2015 ක්‍රිකට් ලෝක කුසලානය

ක්‍රිකට් ලෝක කුසලානයේ 11 වැන්න
(ක්‍රිකට් ලෝක කුසලානය 2015 වෙතින් යළි-යොමු කරන ලදි)


2015 ක්‍රිකට් ලෝක කුසලානය යනු 11 වන ක්‍රිකට් ලෝක කුසලානය වන අතර එය 2015 පෙබරවාරි 14 සිට මාර්තු 29 දක්වා සම සත්කාරකත්වයෙන් යුතුව ඕස්ට්‍රේලියාවේ සහ නවසීලන්තයේ දී පැවැත්විය. කණ්ඩායම් 14 ක් විසින් ක්‍රීඩාංගන 14 ක දී තරඟ 49 ක් සඳහා මුහුණ දෙන අතර එම තරඟ වලින් 26 ක් ඕස්ට්‍රේලියාවේ ඇඩිලේඩ්, බ්‍රිස්බේන්, කැන්බරා, හොබාර්ට්, මෙල්බර්න්, පර්ත් හා සිඩ්නි යන නගරවල ද 23 ක් නවසීලන්තයේ ඕක්ලන්ඩ්, ක්‍රයිස්ට්චර්ච්, ඩුනෙඩින්, හැමිල්ටන්, නේපියර්, නෙල්සන් හා වෙලිංටන් යන නගරවල ද පැවැත්විය.[1] තරඟාවලියේ අවසාන තරඟය මෙල්බර්න් ක්‍රිකට් ක්‍රීඩාංගනයේ දී පැවැත් වූ අතර නවසීලන්තය පරදා ඕස්ට්‍රේලියාව කඩුළු 7 ක ජයක් වාර්තා කළේය.

අයිසීසී ක්‍රිකට් ලෝක කුසලානය 2015
2015 අයිසීසී ක්‍රිකට් ලෝක කුසලානයේ නිල සලකුණ
කාලයපෙබරවාරි 14 – මාර්තු 29
පරිපාලක(යෝ)අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලය
ක්‍රිකට් තරඟ ආකෘතියඑක්දින ජාත්‍යන්තර
තරඟාවලි ආකෘතියරොබින් වටය හා පිළිමළුන් පිටුදැකීම
සත්කාරකත්වයඕස්ට්‍රේලියාව
නවසීලන්තය
ශූරයන් ඕස්ට්‍රේලියාව (5 වන වරට)
සහභාගීත්වය14
තරඟ49
තරඟාවලියේ වීරයාඕස්ට්‍රේලියාව මිචෙල් ස්ටාක්
වැඩිම ලකුණුNew Zealand මාටින් ගප්ටිල් (547)
වැඩිම කඩුලුඕස්ට්‍රේලියාව මිචෙල් ස්ටාක් (22)
New Zealand ට්‍රෙන්ට් බෝල්ට් (22)
නිල වෙබ් අඩවියක්‍රිකට් ලෝක කුසලානය
2011
2019

2011 අයිසීසී ක්‍රිකට් ලෝක කුසලාන සත්කාරකත්වය සඳහා ලන්සු තබන අවස්ථාවේදීම, 2015 ලෝක කුසලාන සත්කාරකත්වය ඔස්ට්‍රේලියාවට සහ නවසීලන්තයට හිමිකර දෙන ලද අතර 2019 ලෝක කුසලාන සත්කාරකත්වය එංගලන්තයට හිමිවිය. 2011 ලෝක කුසලාන සත්කාරකත්වය හිමිවූයේ ඡන්ද 10 ට 3ක් ලෙස හිමිකරගත් ටෙස්ට් වරම් ලාභී ආසියානු රටවල් 4ක් වන ඉන්දියාව, ශ්‍රී ලංකාව, පකිස්ථානය, සහ බංග්ලාදේශයයි. (ශ්‍රී ලංකා කණ්ඩායමට එරෙහිව පාකිස්තානයේදී ඇති වූ ත්‍රස්ත ප්‍රහාරය නිසා පාකිස්තානයට සම-සත්කාරත්ව අයිතිය අහිමි විය). මීළඟ ලෝක කුසලාන සත්කාරකත්වය ට්‍රාන්ස් ටැස්මන් ලංසුව මගින් ඔස්ට්‍ර්ලියාවට හා නවසීලන්තයට හිමිකර දීම, අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලය තදින්ම අවධාරණය කළේය. ඔස්ට්‍රේලියාව සහ නවසීලන්තයේදී මෙම තරඟාවලිය පැවැත්වෙන දෙවන අවස්ථාව මෙයයි. පළමු වරට 1992 ක්‍රිකට් ලෝක කුසලානය එම දෙරටෙහි පවත්වන ලදී.

