ටයිපේ සොංෂාං ගුවන්තොටුපොල
ටයිපේ සොංෂාං ගුවන්තොටුපොල සැකිල්ල:ගුවන්තොටුපොල කේත (චීන: 台北松山機場; පින්යින්: Táiběi Sōngshān Jīchǎng) යනු, චීන සමූහාණ්ඩුවේ, ටයිපේහී, සොංෂාං හී පිහිටි, මධ්‍යම-ප්‍රමාණයේ වාණිජ ගුවන්තොටුපොලක් සහ හමුදාමය ගුවන්කඳවුරක් වෙයි. මෙම ගුවන්තොටුපොල හෙක්ටෙයාර් 182 (1.82 කිමි2) ප්‍රමාණයක භූමිභාගයක් පුරා පැතිරී පවතියි.[3]
Taipei Songshan Airport 臺北松山機場 | |||||||||||
---|---|---|---|---|---|---|---|---|---|---|---|
Summary | |||||||||||
ගුවන්තොටුපොළ වර්ගය | Public; Military | ||||||||||
ක්‍රියාකරු | Civil Aeronautics Administration Ministry of National Defense | ||||||||||
සේවාව සපයන්නේ | Taipei | ||||||||||
Location | Songshan, Taipei, Taiwan | ||||||||||
මේවාට නැබ | Uni Air, Far Eastern Air Transport (historically) | ||||||||||
Focus city for | China Airlines, EVA Air, Mandarin Airlines | ||||||||||
Elevation AMSL | 5 m / 18 ft | ||||||||||
Coordinates | 25°04′10″N 121°33′06″E / 25.06944°N 121.55167°Eඛණ්ඩාංක: 25°04′10″N 121°33′06″E / 25.06944°N 121.55167°E | ||||||||||
Website | Taipei Songshan Airport | ||||||||||
Map | |||||||||||
Runways | |||||||||||
| |||||||||||
Statistics (2018) | |||||||||||
| |||||||||||
Taipei Songshan Airport | |||||||||||||||
සම්ප්‍රදායික චීන | 臺北松山機場 or 台北松山機場 | ||||||||||||||
---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|
සරලීකෘත චීන අක්ෂර | 台北松山机场 | ||||||||||||||
|
ටයිපේ සොංෂාං ගුවන්තොටුපොල | |||||||||||
---|---|---|---|---|---|---|---|---|---|---|---|
සාම්ප්‍රදායික චීන | 台北松山機場 | ||||||||||
සරල චීන | 台北松山机场 | ||||||||||
|
සොංෂාං ගුවන්තොටුපොලෙහි සිවිල් කොටස වන්නාවූ සහ, නිල වශයෙන් ටයිපේ ජාත්‍යන්තර ගුවන්තොටුපොල (චීන: 台北國際航空站; පින්යින්: Táiběi Gúojì Hángkōngzhàn) විසින් , තායිවානය තුල දේශීය වශයෙන් සහ, චීනය, දකුණු කොරියාව සහ ජපානය වෙත, ඇරඹුමට නියමිත පියාසැරි කාර්ය සටහන් ගතව ඇති අතර, ටයිපේ වෙතින් පිටතට ජාත්‍යන්තරව නියමිත පියාසැරි බොහෝමයක් ඇරඹුමට ඇත්තේ ටවුයැං ජාත්‍යන්තර ගුවන්තොටුපොල වෙතිනි.
සොංෂාං ගුවන් හමුදා කඳවුර (චීන: 空軍松山基地; පින්යින්: Kōngjūn Sōngshān Jīdì) වෙතින් කොටසක් ලෙසින්, චීන සමූහාණ්ඩු ගුවන් හමුදාවෙහි සමහරක් ඒකකයන්හී කඳවුර ලෙසින්ද සොංෂාං ගුවන්තොටුපොල ක්‍රියා කරයි. සොංෂාං පර්යන්ත බලඇණියේ ප්‍රධාන මෙහෙය වන්නේ චීන සමූහාණ්ඩුවේ ජනාධිපතිවරයා සහ උප ජනාධිපතිවරයා සඳහා සේවා සැපයීමයි.
ආශ්‍රිත
සංස්කරණය- ^ "5、民航運輸各機場營運量-按機場分" (PDF). www.caa.gov.tw (චීන බසින්). සම්ප්‍රවේශය 27 January 2019.
- ^ "SUNGSHAN". World Aero Data. WorldAeroData.com. සම්ප්‍රවේශය 2 March 2020.
- ^ "ඉන්ට්‍රඩක්ෂන් ටු TSA". ටයිපේ සොංෂාං ගුවන්තොටුපොල. සම්ප්‍රවේශය 17 ජූනි 2010.