ක්‍රිකට් පිත්තක් යනු ක්‍රිකට් ක්‍රීඩාවේ පිතිකරුවන් විසින් පන්දුවට පහර දීම සඳහා භාවිතා කරන විශේෂිත උපකරණයකි. සාමාන්‍යයෙන් ඉදිරිපස පැතලි විලෝ ලී තලයකට සවි කර ඇති වේවැල් මිටකින් සමන්විත වේ.

"https://si.wikipedia.org/w/index.php?title=ක්‍රිකට්_පිත්ත&oldid=493997" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි