උභය මැදවල
(උභය මඩවල වෙතින් යළි-යොමු කරන ලදි)
මේජර් ජෙනරල් උභය මැදවල (යූ.ඒ.බී. මැදවල) (ඉංග්‍රීසි: Ubaya Madawela) VSV, USP, psc යනු ශ්‍රී ලංකා යුද්ධ හමුදා නිලධාරියෙක් වන අතර ඔහු යුද හමුදා මාණ්ඩලික ප්‍රධානියා තනතුරු හොබවයි. [1]
උභය මැදවල | |
---|---|
සේවය/ඛණ්ඩය | ශ්‍රී ලංකා යුද්ධ හමුදාව |
පදවිය | මේජර් ජෙනරල් |
රෙජිමේන්තුව | ශ්‍රී ලංකා ආමර්ඩ් හමුදාව |
අණදීම් | යුද හමුදා මාණ්ඩලික ප්‍රධානියා එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ඇමරිකානු ශ්‍රී ලංකා නිත්‍ය නියෝජිත |
සටන්/යුද්ධ | ශ්‍රී ලාංකික සිවිල් යුද්ධය |
ප්‍රදාන | උත්තම සේවා පදක්කම, දේශ පුත්‍ර සම්මානය |
හිටපු එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ඇමරිකානු ශ්‍රී ලංකා නිත්‍ය නියෝජිත තනතුරු හොබවයි. හිටපු මිලිටරි ස්පෝක්ස්මන්.
මේජර් ජෙනරල් උභය මඩවල කොළඹ නාලන්දා විද්‍යාලයයේ ආදි සිසුවෙකි. මේජර් ජෙනරාල්වරුන් වන මිලින්ද පීරිස්, ජානක වල්ගම, අජිත් වික්‍රමසිංහ, ස්නායු වෛද්‍ය විශේෂඥ උදය රණවක, ක්‍රිකට් ක්‍රීඩක සනත් කලුපෙරුම, එයාර් චීෆ් මාර්ෂල් ගගන් බුලත්සිංහල යන මිතුරන් නාලන්දා විද්‍යාලයයේ ඔහුගේ සමකාලීනයෝ.[2]
ආශ්‍රිත
සංස්කරණය- උභය මැදවල යුද හමුදා මාණ්ඩලික ප්‍රධානි ධුරයට සංරක්ෂණය කළ පිටපත 2017-03-27 at the Wayback Machine
- යුද හමුදාවේ මාණ්ඩලික ප්‍රධානී සංරක්ෂණය කළ පිටපත 2016-10-31 at the Wayback Machine
- ත්‍රිවිධ හමුදාවේ තිහක් වීඑස්වී සම්මානය ලබති සංරක්ෂණය කළ පිටපත 2015-11-13 at the Wayback Machine