ඉන්දියානු උප මහද්වීපයේ පැවති 2011 ක්‍රිකට් ලෝක කුසලානයේ ශූරතාව, අවසාන මහා තරඟයේදී ශ්‍රී ලංකාව පරාජය කල ඉන්දියාවට හිමි විය.

සහභාගී වන රටවල් ආරම්භකව තම තාවකාලික 30 දෙනාගේ සංචිතය නම් කිරීමෙන් පසු, 2015 වසරේ ජනවාරි 07 දිනට පෙර අවසන් 15 දෙනාගේ සංචිතය තොරාගැනීම අත්‍යාවශ්‍ය වේ.

භානුක == සුදුසුකම ==

මේ කාලයේදි ජාත්‍යන්තර ක්‍රිකට් මංඩලයට පූර්ණ සාමජිකයින් දහයක් සුදුසුකම් ලබාවි. මේහා සම්බන්ධ සාමජිකයින් තරගවලියෙන් බැහැරව සිටිවි නමුත් ඔවුන්ට ලෝක ක්‍රිකට් සම්මේලනයට සහබගිවිමට ඉඩ ලබේවි.[2].

විශාල රූපවාහිනි ප්‍රේක්ෂක පිරිසක් සිටින (ඉන්දියව හා පකිස්තානයා අනුපිලිවෙලින් බංගලදේශය හා අයර්ලන්තය හමුවේ පරාජය වි දෙවන වටයට සුදුසුකම් ලැබුවේ නැ.[3]. දෙවන වටයෙන් ඉදිරියට රූපවාහිනි ප්‍රේක්ෂකයින් අඩුවුණා.මේ නිසා 2007 ක්‍රිකට් ලෝක කුසලානය ක්‍රිකට් ඉතිහාසයේ දුර්වලම සංවිධානයක් සහිත ලෝක කුසලාන තරගාවලියයි. ජාත්‍යන්තර ක්‍රිකට් මන්ඩලය ප්‍රධාන කන්ඩායම් වලට විරුද්ධව තරග කරන කන්ඩායම් ගනන අඩුකිරීමට බලාපොරොත්තු වෙනවා. ඔවුන්ට ප්‍රධාන පූර්ණ සමජිකයින්ගේ ස්ථාන ආරක්ෂා කර ගැනීමට හැකිවේවි.[4]

පූර්ණ සාමජිකයින් දසදෙනා:[5]

කණ්ඩායම සුදුසුකම් ලබන අකාරය
  ඕස්ට්‍රේලියාව ICC පූර්ණ සාමජික
  බංග්ලාදේශය ICC පූර්ණ සාමජික
  එංගලන්තය ICC පූර්ණ සාමජික
  ඉන්දියාව ICC පූර්ණ සාමජික
  නවසීලන්තය ICC පූර්ණ සාමජික
  පකිස්තානය ICC පූර්ණ සාමජික
  දකුණු අප්‍රිකාව ICC පූර්ණ සාමජික
  ශ්‍රී ලංකාව ICC පූර්ණ සාමජික
  බටහිර ඉන්දීය කොදෙව් ICC පූර්ණ සාමජික
  සිම්බාබ්වේ ICC පූර්ණ සාමජික

පුහුණු තරඟ

සංස්කරණය

එදිජා නොවන පුහුණු තරඟ දාහතරක් පෙබරවාරි 8 සිට 13 තෙක් පැවැත්විණි.[6]

8 පෙබරවාරි 2015
14:00
(දිවා/රාත්‍රී)
Scorecard
  ඉන්දියාව
265 (ඕවර 45.1)
Glenn Maxwell 122 (57)
Mohammed Shami 3/83 (9.2 overs)
Ajinkya Rahane 66 (52)
Pat Cummins 3/30 (6 overs)
ඕස්ට්‍රේලියාව ලකුණු 106ක ජයක් ලබාගන්නා ලදී.
Adelaide Oval, Adelaide
තරගයේ වීරයා:
විනිසුරුවන්: Chris Gaffaney (NZ) and Nigel Llong (Eng)
  • කාසියේ වාසිය හිමි වූ ඕස්ට්‍රේලියාව මුලින් පන්දුවට පහර දෙන ලදී.

9 පෙබරවාරි 2015
11:00
Scorecard
ශ්‍රී ලංකාව  
279/7 (44.4 overs)
Tillakaratne Dilshan 100 (83)
Kyle Abbott 3/37 (6.4 overs)
Quinton de Kock 66 (55)
Rangana Herath 3/22 (5 overs)
South Africa won by 5 wickets (D/L)
Hagley Oval, Christchurch
තරගයේ වීරයා:
විනිසුරුවන්: Richard Illingworth (Eng) and S. Ravi (Ind)
  • South Africa won the toss and elected to field.
  • Sri Lanka's innings ended after 44.4 overs and South Africa's target was reduced to 188 from 25 overs due to rain.

9 පෙබරවාරි 2015
11:00
Scorecard
නවසීලන්තය  
157/7 (30.1 overs)
Martin Guptill 100 (86)
Tinashe Panyangara 2/28 (5 overs)
No result
Bert Sutcliffe Oval, Lincoln
තරගයේ වීරයා:
විනිසුරුවන්: Bruce Oxenford (Aus) and Ruchira Palliyaguruge (SL)
  • New Zealand won the toss and elected to bat.

9 පෙබරවාරි 2015
14:30
(දිවා/රාත්‍රී)
Scorecard
  එංගලන්තය
125/1 (22.5 overs)
Lendl Simmons 45 (55)
Chris Woakes 5/19 (7.3 overs)
Moeen Ali 46 (43)
Kemar Roach 1/31 (5 overs)
England won by 9 wickets
Sydney Cricket Ground, Sydney
තරගයේ වීරයා:
විනිසුරුවන්: Aleem Dar (Pak) and Paul Reiffel (Aus)
  • West Indies won the toss and elected to bat.

9 පෙබරවාරි 2015
14:30
(දිවා/රාත්‍රී)
Scorecard
බංග්ලාදේශය  
246 (49.5 overs)
  පකිස්තානය
247/7 (48.1 overs)
Mahmudullah Riyad 83 (109)
Mohammad Irfan 5/52 (9.5 overs)
Sohaib Maqsood 93* (90)
Taskin Ahmed 2/41 (7 overs)
Pakistan won by 3 wickets
Blacktown Olympic Park, Sydney
තරගයේ වීරයා:
විනිසුරුවන්: Kumar Dharmasena (SL) and Joel Wilson (WI)
  • Bangladesh won the toss and elected to bat.

10 පෙබරවාරි 2015
14:30
(දිවා/රාත්‍රී)
Scorecard
  අයර්ලන්තය
117 (27 overs)
Matt Machan 103 (108)
Max Sorensen 3/55 (10 overs)
Paul Stirling 37 (44)
Alasdair Evans 4/17 (5 overs)
Scotland won by 179 runs
Blacktown Olympic Park, Sydney
තරගයේ වීරයා:
විනිසුරුවන්: Aleem Dar (Pak) and Joel Wilson (WI)
  • Scotland won the toss and elected to bat.

