ක්‍රිපූ 470
ක්‍රිපූ 470 යනු, පූර්ව-ජූලියානු රෝමානු දින දසුනෙහි වසරකි. එකල එය හැඳින්වුනේ, පොටිතුස් සහ මමෙර්කුස්ගේ රාජ්‍යතාන්ත්‍රික වසර (හෝ, එතරම් ප්‍රචලිත නොවන අයුරින්, අබ් ඌර්බෙ කෝන්ඩිටා 284 වසර) ලෙසිනි. මෙම වසර සඳහා ක්‍රිපූ 470 යන නාමය භාවිත වීම ඇරඹුනේ මුල් මධ්‍යතන යුගයේදී, වසර නම් කිරීම සඳහා යුරෝපයේ ප්‍රචලිත භාවයට පත් ක්‍රමය ලෙසින් ක්‍රිස්තු වර්ෂ දින දසුන් යුගය ඇරඹීම හා සමගය.
ක්‍රිස්තු පූර්ව 470 වසර මාතෘකා අනුව | |
දේශපාලනය | |
රාජ්‍ය නායකයෝ – ස්වෛරී රාජ්‍ය | |
උපත් සහ මරණ ප්‍රවර්ග | |
උපත් – මරණ | |
සංස්ථාපන සහ විසංස්ථාපන ප්‍රවර්ග | |
සංස්ථාපනයන් – විසංස්ථාපනයන් | |
ග්‍රෙගරි දින දසුන | 470 BC CDLXX BC |
අබ් ඌර්බෙ කෝන්ඩිටා | 284 |
පුරාණ ඊජිප්තු යුගය | XXVII dynasty, 56 |
- Pharaoh | Xerxes I of Persia, 16 |
Ancient Greek era | 77th Olympiad, year 3 |
ඇසිරියානු දින දර්ශනය | 4281 |
Balinese saka calendar | N/A |
බෙංගාලි දින දර්ශනය | −1062 |
Berber calendar | 481 |
බෞද්ධ දිනදසුන | 75 |
බුරුම දින දර්ශනය | −1107 |
බයිසැන්තියානු දින දර්ශනය | 5039–5040 |
චීන දින දර්ශනය | 庚午年 (Metal Horse) 2228 or 2021 — to — 辛未年 (Metal Goat) 2229 or 2022 |
කොප්ටික දින දසුන | −753 – −752 |
Discordian calendar | 697 |
ඉතියෝපියානු දින දර්ශනය | −477 – −476 |
හෙබ්‍රෙව් දින දසුන | 3291–3292 |
Hindu calendars | |
- Vikram Samvat | −413 – −412 |
- Shaka Samvat | N/A |
- Kali Yuga | 2631–2632 |
Holocene calendar | 9531 |
Iranian calendar | 1091 BP – 1090 BP |
ඉස්ලාමීය දින දසුන | 1125 BH – 1123 BH |
Javanese calendar | N/A |
ජුලියානු දිනදසුන | N/A |
Korean calendar | 1864 |
Minguo calendar | 2381 before ROC 民前2381年 |
Nanakshahi calendar | −1937 |
තායි සූර්ය දින දසුන | 73–74 |
Tibetan calendar | 阳金马年 (male Iron-Horse) −343 or −724 or −1496 — to — 阴金羊年 (female Iron-Goat) −342 or −723 or −1495 |