතය
Production
company
ගකුල් එන්ටර්ටෙයිට්මන්ට්
බෙදාහැරීමඊ.ඒ.පී. චිත්‍රපට
නිකුත්වූ දින
  • අගෝස්තු 7, 2010 (2010-08-07) (Australia)
  • නොවැම්බර් 25, 2011 (2011-11-25) (Sri Lanka)
තිර කාලය
මිනිත්තු 120
රටශ්‍රී ලංකා
භාෂාවසිංහල

මුලාශ්‍ර

සංස්කරණය
  1. staff (2009). "ටෙනී බර්ටි නිපදවයි". The Sunday Times. සම්ප්‍රවේශය 17 June 2016.
  2. Sujeewa (14 August 2009). "ටෙනී සතුටු සිනා මැද "තැන්ක්‌ යු බර්ටි" අරඹයි" (Sinhalese බසින්). Divaina. 11 August 2016 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 17 June 2016.{{cite news}}: CS1 maint: unrecognized language (link)
  3. staff. "Comedy Masterpiece: Thank You Berty". thankyouberty.com. Archived from the original on January 6, 2014. සම්ප්‍රවේශය 17 June 2016.{{cite web}}: CS1 maint: unfit URL (link)

බාහිර ලිපි

සංස්කරණය
"https://si.wikipedia.org/w/index.php?title=තැන්ක්_යූ_බර්ටි&oldid=659852" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි