චායා
අධ්‍යක්‍ෂණයදයා විමලවීර
රචනයඇන්ටන් අල්විස්
තිර රචනයඇන්ටන් අල්විස්
කතාවස්තුවඇන්ටන් අල්විස්
නිශ්පාදනයඇන්ටන් අල්විස්
රංගන ශිල්පීන්සනත් ගුණතිලක සබීතා පෙරේරා
සිනෙමාරූපණයදයා විමලවීර
සංස්කරණයඑම්.එස්.අලිමාන්
සංගීතයසරත් දසනායක
Production
company
ටී.කේ.චිත්‍රාගාරය සරසවි චිත්‍රාගාරය
නිකුත්වූ දිනය
  • ජනවාරි 14, 1993 (1993-01-14)
රටශ්‍රී ලංකා
භාෂාවසිංහල

රංගනය සංස්කරණය

  • සනත් ගුණතිලක ( සුරේන්)
  • සබීතා පෙරේරා (ඡායා)
  • නදීකා ගුණසේකර (සෙල්ලි)
  • මර්වින් ජයතුංග (පොරමොලා)
  • ක්ලීටස් මෙන්ඩිස් (මහේෂ්)
  • ජෝ දඹුළුගල (ජයසේකර)
  • කුමාරි මානෙල් විමලවීර (හිල්ඩා)
  • ජනාදරී සල්ගාදු (සුභා)
  • බන්දු සමරසිංහ (ජොනී)
  • ලක්ෂ්මන් කුමාරතුංග
  • සාගරිකා සෙනෙවිරත්න
  • ගුණදාස වික්‍රමසිංහ
  • කරුණාදේවි සිරිවර්ධන
  • සුමිත් හිරාන් ප්‍රනාන්දු
  • රේණුකා ගමගේ
  • මස්කෙළියේ චන්ද්‍රසේකර
  • දෙමිත් ශානක මාතරගේ (ළමා)

ගීතයන් සංස්කරණය

ශාස්ත්‍රීය ගායනා හා වාදනය - සංගීත නිපුන් පී. වී. නන්දසිරි, සංගීත විශාරද චන්ද්‍රිකා සිරිවර්ධන

ගීත ප්‍රබන්ධය - ආචාර්ය අජන්තා රණසිංහ, සුනිල් සරත් පෙරේරා, ප්‍රේමකීර්ති ද අල්විස්, සමන් චන්ද්‍රනාත් වීරසිංහ

  • ගීත පටිගත කිරීම - මර්වින් බෙන්ස්, නෙළු ශබ්දාගාරය
  1. බිඳක් රැන්දී අසන් ළඳේ - එච්. ආර්. ජෝතිපාල
  2. නිශා කලා කිරණේ - චන්ද්‍රිකා සිරිවර්ධන
  3. අසරණ සරණේ - චන්ද්‍රිකා සිරිවර්ධන, කීර්ති පැස්කුවල්, මර්වින් පෙරේරා
  4. හෙයියා හෙයියාහේ - සිසිර සිරිවර්ධන, මර්වින් පෙරේරා, ග්‍රේෂන් ආනන්ද
  5. ගීතේ රගධාරී රංග රසයේ - එච්. ආර්. ජෝතිපාල, චන්ද්‍රිකා සිරිවර්ධන
  6. මතුවේ වියෝගේ ලසෝ ගී - සුනිල් සිරිවර්ධන බිඳක් රැඳී අසන් ළඳේ - චන්ද්‍රිකා සිරිවර්ධන

නිෂ්පාදනය සංස්කරණය

  • සහාය අධ්‍යක්ෂණය - ශිරන්ති විමලවීර
  • අංග රචනය - රොහාන් මුදන්නායක, ඊබට් විජේසිංහ
  • කලා අධ්‍යක්ෂණය සහ නාමාවලිය - තිස්ස වීරවර්ධන
  • කැමරා සහාය - ජී. නන්දසේන, නිලන්ත පෙරේරා, ජී. මාටින්, එම්. අනුර, ඩබ්. පියසේන, එස්. ඒ. සුභසිංහ
  • නැටුම් අධ්‍යක්ෂණය - රොනල්ඩ් ප්‍රනාන්දු, චන්ද්‍රිකා සිරිවර්ධන
  • ශබ්ද පරිපාලනය - ජෝර්ජ් මනතුංග, එම්. ඒ. ඒ. අල්විස්
  • කලා අධ්‍යක්ෂණය - සුමිත් හිරාන් ප්‍රනාන්දු, පත්මසිරි පීරිස්, සුනිල් හීනටිගල
  • කැමරා උපකරණ - සමරසිංහ චිත්‍රපට, ෆිල්ම් ලොකේෂන් සර්විසස්, සෙවන් ආට්ස් ස්ටුඩියෝ
  • කොණ්ඩා සැකසුම - ළසඳා ජයවර්ධන
  • නිශ්චල ඡායාරූප- රෝච් මිසියර්
  • ඇඳුම් සැකසුම - සිසිල් ප්‍රනාන්දු, බුද්ධි බතික්
  • හඬ කැවීම - චිත්‍රා වාකිස්ට, සුනිල් හෙට්ටිආරච්චි, ඩිලන්ති විමලවීර
  • ආලෝක සැරසිලි - බන්දුල ඒකනායක
  • නිෂ්පාදන සහාය - පී. වීරසිංහ
    • නිෂ්පාදන කළමනාකරණය - මහින්ද වික්‍රමරත්න
  • අතිරේක ශබ්ද - ප්‍රේමසිරි රණවක
"https://si.wikipedia.org/w/index.php?title=චායා&oldid=374501" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි