මෙල්බර්න් ක්‍රිකට් ක්‍රීඩාංගනය
මෙල්බර්න් ක්‍රිකට් ක්‍රීඩාංගනය යනු ඕස්ට්‍රේලියාවේ වික්ටෝරියා ප්‍රාන්තයේ මෙල්බර්න්හි යාරා පාර්ක් උද්‍යානයේ පිහිටා ඇති ක්‍රීඩාංගනයකි. මෙහි හිමිකාරිත්වය දරන්නේ මෙල්බර්න් ක්‍රිකට් සමාජයයි. මෙම ක්‍රීඩාංගනය ලෝකයේ දසවන විශාලතම ක්‍රීඩාංගනය සහ ලෝකයේ විශාලතම ක්‍රිකට් ක්‍රීඩාංගනය ද වෙයි. එමෙන්ම ලෝකයේ උසම ක්‍රීඩා ආලෝක කුළුණු ඇත්තේද මෙම ක්‍රීඩාංගනයේය. රිච්මන්ඩ් නගරය, මෙල්බර්න් නගර මධ්‍යය සහ ජොලිමන්ට් දුම්රිය නැවතුම්පොළ පිහිටා ඇත්තේද ක්‍රීඩාංගනය අසලය.
මෙල්බර්න් ක්‍රිකට් ක්‍රීඩාංගනය | |
---|---|
ද එම්සීජී | |
පිහිටුම | නැගෙනහිර මෙල්බර්න්, වික්ටෝරියා |
ඛණ්ඩාංක | 37°49′12″S 144°59′0″E / 37.82000°S 144.98333°Eඛණ්ඩාංක: 37°49′12″S 144°59′0″E / 37.82000°S 144.98333°E |
විවෘත කෙරුණේ | 1853 |
අයිතිකරු | වික්ටෝරියා ආණ්ඩුව |
ක්‍රියාකරු | මෙල්බර්න් ක්‍රිකට් සමාජය |
ඵෘෂ්ඨය | තණකොළ (ඕවලාකාර) |
ගොඩනැගුම් වියදම | ඩොලර් 150,000,000 (1992 දකුණු ක්‍රීඩාගාර යළි සංවර්ධනය) ඩොලර් 460,000,000 (2006 උතුරු ක්‍රීඩාගාර යළි සංවර්ධනය) |
ධාරිතාව | 100,024 |
විධායක කාමර පෙළ | 109 |
වාර්තාගත පැමිණිම | |
පිටියෙහි මාන | 171 මී x 146 මී[1] |
බදුකරුවෝ | |
ඕස්ට්‍රේලියා ජාතික ක්‍රිකට් කණ්ඩායම (1877–මේ දක්වා) Victorian Bushrangers (1851–present) Melbourne Football Club (AFL) (1858–present) Richmond Football Club (AFL) (1965–present) Collingwood Football Club (AFL) (1993–present) Hawthorn Football Club (AFL) (2000–present) Melbourne Stars (BBL) (2011–present) Carlton Football Club (AFL) (2014–present) Melbourne Stars (WBBL) (2015–present) |
මෙය විවෘත කරන ලද්දේ 1853දී ය. මෙම ක්‍රීඩාංගනයේ 1956 ගිම්හාන ඔලිම්පික් තරගාවලිය සහ 2006 පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙල පවත්වා තිබේ. මීට අමතරව ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලි දෙකක්ද පවත්වා ඇත, ඒ 1992දී සහ 2015දී ය.
මුලාශ්‍ර
සංස්කරණය- ^ "MCG Facts and Figures". Melbourne Cricket Ground. 2009. 6 January 2010 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 26 December 2009.