ඊඩ්න් ගාර්ඩ්න් ( Eden Garden) ක්‍රීඩාංගණය යනු ඉන්දියාවේ කොල්කටා හි පිහිටි ක්‍රීඩාංගණයකි. මෙය 1864 දී නිර්මාණය කර ඇති අතර ඉන්දියාවේ පිහිටි පැරණිතම ක්‍රීඩාංගණයයි. එසේම මෙය ලොව තෙවනුවට විශාලතම ක්‍රීඩාංගණය ලෙසත්, ඉන්දියාවේ දෙවනුවට විශාලතම ක්‍රීඩාංගණය ලෙසත් සැලකෙයි. මෙහි ප්‍රේක්ෂක ධාරිතාවය 66,000 ක් වන අතර ඉන්දියානු ක්‍රිකට් හි මුදුන්මල්කඩක් ලෙස සැලකෙන ස්ථානයකි.

"https://si.wikipedia.org/w/index.php?title=ඊඩන්_ගාඩන්ස්&oldid=517000" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි