ක්‍රි.ව. 1වන සියවස
ක්‍රි.ව. 1 වන සියවස යනු, ජූලියානු දින දසුන ප්‍රකාර, 1 සිට 100 වසර දක්වා පැවති සියවස විය. සම්භාව්‍ය යුගයෙහි, වකවානුවෙහි, හෝ ඓතිහාසික කාල පරිච්ඡේදයෙහි කොටසක් ලෙසින් එය සැලකෙයි.
සහශ්‍රය: | 1 වන සහස්‍රවර්ෂය |
---|---|
සියවස්: | |
දශක: | 0ගණන් 10ගණන් 20ගණන් 30ගණන් 40ගණන් 50ගණන් 60ගණන් 70ගණන් 80ගණන් 90ගණන් |
ප්‍රවර්ග: | උපත් – මරණ සංස්ථාපනයන් – විසංස්ථාපනයන් |
මෙම කාල පරිච්ඡේදය තුලදී, යුරෝපය, උතුරු අප්‍රිකාව සහ මෑත පෙරදිග යන ප්‍රදේශයන්, විතත ප්‍රවර්ධනයකට ලක්වී තිබූ රෝමානු අධිරාජ්‍යයේ ඉමහත් ආධිපත්වයට නතු වූ අතර, ක්ලෝඩියස් (43) අධිරාජයා යටතේ , බ්‍රිතාන්‍යය යටත් කිරීම සංගණ්‍ය සිද්ධියක් විය.