තැන්ක් යූ බර්ටි
මෙම film මාතෘකාව විකිපීඩියාවේ සාමාන්‍ය කැපී පෙනෙන බව පිලිබඳ මාර්ගෝපදේශය සපුරාලන්නේ... නැත. කරුණාකර මෙම film විශ්වාස කළ හැකි මූලාශ්‍ර උපුටා දක්වනවමින් වැඩි දියුණු කිරීමට උදව් වන්න. කැපී පෙනෙනසුලු බව රහිත කරුණු අභියෝගයට ලක්වීමට හා මකා දැමීමට ඉඩ ඇත. (June 2016) |
තෑන්ක් යු බර්ටි යනු 2010 වර්ෂයේදී තිරගත වූ සිංහල ක්‍රියාදාම-විකට චිත්‍රපටයකි. මෙහි රචනය ටෙනිසන් කුරේගේ වන අතර සිය කුළුදුල් සිනමා අධ්‍යක්ෂණයයි. බන්දු සමරසිංහ, දිල්හානි ඒකනායක, මහේන්ද්‍ර පෙරේරා, ආනන්ද වික්‍රමගේ, අනූෂා දමයන්ති, නිලන්ති ඩයස්, ක්ලීටස් මෙන්ඩිස් ආදීහූ මෙහි රංගනයෙහි යෙදෙයි.[1][2] මෙම චිත්‍රපටය 2010 අගෝස්තු 7 දින ඕස්ට්‍රේලියාවේදී මංගල ප්‍රදර්ශනය ඇරඹීය.[3]
තැන්ක් යූ බර්ටි | |
---|---|
ඉංග්‍රීසි: Thank You Birty | |
අධ්‍යක්ෂණය | ටෙනිසන් කුරේ |
නිෂ්පාදනය | ජගත් එම් යාපා |
තිර රචනය | ටෙනිසන් කුරේ |
කතාවස්තුව | ටෙනිසන් කුරේ |
රංගන ශිල්පීන් | |
සංගීතය |
|
සිනෙමාරූපණය |
|
සංස්කරණය | ප්‍රසාද් ලැබ්,චෙන්නායි |
චිත්‍රාගාරය | ගකුල් එන්ටර්ටෙයිට්මන්ට් |
බෙදා හරින ලද්දේ | ඊ.ඒ.පී. චිත්‍රපට |
නිකුත්වූ දිනය(න්) | අගෝස්තු 7, 2010(Australia)නොවැම්බර් 25, 2011 (Sri Lanka) |
දිවෙන කාලය | මිනිත්තු 120 |
රට | ශ්‍රී ලංකා |
භාෂාව | සිංහල |
කතාවසංස්කරණය
Per the official website, the film is a "hilarious laugh a minute comedy of love and deceit. Starring the talented Tennyson Cooray as Berty, and Bandu Samarasinghe playing Norty. A duo that will have you in stitches with their mayhem trundling through the maze of Sri Lankan cultural traditions of dance, music, money and love."[3]
රංගනයසංස්කරණය
- ටෙනිසන් කුරේ - බර්ටි
- බන්දු සමරසිංහ - නොර්ටි
- දිල්හානි ඒකනායක - හැරීගේ දුව
- ඇන්ටන් ජුඩ් - ඇමති
- ආනන්ද වික්‍රමගේ - අන්කල් හැරී
- මහේන්ද්‍ර පෙරේරා - සඳාගේ තාත්තා
- නිලන්ති ඩයස් - සඳා
- රොනී ලීච් - සඳාගේ තාත්තාගේ ඩ්‍රයිවර්
- ප්‍රියංකර පෙරේරා - නෝර්ටිගේ සක්විති ගේම් සෙන්ටර්, සිසුවා
- සුසිලා කෝට්ටගේ - බර්ටිගේ අම්මා
- අනූෂා දමයන්ති
- ක්ලීටස් මෙන්ඩිස්
- මානෙල් වානගුරු
- විමල් කුමාර ද කොස්තා
- ආරියසේන ගමගේ
- සමන්ති ලැනරෝල්
- සුසිලා කූරගම
- ප්‍රේමදාස විතානගේ
- රජිත හිරාන් චාමිකර
- ජීවන් හඳුන්හෙත්ති
- මහින්ද පතිරගේ
- දොන් ගයි
- ටෙඩී විද්‍යාලංකාර
මුලාශ්රසංස්කරණය
- ↑ staff (2009). "ටෙනී බර්ටි නිපදවයි". The Sunday Times. සම්ප්‍රවේශය 17 June 2016.
- ↑ Sujeewa (14 August 2009). "ටෙනී සතුටු සිනා මැද "තැන්ක් යු බර්ටි" අරඹයි" (Sinhalese බසින්). Divaina. සම්ප්‍රවේශය 17 June 2016.
{{cite news}}
: CS1 maint: unrecognized language (link) - ↑ 3.0 3.1 staff. "Comedy Masterpiece: Thank You Berty". thankyouberty.com. January 6, 2014 දින මුල් පිටපත (archive of official website) වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 17 June 2016.
{{cite web}}
: Unknown parameter|deadurl=
ignored (|url-status=
suggested) (help)