10 පෙබරවාරි 2015
14:00
(දිවා/රාත්‍රී)
Scorecard
ඉන්දියාව  
364/5 (50 overs)
Rohit Sharma 150 (122)
Hamid Hassan 1/49 (8 overs)
Nawroz Mangal 60 (85)
Ravi Jadeja 2/38 (10 overs)
India won by 153 runs
Adelaide Oval, Adelaide
තරගයේ වීරයා:
විනිසුරුවන්: Marais Erasmus (SA) and Simon Fry (Aus)
  • India won the toss and elected to bat.
11 February 2015
11:00
Scorecard
නවසීලන්තය  
331/8 (50 overs)
Kane Williamson 66 (53)
Kyle Abbott 2/35 (6 overs)
JP Duminy 80 (98)
Trent Boult 5/51 (9.2 overs)
New Zealand won by 134 runs
Hagley Oval, Christchurch
තරගයේ වීරයා:
විනිසුරුවන්: Ranmore Martinesz (SL) and Rod Tucker (Aus)
  • New Zealand won the toss and elected to bat.
11 February 2015
11:00
Scorecard
  සිම්බාබ්වේ
281/3 (45.2 overs)
Dimuth Karunaratne 58 (71)
Sean Williams 3/35 (10 overs)
Hamilton Masakadza 117* (119)
Nuwan Kulasekara 1/23 (5 overs)
Zimbabwe won by 7 wickets
Bert Sutcliffe Oval, Lincoln
තරගයේ වීරයා:
විනිසුරුවන්: Richard Illingworth (Eng) and Bruce Oxenford (Aus)
  • Sri Lanka won the toss and elected to bat.
Michael Clarke 64 (61)
Krishna Chandran 3/50 (9 overs)
Swapnil Patil 31 (45)
Xavier Doherty 2/3 (1.1 overs)
Australia won by 188 runs
Melbourne Cricket Ground, Melbourne
තරගයේ වීරයා:
විනිසුරුවන්: Ian Gould (Eng) and Richard Kettleborough (Eng)
  • Australia won the toss and elected to bat.
එංගලන්තය  
250/8 (50 overs)
  පකිස්තානය
252/6 (48.5 overs)
Joe Root 85 (89)
Yasir Shah 3/45 (10 overs)
Misbah-ul-Haq 91* (99)
James Anderson 2/42 (10 overs)
Pakistan won by 4 wickets
Sydney Cricket Ground, Sydney
තරගයේ වීරයා:
විනිසුරුවන්: Billy Bowden (NZ) and Steve Davis (Aus)
  • England won the toss and elected to bat.
12 February 2015
09:30
Scorecard
Denesh Ramdin 88 (86)
Alasdair Evans 3/63 (10 overs)
Kyle Coetzer 96 (106)
Andre Russell 2/32 (8 overs)
West Indies won by 3 runs
Sydney Cricket Ground, Sydney
තරගයේ වීරයා:
විනිසුරුවන්: Johan Cloete (SA) and Paul Reiffel (Aus)
  • West Indies won the toss and elected to bat.
12 February 2015
10:00
Scorecard
බංග්ලාදේශය  
189 (48.2 overs)
  අයර්ලන්තය
190/6 (46.5 overs)
Soumya Sarkar 45 (51)
Max Sorensen 3/31 (9.2 overs)
Andrew Balbirnie 63* (79)
Taijul Islam 2/29 (8 overs)
Ireland won by 4 wickets
Blacktown Olympic Park, Sydney
තරගයේ වීරයා:
විනිසුරුවන්: Billy Bowden (NZ) and Kumar Dharmasena (SL)
  • Ireland won the toss and elected to field.
13 February 2015
10:00
Scorecard
Samiullah Shenwari 58 (80)
Amjad Javed 4/39 (10 overs)
Khurram Khan 86 (105)
Aftab Alam 3/43 (6.2 overs)
Afghanistan won by 14 runs
Junction Oval, Melbourne
තරගයේ වීරයා:
විනිසුරුවන්: Ian Gould (Eng) and Michael Gough (Eng)
  • Afghanistan won the toss and elected to bat

කාණ්ඩ වටය

සංස්කරණය

මුළු තරඟ 42 ක් තරඟාවලියේ කාණ්ඩ වටය මුළුල්ලේ දී පැවැත්වෙනු ඇත. සියලු කාණ්ඩයන්හි හොඳම කණ්ඩායම් හතර අර්ධ අවසාන පූර්ව තරඟ සඳහා සුදුසුකම් ලබනු ඇත.

