ක්‍රිපූ 543
Lua දෝෂය: Invalid number -542.
ක්‍රිස්තු පූර්ව 543 වසර මාතෘකා අනුව | |
දේශපාලනය | |
රාජ්‍ය නායකයෝ – ස්වෛරී රාජ්‍ය | |
උපත් සහ මරණ ප්‍රවර්ග | |
උපත් – මරණ | |
සංස්ථාපන සහ විසංස්ථාපන ප්‍රවර්ග | |
සංස්ථාපනයන් – විසංස්ථාපනයන් | |

ක්‍රිපූ 543 හා සබැඳි මාධ්‍ය විකිමාධ්‍ය කොමන්ස් හි ඇත.
සිද්ධි සංස්කරණය
- උතුරු ඉන්දියානු විජය කුමරු ලංකාව ආක්‍රමණය කොට සිංහල රාජ වංශයක් පිහිටුවීය.
- ඇතැන්සයේ ක්‍රෑර පාලක, පයිසිස්ට්රසස් විසින්, ඩීලොස් දිවයින පවිත්‍රකරණය කරන ලදි. (දළ වශයෙන්)
- චී චං නම් චීන රාජ්‍යතාන්ත්‍රිකයාගේ මගපෙන්වීම යටතේ, චෙං රාජ්‍යය විසින් විධිමත් නීති සංග්‍රහයක් සංස්ථාපනය කරන ලදි.
උපත් සංස්කරණය
මරණ සංස්කරණය
- ගෞතම බුදුරජාණන්වහන්සේ මහාපරිනිර්වාණපාත්ර වූහ ( තායිලන්තයේ සහ අනෙකුත් ස්ථානයන්හී සාම්ප්‍රදායිකව සැලකෙයි - තායි දින දසුනෙහි පදනම)