ක්‍රිපූ 493
ක්‍රිපූ 493 යනු, පූර්ව-ජූලියානු රෝමානු දින දසුනෙහි වසරකි. එකල එය හැඳින්වුනේ, අවුරූන්කුස්ගේ සහ විසෙලිනුස්ගේ රාජ්‍යතාන්ත්‍රික වසර (හෝ, එතරම් ප්‍රචලිත නොවන අයුරින්, අබ් ඌර්බෙ කෝන්ඩිටා 261 වසර) ලෙසිනි. මෙම වසර සඳහා ක්‍රිපූ 493 යන නාමය භාවිත වීම ඇරඹුනේ මුල් මධ්‍යතන යුගයේදී, වසර නම් කිරීම සඳහා යුරෝපයේ ප්‍රචලිත භාවයට පත් ක්‍රමය ලෙසින් ක්‍රිස්තු වර්ෂ දින දසුන් යුගය ඇරඹීම හා සමගය.
ක්‍රිස්තු පූර්ව 493 වසර මාතෘකා අනුව | |
දේශපාලනය | |
රාජ්‍ය නායකයෝ – ස්වෛරී රාජ්‍ය | |
උපත් සහ මරණ ප්‍රවර්ග | |
උපත් – මරණ | |
සංස්ථාපන සහ විසංස්ථාපන ප්‍රවර්ග | |
සංස්ථාපනයන් – විසංස්ථාපනයන් | |
ග්‍රෙගරි දින දසුන | 493 BC CDXCIII BC |
අබ් ඌර්බෙ කෝන්ඩිටා | 261 |
පුරාණ ඊජිප්තු යුගය | XXVII dynasty, 33 |
- Pharaoh | Darius I of Persia, 29 |
Ancient Greek era | 71st Olympiad, year 4 |
ඇසිරියානු දින දර්ශනය | 4258 |
Balinese saka calendar | N/A |
බෙංගාලි දින දර්ශනය | −1085 |
Berber calendar | 458 |
බෞද්ධ දිනදසුන | 52 |
බුරුම දින දර්ශනය | −1130 |
බයිසැන්තියානු දින දර්ශනය | 5016–5017 |
චීන දින දර්ශනය | 丁未年 (Fire Goat) 2205 or 1998 — to — 戊申年 (Earth Monkey) 2206 or 1999 |
කොප්ටික දින දසුන | −776 – −775 |
Discordian calendar | 674 |
ඉතියෝපියානු දින දර්ශනය | −500 – −499 |
හෙබ්‍රෙව් දින දසුන | 3268–3269 |
Hindu calendars | |
- Vikram Samvat | −436 – −435 |
- Shaka Samvat | N/A |
- Kali Yuga | 2608–2609 |
Holocene calendar | 9508 |
Iranian calendar | 1114 BP – 1113 BP |
ඉස්ලාමීය දින දසුන | 1148 BH – 1147 BH |
Javanese calendar | N/A |
ජුලියානු දිනදසුන | N/A |
Korean calendar | 1841 |
Minguo calendar | 2404 before ROC 民前2404年 |
Nanakshahi calendar | −1960 |
තායි සූර්ය දින දසුන | 50–51 |
Tibetan calendar | 阴火羊年 (female Fire-Goat) −366 or −747 or −1519 — to — 阳土猴年 (male Earth-Monkey) −365 or −746 or −1518 |