කංචන විජේසේකර
කංචන විජේසේකර, (දෙමළ: காஞ்சன விஜேசேகர, ඉංග්‍රීසි: Kanchana Wijesekera; උපත 27 අප්‍රේල් 1982) යනු ශ්‍රී ලංකික දේශපාලනඥයෙකු වන අතර හිටපු කැබිනට් අමාත්‍යවරයෙකු වෙයි. ඔහු 2022 අප්‍රේල් 18 සිට 2024 සැප්තැම්බර් 23 දක්වා විදුලිබල හා බලශක්ති අමාත්‍යවරයා ලෙස කටයුතු කළේය.[1] ඒ මහතා මාතර දිස්ත්‍රික්කය ශ්‍රී ලංකා නිදහස් පොදුජන සන්ධානය නියෝජනය කරමින් ශ්‍රී ලංකාවේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකි.[2] ඔහු හිටපු කැබිනට් අමාත්‍ය මහින්ද විජේසේකරගේ පුත්‍රයාය.[3]
කංචන විජේසේකර | |
---|---|
காஞ்சன விஜேசேகர Kanchana Wijesekera | |
විදුලිබල හා බලශක්ති අමාත්‍ය | |
In office 18 අප්‍රේල් 2022 – 23 සැප්තැම්බර් 2024 | |
ජනාධිපතිවරයා | ගෝඨාභය රාජපක්ෂ රනිල් වික්‍රමසිංහ |
අග්‍රාමාත්‍යවරයා | මහින්ද රාජපක්ෂ රනිල් වික්‍රමසිංහ දිනේෂ් ගුණවර්ධන |
පූර්වප්‍රාප්තිකයා | පවිත්‍රා වන්නිආරච්චි[N 1] ගාමිණී ලොකුගේ [N 2] |
මාතර දිස්ත්‍රික්කය සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රී | |
In office 1 සැප්තැම්බර් 2015 | |
දකුණු පළාත් සභා මන්ත්‍රී | |
In office 2009–2014 | |
In office 2014–2015 | |
Personal details | |
උපත | 27 අප්‍රේල් 1982 මාතර, දකුණු පළාත, ශ්‍රී ලංකාව |
ජාතිකත්වය | ශ්‍රී ලාංකික |
දේශපාලන පක්ෂය | ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ |
වෙනත් දේශපාලන සම්බන්ධකම් | ශ්‍රී ලංකා නිදහස් පොදුජන සන්ධානය |
සබඳතා | මහින්ද විජේසේකර |
අධ්‍යාපනය | රාජකීය විද්‍යාලය, කොළඹ ත්‍රිත්ව විද්‍යාලය, මහනුවර ආසියානු ජාත්‍යන්තර පාසල, කොළඹ |
Alma mater | මොනෑෂ් විශ්වවිද්‍යාලය |
ආශ්‍රිත ලිපි
සංස්කරණයසටහන්
සංස්කරණයමූලාශ්ර
සංස්කරණය- ^ "නව කැබිනට් මණ්ඩලය මෙන්න". අද දෙරණ. 22 ජූලි 2022. සම්ප්‍රවේශය 18 අගෝස්තු 2022.
- ^ "සියලු මනාප ප්‍රතිඵල". ගාසිප් ලංකා නිව්ස්. 7 අගෝස්තු 2020. සම්ප්‍රවේශය 14 අගෝස්තු 2022.
- ^ "Family jewels on parade in new parliament". The Sunday Times (Sri Lanka). 23 August 2015.