අයි. එම්. ආර්. ඒ. ඊරියගොල්ල

ගෞරවණීය අය්. ඇම්. අර්. එ ඊරියගොල්ල (ඉංග්‍රීසි: I. M. R. A. Iriyagolla) හිටපු අධ්‍යාපන ඇමති. ඔහු ප්‍රතම බ්‍රිතාන්‍ය ලංකාව (එවකට සිලෝන්) පාර්ලිමේන්තුව ලාංකික පාර්ලිමේන්තු මැතිවරණය, 1947 මන්ත්‍රී වරයෙකි.

ගෞරවණීය අය්. ඇම්. අර්. එ ඊරියගොල්ල
පුද්ගලික තොරතුරු
උපත3 ජනවාරි 1907
කටුගම්පොල
විපත1973
කොළඹ
ජාතිකත්වයශ්‍රී ලංකාව ශ්‍රී ලාංකික
උගත් ශාස්ත්‍රාලයකොළඹ නාලන්දා විද්‍යාලය
රැකියාවදේශපාලනය

ජීවන සටහන්

සංස්කරණය

මෙතුමා කොළඹ නාලන්දා විද්‍යාලයයේ ආදි සිසුවෙකි.

ආශ්‍රිත

සංස්කරණය

අය්. ඇම්. අර්. එ ඊරියගොල්ලගේ ඉංග්‍රීසි විකිපීඩියා පිටුව

කොළඹ නාලන්දා විද්‍යාලයයේ ආදි සිසු දේශපාලනඥයින්