A කාණ්ඩය

සංස්කරණය
කණ්ඩායම Pld W L T NR NRR Pts
  නවසීලන්තය 6 6 0 0 0 +2.564 12
  ශ්‍රී ලංකාව 6 4 2 0 0 +0.371 8
  ඕස්ට්‍රේලියාව 5 3 1 0 1 +1.597 7
  බංග්ලාදේශය 6 3 2 0 1 +0.136 7
  එංගලන්තය 6 2 4 0 0 −0.753 4
  ඇෆ්ගනිස්තානය 6 1 5 0 0 −1.853 2
  ස්කොට්ලන්තය 5 0 5 0 0 −1.769 0
පෙබරවාරි 14
ලකුණු සටහන
නවසීලන්තය  
331/6 (ඕවර 50)
  ශ්‍රී ලංකාව
233 (ඕවර 46.1)
නවසීලන්තය ලකුණු 98ක ජයක් ලබාගන්නා ලදී.
හේග්ලි ඕවල්, ක්‍රයිස්ට්චර්ච්
ඕස්ට්‍රේලියාව  
342/9 (ඕවර 50)
  එංගලන්තය
231 (ඕවර 41.5)
ඕස්ට්‍රේලියාව ලකුණු 111ක ජයක් ලබාගන්නා ලදී.
මෙල්බර්න් ක්‍රිකට් ක්‍රීඩාංගනය, මෙල්බර්න්
පෙබරවාරි 17
ලකුණු සටහන
ස්කොට්ලන්තය  
142 (ඕවර 36.2)
  නවසීලන්තය
146/7 (ඕවර 24.5)
නවසීලන්තය කඩුළු 3ක ජයක් ලබාගන්නා ලදී.
යුනිවර්සිටි ඕවල්, ඩුනෙඩින්
බංග්ලාදේශය  
267 (ඕවර 50)
  ඇෆ්ගනිස්තානය
162 (ඕවර 42.5)
බංග්ලාදේශය ලකුණු 105ක ජයක් ලබාගන්නා ලදී.
මානුකා ඕවල්, කැන්බරා
එංගලන්තය  
123 (ඕවර 33.2)
  නවසීලන්තය
125/2 (ඕවර 12.2)
නවසීලන්තය කඩුළු 8ක ජයක් ලබාගන්නා ලදී.
වෙලින්ටන් කලාපීය ක්‍රීඩාංගනය, වෙලින්ටන්
පෙබරවාරි 22
ලකුණු සටහන
ඇෆ්ගනිස්තානය  
232 (ඕවර 49.4)
  ශ්‍රී ලංකාව
236/6 (ඕවර 48.2)
ශ්‍රී ලංකාව කඩුළු 4ක ජයක් ලබාගන්නා ලදී.
යුනිවර්සිටි ඕවල්, ඩුනෙඩින්
පෙබරවාරි 23
ලකුණු සටහන
එංගලන්තය  
303/8 (ඕවර 50)
  ස්කොට්ලන්තය
184 (ඕවර 42.2)
එංගලන්තය ලකුණු 119ක ජයක් ලබාගන්නා ලදී.
හේග්ලි ඕවල්, ක්‍රයිස්ට්චර්ච්
පෙබරවාරි 26
ලකුණු සටහන
ස්කොට්ලන්තය  
210 (ඕවර 50)
  ඇෆ්ගනිස්තානය
211/9 (ඕවර 49.3)
ඇෆ්ගනිස්ථානය එක් කඩුල්ලක ජයක් ලබාගන්නා ලදී.
යුනිවර්සිටි ඕවල්, ඩුනෙඩින්
ශ්‍රී ලංකාව  
332/1 (ඕවර 50)
  බංග්ලාදේශය
