එස්. ඩබ්. ආර්. ඩී. බණ්ඩාරනායක කැබිනට් මණ්ඩලය
එස්. ඩබ්. ආර්. ඩී. බණ්ඩාරනායක කැබිනට් මණ්ඩලය යනු, 1956 සිට 1959 දක්වා අග්‍රාමාත්‍ය එස්. ඩබ්. ආර්. ඩී. බණ්ඩාරනායක විසින් නායකත්වය සැපයුනු ලංකාවෙහි මධ්‍යම රජය විය. 1956 අප්‍රේල් මාසයෙහිදී පැවති පාර්ලිමේන්තු මැතිවරණයෙන් පසුව පිහිටුවුනු එය විසුරුවා හරින ලද්දේ 1959 සැප්තැම්බර මාසයෙහිදී සිදුවූ බණ්ඩාරනායක මහතාගේ ඝාතනය හා සමගිනි.
එස්. ඩබ්. ආර්. ඩී. බණ්ඩාරනායක කැබිනට් මණ්ඩලය | |
---|---|
ලංකාවෙහි 4වන කැබිනට් මණ්ඩලය | |
පිහිටවූ දිනය | 12 අප්‍රේල් 1956 |
විසිරවූ දිනය | 26 සැප්තැම්බර් 1959 |
පුද්ගලයින් සහ සංවිධාන | |
රාජ්‍ය නායක | දෙවන එලිසබෙත් රැජිණ |
රජයේ ප්‍රධානියා | එස්. ඩබ්. ආර්. ඩී. බණ්ඩාරනායක |
සාමාජීකයාගේ පක්ෂය | මහජන එක්සත් පෙරමුණ |
විපක්ෂය | ලංකා සමසමාජ පක්ෂය |
විපක්ෂ නායකයා | ඇන්. ඇම්. පෙරේරා |
ඉතිහාසය | |
මැතිවරණ(යන්) | 1956 |
ව්‍යවස්ථාදායක ධූර වාරය(න්) | 3වන |
පූර්වප්‍රාප්තිකයා | කොතලාවල කැබිනට් මණ්ඩලය |
අනුප්‍රාප්තිකයා | දහනායක කැබිනට් මණ්ඩලය |
කැබිනට් අමාත්‍යවරු
සංස්කරණය- මෙම ලැයිස්තුව අසම්පූර්ණයි; මෙය පුළුල් කිරීමෙන් ඔබට උදවු විය හැක.
පාර්ලිමේන්තු ලේකම්වරු
සංස්කරණය- මෙම ලැයිස්තුව අසම්පූර්ණයි; මෙය පුළුල් කිරීමෙන් ඔබට උදවු විය හැක.
නම | ආලේඛ්‍ය චිත්‍රය | පක්ෂය | නිලය | නිලය දැරීම ඇරඹුවේ | නිලය දැරීම අවසන් කලේ | ආශ්‍ර | |
---|---|---|---|---|---|---|---|
අබේවික්‍රම, හෙන්රිහෙන්රි අබේවික්‍රම | ශ්‍රී ලංකා නිදහස් පක්ෂය | ප්‍රවාහන සහ කර්මාන්ත අමාත්‍යවරයා සඳහා පාර්ලිමේන්තු ලේකම්වරයා | [3][4][5] | ||||
ආරියදාස, ඩබ්. පී. ජී.ඩබ්. පී. ජී. ආරියදාස | ශ්‍රී ලංකා නිදහස් පක්ෂය | තැපැල්, ගුවන්විදුලි සහ තොරතුරු අමාත්‍යවරයා සඳහා පාර්ලිමේන්තු ලේකම්වරයා | [5] | ||||
බෙලිගම්මන, සී. ආර්.සී. ආර්. බෙලිගම්මන | ශ්‍රී ලංකා නිදහස් පක්ෂය | පළාත්පාලන සහ සංස්කෘතික කටයුතු අමාත්‍යවරයා සඳහා පාර්ලිමේන්තු ලේකම්වරයා | [3][4] | ||||
ද සොයිසා , එම්. පී.එම්. පී. ද සොයිසා | ශ්‍රී ලංකා නිදහස් පක්ෂය | කම්කරු, නිවාස සහ සමාජ සේවා අමාත්‍යවරයා සඳහා පාර්ලිමේන්තු ලේකම්වරයා | [3][4][5] | ||||
ප්‍රනාන්දු, හියුහියු ප්‍රනාන්දු | ස්වාධීන | කෘෂිකර්ම සහ ආහාර අමාත්‍යවරයා සඳහා පාර්ලිමේන්තු ලේකම්වරයා | [5] | ||||
ඊරියගොල්ල, අයි. එම්. ආර්. ඒ.අයි. එම්. ආර්. ඒ. ඊරියගොල්ල | ස්වාධීන | ස්වදේශ කටයුතු අමාත්‍යවරයා සඳහා පාර්ලිමේන්තු ලේකම්වරයා | [3][4] | ||||
කලුගල්ල, පී. බී. ජී.පී. බී. ජී. කලුගල්ල | ශ්‍රී ලංකා නිදහස් පක්ෂය | සෞඛ්‍ය අමාත්‍යවරයා සඳහා පාර්ලිමේන්තු ලේකම්වරයා | [3][4][5] | ||||
කරියප්පර්, එම්. එස්.එම්. එස්. කරියප්පර් | අධිකරණ අමාත්‍යවරයා සඳහා පාර්ලිමේන්තු ලේකම්වරයා | [5] | |||||
කරුණාරත්න, නිමල්නිමල් කරුණාරත්න | ශ්‍රී ලංකා නිදහස් පක්ෂය | මුදල් අමාත්‍යවරයා සඳහා පාර්ලිමේන්තු ලේකම්වරයා | 18 නොවැම්බර් 1958 | 19 මැයි 1959 | [5][7] | ||
මැදිවක, එම්. බී. ඩබ්.එම්. බී. ඩබ්. මැදිවක | ශ්‍රී ලංකා නිදහස් පක්ෂය | පළාත්පාලන සහ සංස්කෘතික කටයුතු සඳහා පාර්ලිමේන්තු ලේකම්වරයා | [5] | ||||
මොන්නකුලම, ඩී. බී.ඩී. බී. මොන්නකුලම | ශ්‍රී ලංකා නිදහස් පක්ෂය | ජනසතුසේවා සහ මාර්ග ප්‍රවාහන අමාත්‍යවරයා සඳහා පාර්ලිමේන්තු ලේකම්වරයා | [5] | ||||
මුණසිංහ, ඩබ්. ජේ. සී.ඩබ්. ජේ. සී. මුණසිංහ | ශ්‍රී ලංකා නිදහස් පක්ෂය | කර්මාන්ත සහ ධීවර අමාත්‍යවරයා සඳහා පාර්ලිමේන්තු ලේකම්වරයා | [3][4][5] | ||||
මුස්තපා, එම්. එම්.එම්. එම්. මුස්තපා | මුදල් අමාත්‍යවරයා සඳහා පාර්ලිමේන්තු ලේකම්වරයා | 25 ජූනි 1959 | [a] | [7] | |||
රාජපක්ෂ, ඩී. ඒ.ඩී. ඒ. රාජපක්ෂ | ශ්‍රී ලංකා නිදහස් පක්ෂය | ඉඩම් සහ ඉඩම් සංවර්ධන අමාත්‍යවරයා සඳහා පාර්ලිමේන්තු ලේකම්වරයා | [3][4][5] | ||||
රාජපක්ෂ, ලක්ෂ්මන්ලක්ෂ්මන් රාජපක්ෂ | විප්ලවකාරී ලංකා සමසමාජ පක්ෂය | වාණිජ සහ වෙළෙඳ අමාත්‍යවරයා සඳහා පාර්ලිමේන්තු ලේකම්වරයා | [3][4][5] | ||||
රාජරත්න, කේ. එම්. පී.කේ. එම්. පී. රාජරත්න | ජාතික විමුක්ති පෙරමුණ | පාර්ලිමේන්තු ලේකම්වරයා | |||||
සමරවීර, මහානාමමහානාම සමරවීර | ශ්‍රී ලංකා නිදහස් පක්ෂය | අධිකරණ අමාත්‍යවරයා සඳහා පාර්ලිමේන්තු ලේකම්වරයා | [3][4] | ||||
ස්වදේශ කටයුතු අමාත්‍යවරයා සඳහා පාර්ලිමේන්තු ලේකම්වරයා | [5] | ||||||
සුබසිංහ, ටී. බී.ටී. බී. සුබසිංහ | ස්වාධීන | ආරක්ෂක සහ විදේශ කටයුතු අමාත්‍යවරයා සඳහා පාර්ලිමේන්තු ලේකම්වරයා | [3][4] | ||||
වීරකෝන්, පී. බී. ඒ.පී. බී. ඒ. වීරකෝන් | ශ්‍රී ලංකා නිදහස් පක්ෂය | අධ්‍යාපන අමාත්‍යවරයා සඳහා පාර්ලිමේන්තු ලේකම්වරයා | [3][4][5] | ||||
විජේසිංහ, සී.සෙනෙට් මන්ත්‍රී සී. විජේසිංහ | මුදල් අමාත්‍යවරයා සඳහා පාර්ලිමේන්තු ලේකම්වරයා | 25 අප්‍රේල් 1956 | 10 සැප්තැම්බර් 1958 | [3][4][7] |
සටහන්
සංස්කරණයආශ්රිත
සංස්කරණය- ^ "ප්‍රයිම් මිනිස්ටර්ස්". ශ්‍රී ලංකාවෙහි පාර්ලිමේන්තුව.
- ^ a b c d e f g h i j රාජසිංහම්, කේ. ටී. "පරිච්ඡේදය 16: 'ඔනොරබල් වූන්ඩ්ස් ඔෆ් වෝ'". ශ්‍රී ලංකා: දි අන්ටෝල්ඩ් ස්ටෝරි.
- ^ a b c d e f g h i j k l m n o p q r s t u v w x y z aa සිලෝන් ඉයර් බුක් 1956 (PDF). ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව, ලංකාව. pp. 10–11.
- ^ a b c d e f g h i j k l m n o p q r s t u v w x y z aa සිලෝන් ඉයර් බුක් 1957 (PDF). ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව, ලංකාව. pp. 10–11.
- ^ a b c d e f g h i j k l m n o p q r s t u v w x y z aa ab ac ad සිලෝන් ඉයර් බුක් 1959 (PDF). ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව, ලංකාව. pp. 9–10.
- ^ a b c d e f g h රාජසිංහම්, කේ. ටී. "පරිච්ඡේදය 17: ඇසැසිනේෂන් ඔෆ් බණ්ඩාරනායක". ශ්‍රී ලංකා: දි අන්ටෝල්ඩ් ස්ටෝරි.
- ^ a b c d "ලිස්ට් ඔෆ් මිනිස්ටර්ස් ඇන්ඩ් ඩෙපියුටි මිනිස්ටර්ස්". මුදල් අමාත්‍යාංශය.