සියවස
(සියවස් වෙතින් යළි-යොමු කරන ලදි)
මෙම ලිපිය සත්‍යාපනය සඳහා අමතර උපහරණ අවශ්‍ය වෙයි. විශ්වසනීය මූලාශ්‍ර වෙත වන උපහරණ එක් කිරීමෙන් මෙම ලිපිය වැඩිදියුණු කිරීමට උපකාරී කිරීමෙන් කාරුණික වන්න. මූලාශ්‍ර රහිත කරුණු අභියෝගයට ලක්වීමට හා මකා දැමීමට ඉඩ ඇත. (අප්‍රේල් 2009) |
සියවසක් යනු, වසර සියයකි. සිංහල සහ අනෙකුත් බොහෝ භාෂා භාවිතයෙන් සියවස් නම් කෙරෙනුයේ ක්‍රමසූචක ලෙසිනි (නිද. "ක්‍රිව/පොයු 7 වන සියවස ").