240 (ඕවර 47)
ශ්‍රී ලංකාව ලකුණු 92ක ජයක් ලබාගන්නා ලදී.
මෙල්බර්න් ක්‍රිකට් ක්‍රීඩාංගනය, මෙල්බර්න්
ඕස්ට්‍රේලියාව  
151 (ඕවර 32.2)
  නවසීලන්තය
152/9 (ඕවර 23.1)
නවසීලන්තය එක් කඩුල්ලක ජයක් ලබාගන්නා ලදී.
ඊඩ්න් පාර්ක්, ඕක්ලන්ඩ්
මාර්තු 1
ලකුණු සටහන
එංගලන්තය  
309/6 (ඕවර 50)
  ශ්‍රී ලංකාව
312/1 (ඕවර 47.2)
ශ්‍රී ලංකාව කඩුළු 9ක ජයක් ලබාගන්නා ලදී.
වෙලින්ටන් කලාපීය ක්‍රීඩාංගනය, වෙලින්ටන්
ඕස්ට්‍රේලියාව  
417/6 (ඕවර 50)
  ඇෆ්ගනිස්තානය
142 (ඕවර 37.3)
ඕස්ට්‍රේලියාව ලකුණු 275ක ජයක් ලබාගන්නා ලදී.
බ.ඕ.ක්‍රි.සං. ක්‍රීඩාංගනය, පර්ත්
මාර්තු 5
ලකුණු සටහන
ස්කොට්ලන්තය  
318/8 (ඕවර 50)
  බංග්ලාදේශය
322/4 (ඕවර 48.1)
බංග්ලාදේශය කඩුළු 6ක ජයක් ලබාගන්නා ලදී.
සැක්ස්ටන් ඕවල්, නෙල්සන්
මාර්තු 8
ලකුණු සටහන
ඇෆ්ගනිස්තානය  
186 (ඕවර 47.4)
  නවසීලන්තය
188/4 (ඕවර 36.1)
නවසීලන්තය කඩුළු 6ක ජයක් ලබාගන්නා ලදී.
මැක්ලීන් පාර්ක්, නේපියර්
ඕස්ට්‍රේලියාව  
376/9 (ඕවර 50)
  ශ්‍රී ලංකාව
312 (ඕවර 46.2)
ඕස්ට්‍රේලියාව ලකුණු 64ක ජයක් ලබාගන්නා ලදී.
සිඩ්නි ක්‍රිකට් ක්‍රීඩාංගනය, සිඩ්නි
බංග්ලාදේශය  
275/7 (ඕවර 50)
  එංගලන්තය
260 (ඕවර 48.3)
බංග්ලාදේශය ලකුණු 15ක ජයක් ලබාගන්නා ලදී.
ඇඩිලේඩ් ඕවල්, ඇඩිලේඩ්
ශ්‍රී ලංකාව  
363/9 (ඕවර 50)
  ස්කොට්ලන්තය
215 (ඕවර 43.1)
ශ්‍රී ලංකාව ලකුණු 148ක ජයක් ලබාගන්නා ලදී.
බෙලිරිව් ඕවල්, හෝබාර්ට්
බංග්ලාදේශය  
288/7 (ඕවර 50)
  නවසීලන්තය
290/7 (ඕවර 48.5)
නවසීලන්තය කඩුළු 3ක ජයක් ලබාගන්නා ලදී.
සෙඩ්ඩොන් පාර්ක්, හැමිල්ටන්
ඇෆ්ගනිස්තානය  
111/7 (ඕවර 36.2)
  එංගලන්තය
101/1 (ඕවර 18.1)
එංගලන්තය කඩුළු 9ක ජයක් ලබාගන්නා ලදී. (D/L න්‍යාය)
සිඩ්නි ක්‍රිකට් ක්‍රීඩාංගනය, සිඩ්නි

