ක්‍රි.ව. 1 වන සියවස යනු, ජූලියානු දින දසුන ප්‍රකාර, 1 සිට 100 වසර දක්වා පැවති සියවස විය. සම්භාව්‍ය යුගයෙහි, වකවානුවෙහි, හෝ ඓතිහාසික කාල පරිච්ඡේදයෙහි කොටසක් ලෙසින් එය සැලකෙයි.

සහශ්‍රය: 1 වන සහස්‍රවර්ෂය
සියවස්:
දශක: 0ගණන් 10ගණන් 20ගණන් 30ගණන් 40ගණන්
50ගණන් 60ගණන් 70ගණන් 80ගණන් 90ගණන්
ප්‍රවර්ග: උපත්මරණ
සංස්ථාපනයන්විසංස්ථාපනයන්
රෝමානු අධිරාජ්‍යය (රතු), පාර්තියානු අධිරාජ්‍යය (දුඹුරු), චීන හන් රාජ වංශය (කහ) සහ අනෙකුත් රාජ්‍යයන්/කුඩා රාජ්‍යයන් සහිත පෙදෙස් (සුදු) ලෙසින් දැක්වෙන යුරේෂියාවේ 1 ක්‍රියු සිතියමක්
50 ක්‍රියු හිදී, 1 වන සියවසෙහි මධ්‍යයෙහිදී, නැගෙනහිර අර්ධගෝලය
100 ක්‍රියු හිදී, 1 වන සියවසෙහි අවසනදී, නැගෙනහිර අර්ධගෝලය

මෙම කාල පරිච්ඡේදය තුලදී, යුරෝපය, උතුරු අප්‍රිකාව සහ මෑත පෙරදිග යන ප්‍රදේශයන්, විතත ප්‍රවර්ධනයකට ලක්වී තිබූ රෝමානු අධිරාජ්‍යයේ ඉමහත් ආධිපත්වයට නතු වූ අතර, ක්ලෝඩියස් (43) අධිරාජයා යටතේ , බ්‍රිතාන්‍යය යටත් කිරීම සංගණ්‍ය සිද්ධියක් විය.

"https://si.wikipedia.org/w/index.php?title=ක්‍රි.ව._1වන_සියවස&oldid=288470" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි