දහනායක කැබිනට් මණ්ඩලය
දහනායක කැබිනට් මණ්ඩලය යනු, 1959 සිට 1960 දක්වා අග්‍රාමාත්‍ය ඩබ්. දහනායක විසින් නායකත්වය සැපයුණු ලංකාවෙහි මධ්‍යම රජය විය. 1959 සැප්තැම්බර් මාසයෙහිදී දහනායක මහතාගේ පූර්වප්‍රාප්තික එස්. ඩබ්. ආර්. ඩී. බණ්ඩාරනායක මහතාගේ ඝාතනය සමගින් පිහිටවනු ලැබූ එය විසුරුවන ලද්දේ 1960 මාර්තු මාසයෙහිදී පැවති පාර්ලිමේන්තු මැතිවරණයෙහිදී විපක්ෂය ලද ජයග්‍රහණය හා සමගිනි.
දහනායක කැබිනට් මණ්ඩලය | |
---|---|
ලංකාවෙහි 5වන කැබිනට් මණ්ඩලය | |
පිහිටවූ දිනය | 26 සැප්තැම්බර් 1959 |
විසිරවූ දිනය | 20 මාර්තු 1960 |
පුද්ගලයින් සහ සංවිධාන | |
රාජ්‍ය නායක | දෙවන එලිසබෙත් රැජිණ |
රජයේ ප්‍රධානියා | ඩබ්. දහනායක |
සාමාජීකයාගේ පක්ෂය | මහජන එක්සත් පෙරමුණ |
විපක්ෂය | ලංකා සමසමාජ පක්ෂය |
විපක්ෂ නායකයා | ඇන්. ඇම්. පෙරේරා |
ඉතිහාසය | |
අපගාමී මැතිවරණය | මාර්තු 1960 |
ව්‍යවස්ථාදායක ධූර වාරය(න්) | 3වන |
පූර්වප්‍රාප්තිකයා | එස්. ඩබ්. ආර්. ඩී. බණ්ඩාරනායක කැබිනට් මණ්ඩලය |
අනුප්‍රාප්තිකයා | දෙවන ඩඩ්ලි සේනානායක කැබිනට් මණ්ඩලය |
කැබිනට් අමාත්‍යවරු
සංස්කරණය- මෙම ලැයිස්තුව අසම්පූර්ණයි; මෙය පුළුල් කිරීමෙන් ඔබට උදවු විය හැක.
පාර්ලිමේන්තු ලේකම්වරු
සංස්කරණය- මෙම ලැයිස්තුව අසම්පූර්ණයි; මෙය පුළුල් කිරීමෙන් ඔබට උදවු විය හැක.
නම | ආලේඛ්‍ය චිත්‍රය | පක්ෂය | නිලය | නිලය දැරීම ඇරඹුවේ | නිලය දැරීම අවසන්කලේ | ආශ්‍ර | |
---|---|---|---|---|---|---|---|
මුස්තපා, එම්. එම්.එම්. එම්. මුස්තපා | මුදල් අමාත්‍යවරයා සඳහා පාර්ලිමේන්තු ලේකම්වරයා | [a] | 5 දෙසැම්බර් 1959 | [3] | |||
ගුණසේකර, ඩී. එස්.ඩී. එස්. ගුණසේකර | වෙළෙඳ සහ වාණිජ අමාත්‍යවරයා සඳහා පාර්ලිමේන්තු ලේකම්වරයා | [a] | 5 දෙසැම්බර් 1959 | [3] | |||
ආරියදාස, ඩබ්. පී. ජී.ඩබ්. පී. ජී. ආරියදාස | සෞඛ්‍ය අමාත්‍යවරයා සඳහා පාර්ලිමේන්තු ලේකම්වරයා | [a] | 5 දෙසැම්බර් 1959 | [3] |
සටහන්
සංස්කරණයආශ්රිත
සංස්කරණය- ^ "ප්‍රයිම් මිනිස්ටර්ස්". ශ්‍රී ලංකාවෙහි පාර්ලිමේන්තුව.
- ^ a b c d e f රාජසිංහම්, කේ. ටී. "පරිච්ඡේදය 17: ඇසැසිනේෂන් ඔෆ් බණ්ඩාරනායක". ශ්‍රී ලංකා: දි අන්ටෝල්ඩ් ස්ටෝරි.
- ^ a b c d e "ලිස්ට් ඔෆ් මිනිස්ටර්ස් ඇන්ඩ් ඩෙපියුටි මිනිස්ටර්ස්". මුදල් අමාත්‍යාංශය.