B කාණ්ඩය

සංස්කරණය
කණ්ඩායම Pld W L T NR NRR Pts
  ඉන්දියාව 5 5 0 0 0 +2.157 10
  දකුණු අප්‍රිකාව 6 4 2 0 0 +1.707 8
  පකිස්තානය 5 3 2 0 0 −0.194 6
  අයර්ලන්තය 5 3 2 0 0 −1.014 6
  බටහිර ඉන්දීය කොදෙව් 5 2 3 0 0 −0.511 4
  සිම්බාබ්වේ 5 1 4 0 0 −0.595 2
  එක්සත් අරාබි එමීර් 5 0 5 0 0 −1.961 0
පෙබරවාරි 15 (දිවා/රාත්‍රී)
  සිම්බාබ්වේ
277 (ඕවර 48.2)
දකුණු අප්‍රිකාව ලකුණු 62ක ජයක් ලබාගන්නා ලදී.
සෙඩ්ඩොන් පාර්ක්, හැමිල්ටන්
පෙබරවාරි 15 (දිවා/රාත්‍රී)
ඉන්දියාව  
300/7 (ඕවර 50)
  පකිස්තානය
224 (ඕවර 47)
ඉන්දියාව ලකුණු 76ක ජයක් ලබාගන්නා ලදී.
ඇඩිලේඩ් ඕවල්, ඇඩිලේඩ්

පෙබරවාරි 16
  අයර්ලන්තය
307/6 (ඕවර 45.5)
අයර්ලන්තය කඩුළු 4ක ජයක් ලබාගන්නා ලදී.
සැක්ස්ටන් ඕවල්, නෙල්සන්

පෙබරවාරි 19
  සිම්බාබ්වේ
286/6 (ඕවර 48)
සිම්බාබ්වේ කඩුළු 4ක ජයක් ලබාගන්නා ලදී.
සැක්ස්ටන් ඕවල්, නෙල්සන්

පෙබරවාරි 21
  පකිස්තානය
160 (ඕවර 39)
බටහිර ඉන්දීය කොදෙව්වන් ලකුණු 150ක ජයක් ලබාගන්නා ලදී.
හේග්ලි ඕවල්, ක්‍රයිස්චර්ච්
















පිළිමළුන් පිටුදැකීමේ අදියර

සංස්කරණය

While the dates and venues are fixed, which match-up they host is subject to change to accommodate the host countries should they qualify. If Australia qualify for the quarter-finals, they will play in the match on 20 March in Adelaide. If New Zealand qualify for the quarter-finals, they will play on 21 March in Wellington.[7] If Sri Lanka and England (the next two highest ranked teams) progress to the quarter-finals, they will play in Sydney and Melbourne respectively.[8] Should Sri Lanka or England fail to qualify for the quarter-finals, the team that replaces them will take their place. The teams from each pool will be paired based on the A1 v B4, A2 v B3, A3 v B2, A4 v B1 format.[8]

If Australia qualify for the semi-finals, they will play the game on 26 March in Sydney. If New Zealand qualifies, their semi-final will be played on 24 March in Auckland. In the event of an Australia v New Zealand semi-final, the team that finished higher in Pool A will have home advantage for the match.[7][9]

අර්ධ අවසාන පූර්ව අර්ධ අවසාන අවසාන
         
A1   නවසීලන්තය 393/6
B4   බටහිර ඉන්දීය කොදෙව් 250
B2   දකුණු අප්‍රිකාව 281/5
A1   නවසීලන්තය 299/6
B2   දකුණු අප්‍රිකාව 134/1
A3   ශ්‍රී ලංකාව 133
A1   නවසීලන්තය 183
A2   ඕස්ට්‍රේලියාව 186/3
A2   ඕස්ට්‍රේලියාව 216/4
B3   පකිස්තානය 213
A2   ඕස්ට්‍රේලියාව 328/7
B1   ඉන්දියාව 233
B1   ඉන්දියාව 302/6
A4   බංග්ලාදේශය 193


අර්ධ අවසන් පූර්ව තරඟ

සංස්කරණය

අර්ධ අවසන් තරඟ

සංස්කරණය

අවසන් තරගය

සංස්කරණය

වාර්තා

සංස්කරණය

පහත වාර්තා තනා ඇත්තේ ලෝක කුසලානය තුළ වෙන් වෙන්ව ය:[10]

වැඩිම ලකුණු

සංස්කරණය
ක්‍රීඩකයා කණ්ඩායම තරඟ ඉණිම් ලකුණු ප්‍රති වේගය වැඩි 100 50
බ්‍රෙන්ඩන් මැකලම්   නවසීලන්තය 3 3 157 52.33 182.55 77 0 2
ලෙන්ඩ්ල් සිමන්ස්   බටහිර ඉන්දීය කොදෙව් 2 2 152 76.00 116.92 102 1 1
ඩේවිඩ් මිලර්   දකුණු අප්‍රිකාව 1 1 138 අදාළ නොවේ 150.00 138* 1 0
ආරොන් ෆින්ච්   ඕස්ට්‍රේලියාව 1 1 135 135.00 105.46 135 1 0
ඩැරන් සැමී   බටහිර ඉන්දීය කොදෙව් 2 2 119 59.50 125.26 89 0 1
අවසන් යාවත්කාලීන කිරීම: 2015 පෙබරවාරි 21[11]

වැඩිම කඩුළු

සංස්කරණය
ක්‍රීඩකයා කණ්ඩායම තරඟ ඉණිම් කඩුළු ප්‍රති Econ BBI SR
ටිම් සවුති   නවසීලන්තය 3 3 11 10.09 4.11 7/33 14.70
ඩැනියල් විටෝරි   නවසීලන්තය 3 3 6 12.83 3.03 3/24 25.30
ජෙරමි ටේලර්   බටහිර ඉන්දීය කොදෙව් 2 2 6 14.33 5.43 3/15 15.80
සොහෙල් ඛාන්   පකිස්තානය 2 2 6 21.33 6.40 5/55 20.00
මිචෙල් මාෂ්   ඕස්ට්‍රේලියාව 1 1 5 6.60 3.66 5/33 10.80
අවසන් යාවත්කාලීන කිරීම: 2015 පෙබරවාරි 21[12]

සමුද්දේශයන්

සංස්කරණය
  1. ^ "අයිසීසී ක්‍රිකට් වර්ල්ඩ් කප් 2015 ලෝන්ච්ඩ්: ඉන්ඩියා ඇන්ඩ් පකිස්ථාන් ග්රූප්ඩ් ටුගෙදර්, ෆේස් ඕෆ් ඔන් ෆෙබ්රුවරි 15". ndtv.com.
  2. ^ http://www.cricinfo.com/magazine/content/story/482004.html
  3. ^ http://www.cricinfo.com/ci/content/current/story/324067.html
  4. ^ http://www.cricinfo.com/ci-icc/content/story/477274.html
  5. ^ A brief history...
  6. ^ "අයිසීසී අනෞන්සස් ෂෙඩූල් ඔෆ් වොර්ම්-අප් මැචස් ෆො අයිසීසී ක්‍රිකට් ව(ර්)ල්ඩ් කප් 2015". අයිසීසී ක්‍රිකට්. 2015-01-13 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 2015-02-14.
  7. ^ a b "Fixtures - Cricket World Cup 2015". ICC. සම්ප්‍රවේශය 3 March 2014.
  8. ^ a b "World Cup knock-out round FAQs". ESPNcricinfo. ESPN Sports Media. සම්ප්‍රවේශය 20 January 2015.
  9. ^ "2015 Cricket World Cup pools and venues revealed". Herald Sun. July 30, 2013. සම්ප්‍රවේශය 3 March 2014.
  10. ^ "Batting and Bowling stats in 2015 World Cup" Cricbuzz.
  11. ^ "Records / ICC Cricket World Cup, 2014/15 / Most runs". ESPNcricinfo. ESPN Sports Media. සම්ප්‍රවේශය 14 February 2015.
  12. ^ "Records / ICC Cricket World Cup, 2014/15 / Most wickets". ESPNcricinfo. ESPN Sports Media. සම්ප්‍රවේශය 14 February 2015.